ලන්කන් පෙට්ටිකඩ හොස්ටින් vs international web හොස්ටින්

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,146
    5,814
    113
    මෙහම ඇහුවා කියලා corner කරනකොට අඬාගෙන එලකිරියෙන් යන ඩයල් එකක් නම් හොස්ටින් සර්විසස් ගන්න එවුන්ටත් ගූඩ් ලක්. අඩුම ගානෙ උවත් example එකක් වෙන්න එපයි පොඩියට පටන් අරන් උඩට ගියා කියලා පෙන්නන්න 21 වෙනි සත් වර්ශෙ අග බාගෙ හොස්ටින් කම්පනියක් පටන් අරගෙන

    මෙහම ඇහුවා කියලා corner කරනකොට අඬාගෙන එලකිරියෙන් යන ඩයල් එකක් නම් හොස්ටින් සර්විසස් ගන්න එවුන්ටත් ගූඩ් ලක්. අඩුම ගානෙ උවත් example එකක් වෙන්න එපයි පොඩියට පටන් අරන් උඩට ගියා කියලා පෙන්නන්න 21 වෙනි සත් වර්ශෙ අග බාගෙ හොස්ටින් කම්පනියක් පටන් aragena
    ------ Post added on Dec 20, 2025 at 6:50 AM
    ඌට උගෙ පාඩුවෙ බිස්නස් එක කරන්න දීල නාන හෙලයොන්ගෙ ඇද හොය හොය හිටියනම් නේද හොද..
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,146
    5,814
    113
    නදුන් ට මෙහෙම පහර ගැසීම හෙළා දකිනවා.

    අවශ්‍ය අය උගෙන් ගනියි. ඌ බලෙන් දුන්නේ නෑනේ
    නානත් ඉතින් උස් තැන් දැක හැකිලෙන්නේ මිටිතැන් දැක පුප්පන්නේ තමා.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,297
    6,923
    113
    එක එකාගෙ අවශයතාව price point එක වෙනස් නේ
    ලංකාවෙ සමහර කෝටි ගනං හොයන එවුන් ඉන්නෙ ශෙයාඩ් හොස්ටින් සෙල් කරන
    සුපර් මාකට් තියනවා පෙට්ටි කඩ තියනවා, ඒ හැම එකටම ඒ ඒ ගනං වලට හරියන කස්ටමර්ස්ලත් ඉන්නවා
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,286
    12,750
    113
    🌎
    එක එකාගෙ අවශයතාව price point එක වෙනස් නේ
    ලංකාවෙ සමහර කෝටි ගනං හොයන එවුන් ඉන්නෙ ශෙයාඩ් හොස්ටින් සෙල් කරන
    සුපර් මාකට් තියනවා පෙට්ටි කඩ තියනවා, ඒ හැම එකටම ඒ ඒ ගනං වලට හරියන කස්ටමර්ස්ලත් ඉන්නවා
    Adidas and Abibas vagay 🐔👍🏻
     
    • Like
    Reactions: Nadun26

    JoyWega

    Junior member
  • Jul 23, 2008
    90
    55
    18
    @Nadun26 කියන පොරගෙ බිස්නස් ඒක හොද ඇති වෙබ් ඩිවලොපර් කෙනෙක් නොවන කෙනෙක්ට හරි ආදුනිකයෙක්ට තමන්ගෙ කස්ටමර් කොාම්පැණියක හරි තමන්ගෙ වෙන සයිට් ඒකක් හරි දුවාගන්න ඔ්න ඒකෙක්ට ලොකු පහසුවක් මොකද සර්විස් ඒක දෙන ඒකාත් ලංකාවෙ ඉන්න නිසා උගෙන් මොනයම් හෝ මේ පිලිබදව සපෝට් ඒකක් ගන්න පුලුවන් නිසාත් ලංකාවෙ ඒකෙක්ගෙන් ගන්න ඒක හොදයි නදුන් කියන පොරත් ඒ් විදියට කෝම හරි බිස්නස් ඒක ඇදන් යනවා ඇති කස්ටමර්ලත් සැටිස් ඇති ගත්ත උනුත් හොදයි කියලා පුසිද්දියෙම දාලා තියනවනෙ

    ඒ්ත් අර XAMAA වෙබ් හොස්ටින් වගේ පොන්න වෙසිගෙ පුතාලගෙ සර්විස් නං ගන්න ඒපා ඌට කෝල් සීයක් විතර ගත්තට පස්සෙ උගේ අම්මා ආන්සර් කරන්නෙ කැරි වේසි කියනවා ඒයා පස්සෙ කතා කරයිලු මාස දෙකක් හොර කැරි හම්බයා කට්ටි පැන පැන හිටියා
     
    • Haha
    • Like
    Reactions: Voltage and Nadun26

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,930
    11,365
    113
    නානත් ඉතින් උස් තැන් දැක හැකිලෙන්නේ මිටිතැන් දැක පුප්පන්නේ තමා.
    නදුන් ට මෙහෙම පහර ගැසීම හෙළා දකිනවා.

    අවශ්‍ය අය උගෙන් ගනියි. ඌ බලෙන් දුන්නේ නෑනේ
    උ කිව්වුවෙ මම කකුලෙන් ඇදල අදයිරමත් කරනවාලු. පකෙ
     
    • Like
    Reactions: Nadun26

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,146
    5,814
    113
    උ කිව්වුවෙ මම කකුලෙන් ඇදල අදයිරමත් කරනවාලු. පකෙ
    කොහෙද ඌ එහෙම කියල තියෙන්නෙ? නානත් ඉතින් අර අන්දරේ වගේ උන් එක්ක තමා ගේම ඉල්ලන්න බය, මෙ වගේ අහිංසකයො දැක්කම උඩ පැන පැන තලන්නෙ. :lol:
     
    • Like
    Reactions: Chamithacc

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,318
    2,940
    113
    hosting rell karanawa kiyanne thadi scam ekak ban. resell karana ayata dan payment gateway ekakwath den na highrisk kiyala.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    hosting rell karanawa kiyanne thadi scam ekak ban. resell karana ayata dan payment gateway ekakwath den na highrisk kiyala.
    අපිනම් Reseller Shared Hosting නමේ අපේම Dedicated Server අරන් Manage කරලා දෙන්නේ. Payment Gateway 2 තියෙනවා අපේ නම් Genie එකේ , LOLC iPay එකේ දෙන්නේ නැතිනම් IT Company එකක් විදියට ගන්නවා

    උ කිව්වුවෙ මම කකුලෙන් ඇදල අදයිරමත් කරනවාලු. පකෙ
    මම ඔයාට නමේ එක කිව්වේ මචන් , මේ ඒ thread එකේ කිව්වේ පිළිතුර thread එක දාපු කෙනාට එතකොට ඔයා මාව බුලි කරන්න ප්‍රශ්න කළා මම ඔයා අහපු දෙකට කිව්වේ එත් ඔයාට කිව්වා නමේ මචන්. Sorry එහෙම හිතුණා නම්
    ------ Post added on Dec 20, 2025 at 4:18 PM
     
    • Like
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,930
    11,365
    113
    අපිනම් Reseller Shared Hosting නමේ අපේම Dedicated Server අරන් Manage කරලා දෙන්නේ. Payment Gateway 2 තියෙනවා අපේ නම් Genie එකේ , LOLC iPay එකේ දෙන්නේ නැතිනම් IT Company එකක් විදියට ගන්නවා

    මම ඔයාට නමේ එක කිව්වේ මචන් , මේ ඒ thread එකේ කිව්වේ පිළිතුර thread එක දාපු කෙනාට එතකොට ඔයා මාව බුලි කරන්න ප්‍රශ්න කළා මම ඔයා අහපු දෙකට කිව්වේ එත් ඔයාට කිව්වා නමේ මචන්. Sorry එහෙම හිතුණා නම්
    ------ Post added on Dec 20, 2025 at 4:18 PM
    ආහ් එල. අවුලක් නැ, මමත් ටිකක් ඔවර් ලිමිට් ගියාත් වගෙ. හරි අවුලක් නැ, සමාවෙන්න. එල! ♥️
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,972
    8,313
    113
    Kotahena
    සරලව වුගේ හොස්ටින්ග් එකට පිට. වෙබ් එකේ අවුලක් ආවත්. ඒ ගැන අහගන්න පුළුවන් බන් . මට නම් සර්විස් එක සැටිස්.

    ඉන්ග්‍රිසි පුලුවන් නම් parent කම්පැනියෙනුත් ඔවා කියලා දෙනවා
    ඒවාට වෙනම charge වෙනවා. Script level support නැහැ එහෙම.
    Hours වලට ගන්නේ.
    @Nadun26 එහෙම කරන්නේ නෑ නේ shape eke මොනාහරි කරලා දෙනවනම්
     
    • Love
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    ඒවාට වෙනම charge වෙනවා. Script level support නැහැ එහෙම.
    Hours වලට ගන්නේ.
    @Nadun26 එහෙම කරන්නේ නෑ නේ shape eke මොනාහරි කරලා දෙනවනම්
    අපේ ඕනෑම දෙයක් කරලා දෙනවා , පිටරට වල VPS එකක් එහෙම ගත්තොත් Managed Support නෑ , අපේ නම් Free ඔකොම අපි කරලා දෙනවා.
     
    • Like
    Reactions: Tramadol

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මාත් දැම්මා පෙට්ටි කඩයක් තාම එකේ වෙබ්සයිට් එක හදන ගමන්. මන්නම් විකුනන්න හිතන් ඉන්නෙම සුද්දොන්ට
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    ආහ් එල. අවුලක් නැ, මමත් ටිකක් ඔවර් ලිමිට් ගියාත් වගෙ. හරි අවුලක් නැ, සමාවෙන්න. එල! ♥️
    හරි , ඔයා පොස්ට් එකේ දාලා තියෙන හැම දෙයක් ම අපි දෙනවා. 24/7 Support එකත් දෙනවා Backup කරනවා සර්වර් දෙකක. ඔයා අහලා තියෙන අනෙකුත් හැම දෙයක්ම දෙනවා.

    තව විශේෂ දෙයක් තියෙනවා අපේ Hardware ඉතා අළුත් පිටරට කොම්පැනි තියෙනවා ඉතා ප්‍රසිද්ධ ඒවගේ Hardware 2014 - 2013 කාලයේ ඒවා අපේ ඒවා ගොඩක්ම අළුත්.