ළඳුනේ

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,438
    703
    113
    Sri Lanka
    banner.png







    ළඳුනේ... ළඳුනේ...
    ඔබේ දෑස... දැකගත්තෙමි....
    සෑදෑ කලෙක...
    ළඳුනේ... ළඳුනේ...
    දෙනෝදහක්... අත ගත්තද...
    සැමියෙකු නැති... ළඳුනේ...
    නෑයෙක් නෑකම නොකියන...
    වීදි සරණ ළඳුනේ...
    ළඳුනේ...
    තෙල් මල් ගෙන...දෝත පුරා...
    මුනි කුටියට පියමන් වන...
    ඔබෙ දෑස දැකගත්තෙමි... සැදෑ කලෙක ළඳුනේ... ළඳුනේ...
    බුදුන් දැක... නිවන් දකිමැයි...
    දෙව් රම යන පාර අසන...
    ඔබද පටාචාරවකි... ඔබද කිසා ගෝතමියකි...
    පිරිමින්ගේ... පාප කඳට...
    දෝස විඳින ළඳුනේ...
    දුක් අඳුරේ පව් කරන දනා...
    එළියේ රවන ළඳුනේ...
    ළැම පමණක් ලොවට පෙනෙන... ළය නොපෙනෙන ළඳුනේ...
    කුහුඹුවෙකුට වරදක් නැති...
    වැරදිකාර ළඳුනේ...
     
    • Like
    Reactions: PMUB

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මේ නෝටිස් එක ලියපු බුරුවා sinhala වචන දෙකට කඩ කඩ ලියලා තියෙනේ.

    පොලිසිය කියන්නේ ගණිකා වෘත්තීයට වඩා පහත එකක් බන්.
    පොලිස් කාරයන්ට නම් රිදෙයි
    එත් එක තමයි ඇත්ත
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ නෝටිස් එක ලියපු බුරුවා sinhala වචන දෙකට කඩ කඩ ලියලා තියෙනේ.

    පොලිසිය කියන්නේ ගණිකා වෘත්තීයට වඩා පහත එකක් බන්.
    පොලිස් කාරයන්ට නම් රිදෙයි
    එත් එක තමයි ඇත්ත


    ඔව් මාත් දැක්කා....ලංකාවේ කිසිම දෙක සධාරනයක් නැහැ:dull::dull:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,438
    703
    113
    Sri Lanka
    මේ නෝටිස් එක ලියපු බුරුවා sinhala වචන දෙකට කඩ කඩ ලියලා තියෙනේ.

    පොලිසිය කියන්නේ ගණිකා වෘත්තීයට වඩා පහත එකක් බන්.
    පොලිස් කාරයන්ට නම් රිදෙයි
    එත් එක තමයි ඇත්ත

    හොඳ පොලිස් කාරයොත් ඉන්නවා සමහර එවුන් තමයි මේ වගේ වැඩ කරන්නේ . එත් ඔය හැමෝම වගේ දේශපාලකයන්ට යටයි. :dull:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කියන්න බැහැ මිනිහටත් අකුරු වරැද්ද ගන්න පුරුද්දක් තියනවා :rofl:

    Berty_news_1291720237531.jpg

    u thamai ban liyala thiyenne akuru bari &
    desapremi,demala diasporawa,vides madya me uge vocablary ekane :P
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,550
    5,668
    113
    කව්ද බන් දන්නෙ, ඔය ගණිකාව ඔය දවසෙ බිස්නස් එකක් වත් නැති නිසා පාරේ යන පොඩි කොල්ලන්ගෙ ඇඟේ බලෙන් එල්ලෙන්න හදල පොලිස දැකල පොලිසියට ගෙනියන්න හදනකොට ඒකි පොලිසගෙන් බේරිල දුවනකොට නෙලුවද කියල, හැම කතාවේම දෙපැත්තක් තියෙනව, මොනා උනත් කාට හරි ඔහොම පහර දෙන එක නම් වැරදියි ...
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    අපේ ලංකාවේ මිනිස්සුන් ව මුන් අන්දනවා ඩ මන්ද

    එක පාරක් අර වාරියපොළ කෙල්ලව මාර්කට් කර මාසයක් විතර. ඔක්කොම මිනිස්සු කටවල් පුකවල් අරගෙන බලන් හිටිය.
    පතරෙබෙලුවත් , වෙබ් එක බ්ලුවත් තිබ්බෙම ඒ කටු බැල්ලි ගේ දේවල්

    දැන් ඒ පාර කොහෙවත් යන ගණිකාවක් ෆෝරම් වෙලා

    මේ රටේ දැන් තියන දැවෙන ප්‍රස්නේ මේකද බන් ?


    banner.png







    ළඳුනේ... ළඳුනේ...
    ඔබේ දෑස... දැකගත්තෙමි....
    සෑදෑ කලෙක...
    ළඳුනේ... ළඳුනේ...
    දෙනෝදහක්... අත ගත්තද...
    සැමියෙකු නැති... ළඳුනේ...
    නෑයෙක් නෑකම නොකියන...
    වීදි සරණ ළඳුනේ...
    ළඳුනේ...
    තෙල් මල් ගෙන...දෝත පුරා...
    මුනි කුටියට පියමන් වන...
    ඔබෙ දෑස දැකගත්තෙමි... සැදෑ කලෙක ළඳුනේ... ළඳුනේ...
    බුදුන් දැක... නිවන් දකිමැයි...
    දෙව් රම යන පාර අසන...
    ඔබද පටාචාරවකි... ඔබද කිසා ගෝතමියකි...
    පිරිමින්ගේ... පාප කඳට...
    දෝස විඳින ළඳුනේ...
    දුක් අඳුරේ පව් කරන දනා...
    එළියේ රවන ළඳුනේ...
    ළැම පමණක් ලොවට පෙනෙන... ළය නොපෙනෙන ළඳුනේ...
    කුහුඹුවෙකුට වරදක් නැති...
    වැරදිකාර ළඳුනේ...
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මේ නෝටිස් එක ලියපු බුරුවා sinhala වචන දෙකට කඩ කඩ ලියලා තියෙනේ.

    පොලිසිය කියන්නේ ගණිකා වෘත්තීයට වඩා පහත එකක් බන්.
    පොලිස් කාරයන්ට නම් රිදෙයි
    එත් එක තමයි ඇත්ත

    Policiya natnam umbalata horu,mankolla karayo inna dei.

    - rep