ලඟ එන නත්තලට මගෙන්...
ඊයෙ අපේ ගෙදර නත්තල් ගහ හැදුවා. හැමසැරේම නිකන්ම නත්තල් ගහ හදන ඒකේ මේ සැරේ අලුත් දෙයක් කරන්න හිතුවා. ඉතින් අපි නත්තල් ගහ හදන එක Time Lapse Video එකක් හැදුවා. මමයි, මගෙ යාලුවො දෙන්නෙකුයි එකතු වෙලා වැඩේ කලේ.
http://www.youtube.com/watch?v=tq4HzXWhL64
මේක හදන්න ෆොටෝස් 908ක් ගත්තා.
කමෙන්ට් එකක් දාල යන්න.
http://www.facebook.com/SupunPhoto