බඩුවක්ද?

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    සමාජේ මොනවා කිව්වත්, ඇයත් මනුශ්‍යයෙක්නේ කියන කෝණෙන් බලන්න අපිට පුලුවන්.හැබැයි එක දෙයක්, ගෑණියෙකුට ජීවත් වෙන්න ඇඟ විකුනන්නම ඕනා නැහැ මචන්.මොකද, දහදුක් විඳලා, තමුන්ගේ අම්මා තාත්තත් බලාගෙන, ආබාධිත මිනිහත් එක්ක, දරුවො දෙන්නෙකුත් රකින්න කුලි වැඩ කරන, ගල් කඩන, දිරිය ගෑණු මම දැකලා තියෙනවා.අමතක කරන්න එපා මචන්, අපේ සමාජේ, මොන දේ කලත් බැනුම් අහන්න වෙනවා වගේම, මොන වැරැද්ද කලත්, අන්තිමට මොකක් හරි හෙතුවක් කියලා, ඒක හරි අපූරුවට සාදාරණීයකරනය කරන මිනිස්සුත් මේ සමාජේම ඉන්නවා කියන එක.

    බම්ප් කරන්න මචන් :(:(

    ගෑනු කියන්නේ ගතින් වගේම සිතිනුත් දුර්වලයි. හැම ගෑනිම එක වගේ සිතින් ශක්තිමත් නෑ මචං. අනිත් එක ඔය කතා වලින් ගොඩක් තැන් වල රැවටීමෙන් ඔය තැනට ඇදුවැටුන අය ගොඩක් ඉන්නවා. ත්‍රිල් එකට කරන්නේ බොහොම සුලුතරයක්. එහෙම එවුන් සල්ලි වලටත් නෙමෙයි යන්නේ
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    :(:(:(:(:( ඔව් බං
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    උන් හරි ඇති වගේම වරදිත් ඇති ඒත් අපි පිරිමි තේරුම් ගන්න ඕනි උන්ට ගරු කරන්න.ඔව් බන් ගොඩක් ගනිකාවෝ කියල සමාජේ ඉන්නේ ගමකින් අහින්සක බලාපොරොත්තු ඇතිව ආව දුප්පත් කෙල්ලෙක්.උන්ටත් ගොඩක් හීන තියෙන්න ඇති බන්.සමහර පිරිමි ගැන ලැජ්ජයි බන් වෙලාවකට.
     
    • Like
    Reactions: magicwithhasitha

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    උන් හරි ඇති වගේම වරදිත් ඇති ඒත් අපි පිරිමි තේරුම් ගන්න ඕනි උන්ට ගරු කරන්න.ඔව් බන් ගොඩක් ගනිකාවෝ කියල සමාජේ ඉන්නේ ගමකින් අහින්සක බලාපොරොත්තු ඇතිව ආව දුප්පත් කෙල්ලෙක්.උන්ටත් ගොඩක් හීන තියෙන්න ඇති බන්.සමහර පිරිමි ගැන ලැජ්ජයි බන් වෙලාවකට.

    :):):):(:(:(
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    real-men-respect-women-2.png