
අනේ අරි උර්තල් අනේ එහෙම හපන එක![]()
i had more than 20 local dogs. and treated many more. never been bitten except by one dog. e ballata minissu koloppam karanawa. oo minissu ekka hena tharahai..සමහර බල්ලො හෙන aggressive කොච්චර හොඳට සැලකුවත් පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් හපනවා. අපේ ගෙදරත් 2ක් ඉන්නවා. එකෙක් වල් එකෙක්. ඕකා මාව හපලා ඇති 5 6 පාරක්. කොච්චර ඌට සැලකුවත් ඔලුව අතගාන්න පොඩ්ඩක් නැවුන ගමන් ගොරවනවා.
තව එකෙක් ඉන්නවා ලැබ්‍රඩොර් එකෙක්. ඌනම් කකුල වැරදිලා පැගුවත් ඇහැක් ඇරලා බලන්නෙ නෑ. පට්ට නිවිච්ච බල්ලෙක්. අපේ පොඩි එකා ඌට වද දෙන විදියට ඌ ඉන්න එකත් පුදුමයි. ඒත් ලොවෙත් react කරන්නෙ නෑ.
මම හිතන්නෙ බල්ලගෙ වර්ගෙත් එක්ක ඕක වෙනස් වෙනවා. ඔය ඉන්න රොට්වයලර් උන් කොහොමත් සැරයි.
ohoma hapanna puluwan...ballek hapuwama risk eka wadine,,,u tharahata hapanne na,,,nikan eweleta hithunama hapanawa athi..Labrador hari German Shepherd wage thama matath set wenne. Pattama loyal Shepherd la nam.ballonta kochchara asa unath rotekwa hadanna hithennema na. dewalapola dr,kanishkagenma ahuwa porath kiyanawa sure krnda bari balleklu. me hondata indala eka parata track painawalu![]()
මේක නම් මමත් එකස්පිරියන්ස් කරලා තියෙනවා . අදුරන්නේ නැති බල්ලෝ ඉස්සෙල්ල පොඩ්ඩක් සද්දේ දාල බලනවා අපි උට රිඇක්ට් කරන්නේ කොහොමද කියල . අපි බයයි වගේ ඌට තේරුනෝත් ඌ ඇටක් කරනවා . හැබැයි , අපි ඌ ගණන් ගන්නේ නැතිව , ඌට වඩා අපි ලොකු සීන් එකෙන් වගේ ඌ දිහා බලාගෙන ටිකක් ඩොමිනන්ට් වගේ හිටියොත් , ඌ ටිකක් පස්ස ගහනාව .Rottweiler wage ballo hadaddi strong personality ekak ona. Physically strong wena eka plus point ekak.
Onama ballek tikak kal yaddi thamange owner wa test karanawa. Ethakota adiya passata ganne nathuwa inna ona. Eka paarak adiya passata gaththa kiyanne balla enawa oluwe naginne. That's just how they're programmed.

mageth asama breed eka gsd.2k hitiya.anthima ekkena patiya kale mara dukak windala marune.eken passe genawe na ballo awurudu 4k wtra dan.kanishka set uneth uta beth krnda gihinLabrador hari German Shepherd wage thama matath set wenne. Pattama loyal Shepherd la nam.
Rottweiler wage ballo hadaddi strong personality ekak ona. Physically strong wena eka plus point ekak.
Onama ballek tikak kal yaddi thamange owner wa test karanawa. Ethakota adiya passata ganne nathuwa inna ona. Eka paarak adiya passata gaththa kiyanne balla enawa oluwe naginne. That's just how they're programmed.