මගෙත් soft එකෙන් හදපු එකයි පොඩි කාලේ හදලා තියෙන එකයි ටිකක වෙනස්.
![]()
මගෙ ලග්නෙත් එක්කම වෙනස් නෙ

මගෙත් soft එකෙන් හදපු එකයි පොඩි කාලේ හදලා තියෙන එකයි ටිකක වෙනස්.
![]()

මචං මොකද්ද කේස් එක කියපංකො.. ඒ ගොල්ලන්ගෙ දෙමව්පියන් එක්ක කතා කරන්ඩ කලින් මම මම මොකද්ද ප්‍රශ්ණෙ කියල හරියටම දැනගත්තනං හොඳයි කියල හිතෙනවා![]()
:
වෙන අය නම් කිව්වේ විවාහය නම් ෆුල් අප්සෙට් කියලා....උබට කවදාවත් බදින්න වෙන්නේ නැහැ කිවා..
අනේ තරහ නැතුව ආයිමත් පොඩ්ඩක් ඕක බලලා එහෙම එකක් තියේද බලනවද අයියේ..![]()

අපෝ නෑ උඹ බඳිනව.හොරෙන් හරි බඳිනව ඒක ෂුවර්.![]()



meka mn podi kale hadapu eka bt ara soft eken beluwahama meka tikak wenas wenawane ai aiye e ? ( lagneth ekkama )
![]()
![]()


හ්ම්ම්.. එහෙම කරල බලන එක තමයි හොඳ.. හොඳ ජ්යෝතීර්වේදියෙක්හම්බවෙන එක..හොඳම දේ ජ්‍යෝතීර්වේදියෙක් හම්බෙලා ප්‍රශ්නේ කතා කරන එක.ඔන්ල්යින් ලියන්ඩ අමාරුයි.සරලව කිව්වොත් වැන්දඹු දෝෂ තියෙනව කේන්දර දෙකේම.නමුත් ඒ දෝෂ දෙක කේන්දර දෙකේ තියෙන්නේ දෙවිදිහකට.දෝෂ භංග වන විදිහකට නෙමේ තියෙන්නේ.
උඹල දෙන්නට සල්ලි තියෙනව නම් ඉංදියාවට ගිහිල්ල ඔය දෝෂය නැතිකරන පූජාවක් කරපල්ල.මමත් හැබැයි ඒ ගැන විස්තර හරියටම දන්නේ නෑ.
හපොයි අයියා මගුලක් කතා කරනවා...හිටිය කෙල්ලත් දාලා ගියා...![]()

මේව ඔන්ල්යින් විසඳනව කියන්නේ ගුරුමුට්ටි වමාරන්ඩ වෙනව කියන එක.කවුරුත් ජීවිතේට නිකන් කරන්නේ නෑ.
උඹ පවුලේ එකම කොල්ලද?![]()

dna tikakata kalinuth makuwa dan aye pirila.fb eke ewapanpawusi has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
නෑ මට අයිය කෙනෙක් ඉන්නව, මට තෙරෙනව ඔය මෙතන ගොඩක් අයට ලොකු උදවුවක් කරන්නෙ , මම ගිය සතියෙ වෙලව බලන්න දිල ගත්ත එකෙ කෙන්දර සටහනත් ඔය soft එකෙ විදිහට අවිත් තියෙන්නෙ එකට තම ලියල තියෙන්නෙ ,මන් දන්නෑ කොකද හරි කියල අවුල තියෙන්නෙ මගෙ දනු ලග්නෙ සටහනට මගෙ gf ge හදහන shape ekata ගලපෙනව, ඔක වෙනස් උනොත් මන් ඉවරයි (4 yrs love ekata ), ඈයි ම්න් විතරද අහුවෙ මොකක් හරි අයුලක්ද?![]()
![]()
dna tikakata kalinuth makuwa dan aye pirila.fb eke ewapan
..............fb rkr link eka ewapanna bro
..............


මචං රස්සාව ගැන මොකද අවුල..dna tikakata kalinuth makuwa dan aye pirila.fb eke ewapan

මෙහෙම උඩින් බලල කියන්ඩ බෑ මල්ලි.
ලග්න මාරුවෙන වෙලාව්ක ඉපදිලා තියෙන්නේ.එහෙනම් ධනු එක හරි ඇති.කොහොමත් ඒකේ හැටියට එක්කෝ සහදෝරයෝ නෑ නැත්තම් පවුලේ බාලම සහෝදරයා

මමත් ලයික් එකක් කළා.. අද තමයි පේජ් එක දැක්කෙ.. ස්තූතියි මචං..............

don't ask for horoscope watching pls.........
![]()
අඩේ මේ රාජ යෝග කේස් එක මොකද්ද බං සිද්දිය.. මමයි මලයයි දෙන්නම රාජ යෝගෙන් ලු ඉපදිලා තියෙන්නෙ.. බලපු හැම තැනින් ම කීව.. රාජ යෝගෙ උනාට බලු වෙලානෙ බං ඉන්නෙ ඇයි ඒමොකද්ද ඔය යෝගෙ විශේෂත්වෙ.. නිකං දැනගන්න ඇහුවෙ ඉතින්![]()
![]()

තම කේන්ද්‍රයේ ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට
එක් එක් ලග්නවලට හිමි ලග්නාධිපති ග්‍රහයෝ.
මේෂ - කුජ
වෘෂභ - සිකුරු
මිථුන - බුධ
කටක - සඳු
සිංහ - රවි
කන්‍යා - බුධ
තුලා - සිකුරු
වෘෂ්චික - කුජ
ධනු - ගුරු
මකර - ශනි (සෙනසුරූ
කුම්භ - ශනි (සෙනසුරූ
මීන - ගුරු
ලග්නාධිපති ලග්නයේ නම්
උත්සාහයෙන් දියුණු වේ.හෙතම විසින් බලවත් චරිතයක් ගොඩ නගයි.ඔරොත්තු දීමේ ශක්තිය ප්රබලය.
ලග්නාධිපති 2 ඒ නම්
ධනය උපයන මාර්ග වලින් ජීවිතය සාර්ථක කර ගැනීමට වෙර දරයි.කරනා සෑම දෙයකින්ම යනෙන සෑම ගමනකින්ම මුදල් සෙවීමට උත්සාහ දරයි.
ලග්නාධිපති 3 ඒ නම්
ලග්නාධිපති කේන්ද්‍රයේ 3 වැන්නේ නම් හෙතම ධෛර්යවන්ත පුද්ගලයෙකි.තම සහෝදර වර්ගයා කෙරෙහි බැඳීම් සහිතයි.ලග්නාධිපති ග්‍රහයාගේ ස්වභාවය අනුව සහෝදර කාරකාදීන්ට සුබද අසුබද කිව හැක.උදා - කුජ නම් බාලයන්ට අපලයි.ශනි නම් සහෝදරයන්ට අපලයි හෝ සහෝදර සහෝදරීන්ගෙන් ලැබීම් විරහිතයි.
ලග්නාධිපති 4 ඒ නම්
නිවාස යාන වාහන ලැබීමට හොඳ පිහිටීමකි.ජන්මියා ගුප්ත විද්‍යා කෙරේ යම් නැඹුරුවක් පවතී.බලවත්ව පිහිටියේ නම් ඉතා සුභයි.කෙසේ හෝ ජීවනකාලය තුල ඉඩම් වාහන ගේ දෝර අත්පත් කර ගනී.
ලග්නාධිපති 5 ඒ නම්
ජන්මියාට යහපත් අධ්‍යාපනයක් ද ප්‍රේමනීය විවාහයක්ද ඇබෙන අතර තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක්ද ලබා දේ.
ලග්නාධිපති 6 ඒ නම්
එතරම් සුභ පිහිටීමක් නොවේ.ණය වීම , රෝගී වීම , නිරතුරු අනුන් යටතේ සේවය කිරීමට සිදුවීම ආදිය නිසා අනාගත අපේක්ෂාවන් ජයග්‍රහනය කිරීමට සිදු වන්නේ අපහසුවෙනි.
ලග්නාධිපති 7 ඒ නම්
වාසනාවන්ත පිහිටීමකි.උසස් අයගේ ඇසුර ලබයි.ප්‍රේමයට ආදරයට නැබුරු වේ.විවාහයෙන් පසු ජීවිතය තව තවත් සාර්ථක වේ.
ලග්නාධිපති 8 ඒ නම්
සෞඛ්‍යට අහිතකරයි.තමාගේ අවසානය සඳහා තමාම දායක වන තත්වයකි.හිතේ ගුප්ත ගතිය නිතරම රඳා පවතී.
ලග්නාධිපති 9 ඒ නම්
වාසනාවන්ත පිහිටීමකි.දැහැමි වේ.ආගමට ලැදි වේ.පිය පාර්ශවයෙන් දේපල හිමි විය හැක.උසස් තනතුරු දරයි.ජීවිතයේ අවසාන භාගය ගෞරවය ලබන තත්වයකට පත්වේ.ලග්නාදිපති ග්‍රහයා කුජ හැර අනෙකෙකු වී සුභව පිහිටා ඇත්නම් යහපත් ලෙස මැරී යහපත් තැනක උපදී.
ලග්නාධිපති 10 ඒ නම්
සුභ පිහිටීමකි.උසස් තනතුරු ලාහ ලැබේ.පියාගේ බැඳියාව වැඩිය.තම සිතුම් පැතුම් ජයගත හැකි වේ.
ලග්නාධිපති 11 ඒ නම්
ආර්ථික අතින් අඟහිඟකම් නැත.වැඩි දෙනෙකු හා බැඳීම් අනුග්‍රහය සහිතය.කෙසේ හෝ ලැබේ. ප්‍රාර්ථනා ඉටුවේ.
ලග්නාධිපති 12 ඒ නම්
එතරම් සුභ නැත.අඟ හිඟකම් , අධික වියදම ,වෛරය , විවිධ කරදර වලට මූණ පෑම , බරු චෝදනා වලට හසු වීම රහස් වලින් ගහන වීම ආදිය ජන්මියාට උදා කරයි.
don't ask for horoscope watching pls.........




