Questions ලගදී ශ්‍රී පාදේ කරුණ කරපු අය ඉන්නවද

Chathu_95

Active member
  • Sep 2, 2020
    123
    121
    43
    මචන්ලා ශ්‍රී පාදේ යන්නව නම් අවසර ගන්න ඕනේ නේද කොහොමද ඒ අවසර ගන්නේ , පොඩ්ඩක් විස්තර කියපන්කො
     
    • Like
    Reactions: asylum

    Nipunarc

    Junior member
  • Jan 26, 2014
    42
    1
    22
    8
    ඔව් අපි ගියා පෙරේදා. මම මේ දාලා තියෙන drive link එකෙන් application එක download කරගෙන copy දෙකක් වගේ ගන්න. මුලින්ම ග්‍රාම සේවක ගාවට යන්න. ඊට පස්සෙ phi ගාවට යන්න. සමහර phi ල නම් කේස්. ඒත් sign කරගන්න පුලුවන්. මතක ඇතුව copy දෙකම sign කරගන්න. ඒ ටික කරගත්තට පස්සෙ AG office එකට යන්න. මතක ඇතුව ඔය application එකේ copy දෙක තුනක් ගන්න. මොකද එකක් AG office එකෙන් එකක් තියාගන්නව. එකක් අපට දෙනව. AG officකෙකෙන් sign කරගන්න එක ලොකුවට බලන්නෙ නෑ හැබැයි phi සහතික කරපු එක බලනවා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    කරුණා කරපු කෙනෙක් කියන්නකෝ ඔය කරුණා කරනවා කියන එකේ තේරුම මොකද්ද කියල. වෙන කිසිම වන්දනා ගමනකට අපි කරුණා කරන්න යනවා කියන්නේ නෑනේ
     
    • Like
    Reactions: Chathu_95

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    BUMPER
    ඔව් අපි ගියා පෙරේදා. මම මේ දාලා තියෙන drive link එකෙන් application එක download කරගෙන copy දෙකක් වගේ ගන්න. මුලින්ම ග්‍රාම සේවක ගාවට යන්න. ඊට පස්සෙ phi ගාවට යන්න. සමහර phi ල නම් කේස්. ඒත් sign කරගන්න පුලුවන්. මතක ඇතුව copy දෙකම sign කරගන්න. ඒ ටික කරගත්තට පස්සෙ AG office එකට යන්න. මතක ඇතුව ඔය application එකේ copy දෙක තුනක් ගන්න. මොකද එකක් AG office එකෙන් එකක් තියාගන්නව. එකක් අපට දෙනව. AG officකෙකෙන් sign කරගන්න එක ලොකුවට බලන්නෙ නෑ හැබැයි phi සහතික කරපු එක බලනවා.

    meka hri
     
    • Like
    Reactions: Chathu_95 and NRTG

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කරුණා කරපු කෙනෙක් කියන්නකෝ ඔය කරුණා කරනවා කියන එකේ තේරුම මොකද්ද කියල. වෙන කිසිම වන්දනා ගමනකට අපි කරුණා කරන්න යනවා කියන්නේ නෑනේ
    සිරිපාදෙ යනකොට සාමාන්‍යෙන් පාවිච්චි කරන වචන සෙට් එකක් තියෙනවා, ඒවා සම්ප්‍රදායානුකූලව ජනප්‍රවාදයෙන් එන්නේ
    කරුණා කරනවා කියන්නේ නගිනවා/ බහිනවා (ඉහලට කරුණා කරනවා, පහලට කරුණා කරනවා)
    සැහැල්ලුව - බඩු මල්ල
    නඩේ - සෙට් එක
    කිරිකෝඩු - මුලින්ම නගින වයසින් බාල අය
    දඩු කෝඩු - මුලින්ම නගින වයසින් වැඩි අය
    නඩේ ගුරා - නායකයා
    කෑම වලටත් වෙනම වචනයක් කියනවා

    ඔය වගේ වචන සෙට් එකක්ම තියෙනවා
    තව වෙලාව කියන්නේ නැති එක
     
    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    අපිත් යන්න හිටියා, කඩුවෙල ඒරියා එකටම පර්මිශන් දෙන්න එපා කියලා phi
     
    • Like
    Reactions: Chathu_95

    Chathu_95

    Active member
  • Sep 2, 2020
    123
    121
    43
    ඔව් අපි ගියා පෙරේදා. මම මේ දාලා තියෙන drive link එකෙන් application එක download කරගෙන copy දෙකක් වගේ ගන්න. මුලින්ම ග්‍රාම සේවක ගාවට යන්න. ඊට පස්සෙ phi ගාවට යන්න. සමහර phi ල නම් කේස්. ඒත් sign කරගන්න පුලුවන්. මතක ඇතුව copy දෙකම sign කරගන්න. ඒ ටික කරගත්තට පස්සෙ AG office එකට යන්න. මතක ඇතුව ඔය application එකේ copy දෙක තුනක් ගන්න. මොකද එකක් AG office එකෙන් එකක් තියාගන්නව. එකක් අපට දෙනව. AG officකෙකෙන් sign කරගන්න එක ලොකුවට බලන්නෙ නෑ හැබැයි phi සහතික කරපු එක බලනවා.

    thanks machan
    ------ Post added on Feb 28, 2021 at 10:53 AM
     
    Last edited: