බඩුවක්ද?

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කාන්තාවන්ට ගරු කිරීම කළ යුතුයි , ඒ වගේම කාන්තාවන් පිරිමින්ට ගරු කිරීමත් කළ යුතුයි . අන් අයට ගරු කරන විට තමන්ට අන් අය ගරු කරනවා එක සොබා දහම , දැන් ගමක නගරයක් ඉන්න 5 වසරෙන් ඉහල ගැහැනු ළමයි සහ කාන්තාවන් 100ක් අරගෙන විස්තර හොයලා බැලුවොත් 99ක් ගැනම ලැබෙන විස්තර ඇහුවොත් අහන්න ලැබෙන කතා හිතල බලන්න , අවිශ්වසන්ම් අහලත් බලන්න . ගොඩක් අය කියයි ඕක බ**** කියලා . පාසල් ළමුන්ගෙන් අහලා බලන්න තව ඕන තරම් දේවල් කියයි ,

    අම්මලා දැනගන්න ඕනේ පුළුවන් තරම් පොඩිකාලේ ඉදන් දුවලට යහමග කියලා දෙන්න සමාජේ ගැන කියල දෙන්න සාරදර්ම ගැන කියලා දෙන්න . නමුත් දැන් හැම පවුලක්ම දුවන්නේ මුදල් පසුපස අපිත් එහෙමයි , එතකොට දෙමවුපියන්ට තමන්ගේ දරුවන් අමතක වෙනවා , ස්වාමියා ආර්ථික අතින් පහල යන විට ගොඩක් කාන්තාවන් ඔය කියන බ *** කියන තත්වයට ඉබේම පත්වෙනවා ,

    ඔය කියන බ*** කියන තත්වයට කාන්තාවක් පත්වෙන එකට 100ට 50ක් දෙමුපියන්ගේ නොසැලකිල්ල ගොඩක් වෙලාවට බලපානවා

    100ට 25ක් විතර තමන් විසින් ඉතුරු 25 බාහිර බලපෑම් මත වෙනවා කියලා හිතෙනවා
     

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    හැම දේකම දෙපැත්තක් තියනවා නේ.. සමාජේ නිසා ඔය තත්වෙට වැටුණු අයත් ඉන්නවා.. ඒ වගේම ඔය නිලියෝ එහෙම ලොකු ලොකු එවුන් එක්ක වේස කමේ යන්නේ සල්ලි පෙරේතකමට...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    මට හිතෙන්නෙ බඩුවක් නෙමේ. කීයක් හරි හොයාගන්න දඟලන ගැහැනියක්. හැබැයි පියුමි, නදීෂා etc... ඔය වගේ උන් තමා නිලියන්වගේ ඉන්න දාර බඩු.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:



    හැම දෙයකම අපිට නොපෙනන පැත්තක් තියෙනව මචං, කිසිම කෙනෙක් වැරදි කරන්න අසා නැහැ. කිසිම කෙනෙක් ජිවිතේ විනාස කර ගන්න කැමති නැහැ, මම කියන්නේ ගණිකාව හොද චරිතයක් කියල නෙවෙයි, නමුත් කවදා හරි කොතැනක හරි එයාට වැරදිලා තිබුනා, අපි වරදුන තැන හොයාගෙන ගියොත්, හුගක් සංවේදී අදහ ගන්න බැරි කාතාවක් තියනවා බොහෝ විට.
     

    AK17

    Junior member
  • Sep 30, 2016
    164
    17
    18
    හැම දෙයකම අපිට නොපෙනන පැත්තක් තියෙනව මචං, කිසිම කෙනෙක් වැරදි කරන්න අසා නැහැ. කිසිම කෙනෙක් ජිවිතේ විනාස කර ගන්න කැමති නැහැ, මම කියන්නේ ගණිකාව හොද චරිතයක් කියල නෙවෙයි, නමුත් කවදා හරි කොතැනක හරි එයාට වැරදිලා තිබුනා, අපි වරදුන තැන හොයාගෙන ගියොත්, හුගක් සංවේදී අදහ ගන්න බැරි කාතාවක් තියනවා බොහෝ විට.

    :yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දෙනෝ දහක් අත ගත්තද
    සැමියෙකු නැති ළදුනේ
    නෑයෙකු නෑකම නොකියන
    වීදිසරණ ළදුනේ...ළදුනේ