ලඟදීම news වල යාමට නියමිත මෝඩ හුත්තියෙක්

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,853
    1
    11,195
    113
    ballonta kochchara asa unath rotekwa hadanna hithennema na. dewalapola dr,kanishkagenma ahuwa porath kiyanawa sure krnda bari balleklu. me hondata indala eka parata track painawalu :no:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113

    අනේ අරි උර්තල් අනේ එහෙම හපන එක :love:

    සමහර බල්ලො හෙන aggressive කොච්චර හොඳට සැලකුවත් පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් හපනවා. අපේ ගෙදරත් 2ක් ඉන්නවා. එකෙක් වල් එකෙක්. ඕකා මාව හපලා ඇති 5 6 පාරක්. කොච්චර ඌට සැලකුවත් ඔලුව අතගාන්න පොඩ්ඩක් නැවුන ගමන් ගොරවනවා.

    තව එකෙක් ඉන්නවා ලැබ්‍රඩොර් එකෙක්. ඌනම් කකුල වැරදිලා පැගුවත් ඇහැක් ඇරලා බලන්නෙ නෑ. පට්ට නිවිච්ච බල්ලෙක්. අපේ පොඩි එකා ඌට වද දෙන විදියට ඌ ඉන්න එකත් පුදුමයි. ඒත් ලොවෙත් react කරන්නෙ නෑ.

    මම හිතන්නෙ බල්ලගෙ වර්ගෙත් එක්ක ඕක වෙනස් වෙනවා. ඔය ඉන්න රොට්වයලර් උන් කොහොමත් සැරයි.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,835
    3,417
    113
    Nicolas Cage Laughing GIF
     
    • Haha
    Reactions: Asmodeus

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    සමහර බල්ලො හෙන aggressive කොච්චර හොඳට සැලකුවත් පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් හපනවා. අපේ ගෙදරත් 2ක් ඉන්නවා. එකෙක් වල් එකෙක්. ඕකා මාව හපලා ඇති 5 6 පාරක්. කොච්චර ඌට සැලකුවත් ඔලුව අතගාන්න පොඩ්ඩක් නැවුන ගමන් ගොරවනවා.

    තව එකෙක් ඉන්නවා ලැබ්‍රඩොර් එකෙක්. ඌනම් කකුල වැරදිලා පැගුවත් ඇහැක් ඇරලා බලන්නෙ නෑ. පට්ට නිවිච්ච බල්ලෙක්. අපේ පොඩි එකා ඌට වද දෙන විදියට ඌ ඉන්න එකත් පුදුමයි. ඒත් ලොවෙත් react කරන්නෙ නෑ.

    මම හිතන්නෙ බල්ලගෙ වර්ගෙත් එක්ක ඕක වෙනස් වෙනවා. ඔය ඉන්න රොට්වයලර් උන් කොහොමත් සැරයි.
    i had more than 20 local dogs. and treated many more. never been bitten except by one dog. e ballata minissu koloppam karanawa. oo minissu ekka hena tharahai..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    satthu witharak nemei...

    ape podi ekath mee hodata katha kara kara inna gman dath para hitinna hapanawa :rofl:

    me nam moda lamayek :yes: ohoma hapanna puluwan...ballek hapuwama risk eka wadine,,,u tharahata hapanne na,,,nikan eweleta hithunama hapanawa athi..

    namuth ithin ballekne,,uta therenawada
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    Rottweiler wage ballo hadaddi strong personality ekak ona. Physically strong wena eka plus point ekak.
    Onama ballek tikak kal yaddi thamange owner wa test karanawa. Ethakota adiya passata ganne nathuwa inna ona. Eka paarak adiya passata gaththa kiyanne balla enawa oluwe naginne. That's just how they're programmed.
    මේක නම් මමත් එකස්පිරියන්ස් කරලා තියෙනවා . අදුරන්නේ නැති බල්ලෝ ඉස්සෙල්ල පොඩ්ඩක් සද්දේ දාල බලනවා අපි උට රිඇක්ට් කරන්නේ කොහොමද කියල . අපි බයයි වගේ ඌට තේරුනෝත් ඌ ඇටක් කරනවා . හැබැයි , අපි ඌ ගණන් ගන්නේ නැතිව , ඌට වඩා අපි ලොකු සීන් එකෙන් වගේ ඌ දිහා බලාගෙන ටිකක් ඩොමිනන්ට් වගේ හිටියොත් , ඌ ටිකක් පස්ස ගහනාව .

    හොදට බලහන් , පාරේ යද්දී බුරන එවුන් ගාව ටිකක් නැවතිලා උන්ට සද්දේ දාල, පොළොවේ අඩි හප්පලා පොඩ්ඩක් ඩොමිනන්ට් විදිහට දගලල . ඊළග දවසේ උන් බුරන් නෑ . :)
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    මූණ කාපු දවසට තමයි තෙරෙන්නෙ.. බලපන් එක කටයි වදින්න ඕන මූණම ඉවරයි.. අහවල් හුත්තකටද මූණ ලන් කරන්නේ.. සමහර බල්ලන්ට වගේම පුසන්ට මූනට මුන බලන් ඉන්නකොට උන්ට මල පයිනවා.. උන් හිතන්නේ ඒක ඇටැක් එකක් විදිඅයට..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Rottweiler wage ballo hadaddi strong personality ekak ona. Physically strong wena eka plus point ekak.
    Onama ballek tikak kal yaddi thamange owner wa test karanawa. Ethakota adiya passata ganne nathuwa inna ona. Eka paarak adiya passata gaththa kiyanne balla enawa oluwe naginne. That's just how they're programmed.
    💯
    ඔව් බං. පොඩි කාලෙ ඉඳන් හරියට හදාගන්න ඕන. නැත්නම් කිසිම ශුවර් එකක් කරන්න බැරි බල්ලෙක්. මූණම කඩලා ගනී.