Ba?English dan petti kadayak wath ba (figuratively)
Ba?English dan petti kadayak wath ba (figuratively)
ඌට උගෙ පාඩුවෙ බිස්නස් එක කරන්න දීල නාන හෙලයොන්ගෙ ඇද හොය හොය හිටියනම් නේද හොද..මෙහම ඇහුවා කියලා corner කරනකොට අඬාගෙන එලකිරියෙන් යන ඩයල් එකක් නම් හොස්ටින් සර්විසස් ගන්න එවුන්ටත් ගූඩ් ලක්. අඩුම ගානෙ උවත් example එකක් වෙන්න එපයි පොඩියට පටන් අරන් උඩට ගියා කියලා පෙන්නන්න 21 වෙනි සත් වර්ශෙ අග බාගෙ හොස්ටින් කම්පනියක් පටන් අරගෙන
මෙහම ඇහුවා කියලා corner කරනකොට අඬාගෙන එලකිරියෙන් යන ඩයල් එකක් නම් හොස්ටින් සර්විසස් ගන්න එවුන්ටත් ගූඩ් ලක්. අඩුම ගානෙ උවත් example එකක් වෙන්න එපයි පොඩියට පටන් අරන් උඩට ගියා කියලා පෙන්නන්න 21 වෙනි සත් වර්ශෙ අග බාගෙ හොස්ටින් කම්පනියක් පටන් aragena
------ Post added on Dec 20, 2025 at 6:50 AM
නානත් ඉතින් උස් තැන් දැක හැකිලෙන්නේ මිටිතැන් දැක පුප්පන්නේ තමා.නදුන් ට මෙහෙම පහර ගැසීම හෙළා දකිනවා.
අවශ්‍ය අය උගෙන් ගනියි. ඌ බලෙන් දුන්නේ නෑනේ
Adidas and Abibas vagayඑක එකාගෙ අවශයතාව price point එක වෙනස් නේ
ලංකාවෙ සමහර කෝටි ගනං හොයන එවුන් ඉන්නෙ ශෙයාඩ් හොස්ටින් සෙල් කරන
සුපර් මාකට් තියනවා පෙට්ටි කඩ තියනවා, ඒ හැම එකටම ඒ ඒ ගනං වලට හරියන කස්ටමර්ස්ලත් ඉන්නවා
නානත් ඉතින් උස් තැන් දැක හැකිලෙන්නේ මිටිතැන් දැක පුප්පන්නේ තමා.
උ කිව්වුවෙ මම කකුලෙන් ඇදල අදයිරමත් කරනවාලු. පකෙනදුන් ට මෙහෙම පහර ගැසීම හෙළා දකිනවා.
අවශ්‍ය අය උගෙන් ගනියි. ඌ බලෙන් දුන්නේ නෑනේ
කොහෙද ඌ එහෙම කියල තියෙන්නෙ? නානත් ඉතින් අර අන්දරේ වගේ උන් එක්ක තමා ගේම ඉල්ලන්න බය, මෙ වගේ අහිංසකයො දැක්කම උඩ පැන පැන තලන්නෙ.උ කිව්වුවෙ මම කකුලෙන් ඇදල අදයිරමත් කරනවාලු. පකෙ

අපිනම් Reseller Shared Hosting නමේ අපේම Dedicated Server අරන් Manage කරලා දෙන්නේ. Payment Gateway 2 තියෙනවා අපේ නම් Genie එකේ , LOLC iPay එකේ දෙන්නේ නැතිනම් IT Company එකක් විදියට ගන්නවාhosting rell karanawa kiyanne thadi scam ekak ban. resell karana ayata dan payment gateway ekakwath den na highrisk kiyala.
මම ඔයාට නමේ එක කිව්වේ මචන් , මේ ඒ thread එකේ කිව්වේ පිළිතුර thread එක දාපු කෙනාට එතකොට ඔයා මාව බුලි කරන්න ප්‍රශ්න කළා මම ඔයා අහපු දෙකට කිව්වේ එත් ඔයාට කිව්වා නමේ මචන්. Sorry එහෙම හිතුණා නම්උ කිව්වුවෙ මම කකුලෙන් ඇදල අදයිරමත් කරනවාලු. පකෙ
ආහ් එල. අවුලක් නැ, මමත් ටිකක් ඔවර් ලිමිට් ගියාත් වගෙ. හරි අවුලක් නැ, සමාවෙන්න. එල!අපිනම් Reseller Shared Hosting නමේ අපේම Dedicated Server අරන් Manage කරලා දෙන්නේ. Payment Gateway 2 තියෙනවා අපේ නම් Genie එකේ , LOLC iPay එකේ දෙන්නේ නැතිනම් IT Company එකක් විදියට ගන්නවා
මම ඔයාට නමේ එක කිව්වේ මචන් , මේ ඒ thread එකේ කිව්වේ පිළිතුර thread එක දාපු කෙනාට එතකොට ඔයා මාව බුලි කරන්න ප්‍රශ්න කළා මම ඔයා අහපු දෙකට කිව්වේ එත් ඔයාට කිව්වා නමේ මචන්. Sorry එහෙම හිතුණා නම්
------ Post added on Dec 20, 2025 at 4:18 PM
සරලව වුගේ හොස්ටින්ග් එකට පිට. වෙබ් එකේ අවුලක් ආවත්. ඒ ගැන අහගන්න පුළුවන් බන් . මට නම් සර්විස් එක සැටිස්.
ඒවාට වෙනම charge වෙනවා. Script level support නැහැ එහෙම.ඉන්ග්‍රිසි පුලුවන් නම් parent කම්පැනියෙනුත් ඔවා කියලා දෙනවා
අපේ ඕනෑම දෙයක් කරලා දෙනවා , පිටරට වල VPS එකක් එහෙම ගත්තොත් Managed Support නෑ , අපේ නම් Free ඔකොම අපි කරලා දෙනවා.ඒවාට වෙනම charge වෙනවා. Script level support නැහැ එහෙම.
Hours වලට ගන්නේ.
@Nadun26 එහෙම කරන්නේ නෑ නේ shape eke මොනාහරි කරලා දෙනවනම්
හරි , ඔයා පොස්ට් එකේ දාලා තියෙන හැම දෙයක් ම අපි දෙනවා. 24/7 Support එකත් දෙනවා Backup කරනවා සර්වර් දෙකක. ඔයා අහලා තියෙන අනෙකුත් හැම දෙයක්ම දෙනවා.ආහ් එල. අවුලක් නැ, මමත් ටිකක් ඔවර් ලිමිට් ගියාත් වගෙ. හරි අවුලක් නැ, සමාවෙන්න. එල!![]()