ලන්කාවට ආසියාවෙ සින්ගපූරුව වගෙ අන්ක එක එන්න තිබ්බ චාන්ස් එක නෙ හෙළයො කෑවෙ. සුද්දාගෙන් උදුරගෙන අරගෙන කක්කා කරා පර හැත්ත
සුද්දාගෙන් උදුරගෙන අරගෙන කක්කා කරා පර හැත්ත
හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්.
මම උඹලට කිව්වනෙ මගෙ බෝඩිමේ ටොයිලට් එක block. ඉතින් සාමාන්‍යයෙන් toilet යන්නෙ ළඟ තියෙන කාගිල්ස් එකට. හැබැයි අද තාම කක්කා බර අාවෙ නෑ.
10 ට වහන්න කලින් බර අාවෙ නැත්නම් අායෙත් එදා වගේ බෑග් එකකට දාලා බොල්ගොඩට විසික් කරන්නයි වෙන්නෙ.
ඉතින් දන්නවා නම් කියහන්කො පැය බාගෙකින් විතර කක්කා බරක් අැති කරගන්න ක්‍රමයක්?
P. S. කෙසෙල් කෑවා, කිරි කෝපි බිව්වා. වෙනසක් නෑ.![]()
Lectures යන්න පාර දිගේ යන ගමන් නිකමට බලද්දි දැක්ක දෙයක් ගැන මේ කියන්නෙ. දැන් department එකට ළඟ නිසා සම්පූර්ණ හෑල්ල දාන්න බෑ. අද presentation එකක් තියෙනවා. එ‍්ක ඉවර කරලා thread එක edit කරලා විස්තරය දාන්නම්. සාරාංශය ගත්තොත් මම රීලා විසි කරපු කක්කා බෑග් එකක් වට කරගෙන මහා ecosystem එකක් නිර්මාණය වෙලා. තියෙන තැන සහ photographic evidence අැතුළු බොහෝ දේ පසුව බලාපොරොත්තු වෙන්න.
1.50pm.
අා දැන් හරි. මෙන්න තියෙනවා බඩු.
View attachment 193810
බලහල්ලා මුළු කාණුවෙම දිය සෙවළ, පෙඳ පාසි විතරක් තියෙනකොට මගෙ කක්කා බෑග් එක මැදි කරගෙන පුංචි ecosystem එකක් හැදිලා තියෙන හැටි. Hydrilla වැවිලා, පාසි පැතිරිලා, හතු හැදෙන මයිසීලියම් මුල් බෑග් එක වට කරන් තියෙන හැටි. වෙන එකක් තියා චූටි කුරුමිණි වර්ග පවා දැන් එ‍්ක අැතුළෙ ජීවත් වෙනවා.
බලපිය මම පරිසරයට කරන සේවාව.![]()
සිංගප්පූරුව ඒ වගේ උනේ නං සුද්දො හින්ද නෙමේ. නිදහස ලැබුනට පස්සෙ මැලේසියාවෙන් සිංගප්පූරු දූපත අපිට එපා කියල අයින් කලාට පස්සෙ කරකියාගන්න දෙයක් නැති වෙච්චි ජනතාව තද බල විදිහකට පාලනය කරල රට දියුණු කරපු පාලකයො ටිකක් නිසාලන්කාවට ආසියාවෙ සින්ගපූරුව වගෙ අන්ක එක එන්න තිබ්බ චාන්ස් එක නෙ හෙළයො කෑවෙ. සුද්දාගෙන් උදුරගෙන අරගෙන කක්කා කරා පර හැත්ත
දන්නෙ නැති එවා කතා කරන්න එපා බන්සිංගප්පූරුව ඒ වගේ උනේ නං සුද්දො හින්ද නෙමේ. නිදහස ලැබුනට පස්සෙ මැලේසියාවෙන් සිංගප්පූරු දූපත අපිට එපා කියල අයින් කලාට පස්සෙ කරකියාගන්න දෙයක් නැති වෙච්චි ජනතාව තද බල විදිහකට පාලනය කරල රට දියුණු කරපු පාලකයො ටිකක් නිසා
කියලා දෙන්ට බලාන්ට එහෙනම්දන්නෙ නැති එවා කතා කරන්න එපා බන්
Western culture එක fully adopt කරන් ලොකේ එක්ක update උන් නිසා එන් දියුනු උනේකියලා දෙන්ට බලාන්ට එහෙනම්
Danan hitiye na. Sira topic ekak.සිංගප්පූරුව ඒ වගේ උනේ නං සුද්දො හින්ද නෙමේ. නිදහස ලැබුනට පස්සෙ මැලේසියාවෙන් සිංගප්පූරු දූපත අපිට එපා කියල අයින් කලාට පස්සෙ කරකියාගන්න දෙයක් නැති වෙච්චි ජනතාව තද බල විදිහකට පාලනය කරල රට දියුණු කරපු පාලකයො ටිකක් නිසා
meca attacදන්නෙ නැති එවා කතා කරන්න එපා බන්
Western culture එක fully adopt කරන් ලොකේ එක්ක update උන් නිසා එන් දියුනු උනේ
මම කියපු දේ වැරදි තැන පෙන්වන්න බලන්න.. බ්‍රිට්ෂ් ල හිටපු හින්ද ද සිංගප්පූරුව දියුණු උනේ? නෑනෙ. ඒ මිනිස්සුමයි දියුණු උනේ. OP දාල තියෙන්නෙ සිංගප්පූරුව දියුණු උනේ බ්‍රිටිෂ්ලා හිටපු හින්දා කියන මතය ඇතුවනේ. ඒක එහෙම නෙමෙයිනෙ.Western culture එක fully adopt කරන් ලොකේ එක්ක update උන් නිසා එන් දියුනු උනේ
meca attac
Danan hitiye na. Sira topic ekak.
උඩ රිප්ලයි එක බලන්න
බ්‍රිටිෂ්ල යනකොට සිංගප්පූරුවේ ෆොටෝස් ටිකක් අරගන බලන්න. පරණ ආකයිව් වලින්.
- 1965: Singapore became fully independent.
➤ The government officially adopted English as the main working language, to:
- Unite the multi-ethnic population
- Enable access to global trade and diplomacy
- Ensure neutrality among ethnic groups (no favoring Mandarin, Malay, or Tamil)
- 1970s–1980s: Government pushed English-medium education and civil service.
➤ English became dominant in administration, law, and education.Today:
English is the official working language in government, courts, education, and business,
yesසිංගප්පූරුව ඒ වගේ උනේ නං සුද්දො හින්ද නෙමේ. නිදහස ලැබුනට පස්සෙ මැලේසියාවෙන් සිංගප්පූරු දූපත අපිට එපා කියල අයින් කලාට පස්සෙ කරකියාගන්න දෙයක් නැති වෙච්චි ජනතාව තද බල විදිහකට පාලනය කරල රට දියුණු කරපු පාලකයො ටිකක් නිසා

mama ahala tiyenawa Malaysian thugsla tika Singapore Island ekata pannala unwa Malaysiawen ain kala kiyala..මම කියපු දේ වැරදි තැන පෙන්වන්න බලන්න.. බ්‍රිට්ෂ් ල හිටපු හින්ද ද සිංගප්පූරුව දියුණු උනේ? නෑනෙ. ඒ මිනිස්සුමයි දියුණු උනේ. OP දාල තියෙන්නෙ සිංගප්පූරුව දියුණු උනේ බ්‍රිටිෂ්ලා හිටපු හින්දා කියන මතය ඇතුවනේ. ඒක එහෙම නෙමෙයිනෙ.
මලයාවට නිදහස හම්බවෙනකොට සිංගප්පූරු දූපත කියන්නෙ හරිහමන් ට්‍රාන්ස්පොටේෂන් සිස්ටම් එකක්, සැනටරි පහසුකම් නැති කොළඹ වතු වගේ ගෙවල් තිබ්බ තැනක්. මලයාව අන්තිමට සිංගප්පූරුව අපිට එපා කියලා තමන්ගෙ රටෙන් ඉවත් කරලා දැම්මා.
බොන්න වතුරවත් තිබුනෙ නැහැ. රටේ පාලන බලය ගත්ත ලීක්වාන් යූ ඇතුලු පිරිස තේරුම් අරගන තමන්ගෙ රට සර්විස් හබ් එකක් කලා. ඒ එක්කම තද බල පාලනයක් අරගන ගියා. අද වෙනතුරු ලීක්වාන් යූගෙ PAP එක තමයි රටේ පාලනය අරගන යන්නෙ
සිංගප්පූරුව වෙස්ටන් කල්චර් එක ෆුලි ඇඩැප්ට් කලේ නැහැ. ඒකෙ සමහර දේවල් ඇඩැප්ට් කලා. ලංකාවත් කරල තියෙන්නෙ.. ඒ වගේ තමා
සිංගප්පූරුවේ නීති පද්ධතිය හදද්දි වෙස්ටන් ඒව සමහර අංශවලින් ඇඩ්ප්ට් කලාට ෆුලි ඇඩැප්ට් කලේ නැහැ. උදාහරණයක් විදිහට රේෂල් ගෘප්ස් එක ඒරියා එකක ස්ටැග්නේට් වෙන්න බැරිවෙන විදිහෙ නීති තියනවා සිංගප්පූරු නීති පද්ධතියේ. ඒ වගේ නීති වෙස්ටන් නීති වලට අනුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම්. තව ඔ්න තරම් දේවල් තියනවා කියන්න. දැනට මේ ඇති
උඩ රිප්ලයි එක බලන්න.
නෑ මචං. සිංගප්පූරුව කියන්නෙ චීන බහුතරයක් ඉන්න රටක්. නිදහස හම්බඋනාට පස්සෙ මැලේසියානු ෆෙඩරේෂන් එකට එකතු උනා. මැලේසියාව කියන්නෙ මැලේ ජනතාව බහුතර රටක්. ඉතිං රට පාලනය වෙනකොට මැලේ First කියල රූල් එකෙන් තමා පාලනය උනේ. මේකත් එක්ක ආපු ගැටලු නිසා මැලේසියාව අන්තිමට සිංගප්පූරුව තමන්ගෙ රටෙන් පන්නලා දැම්මා. සිංගප්පූරුව පාලනය කරපු PAP පක්ෂෙ ඒ තීරනෙන් ෂොක් උනා කියල තමයි කියන්නෙ. ඊට පස්සෙ ඉතිං ලීක්වාන් යූ ඇතුලු පිරිස ප්ලෑන් එකකට වැඩ කරා. Rest is historyyes![]()
mama ahala tiyenawa Malaysian thugsla tika Singapore Island ekata pannala unwa Malaysiawen ain kala kiyala..
------ Post added on Jun 16, 2025 at 9:04 PM
ලී ක්වාන් යූ අඬන වීඩියෝ එකක් තියනවා මැලේශියාව වෙන් වෙන පනිවිඩය කියද්දි.නෑ මචං. සිංගප්පූරුව කියන්නෙ චීන බහුතරයක් ඉන්න රටක්. නිදහස හම්බඋනාට පස්සෙ මැලේසියානු ෆෙඩරේෂන් එකට එකතු උනා. මැලේසියාව කියන්නෙ මැලේ ජනතාව බහුතර රටක්. ඉතිං රට පාලනය වෙනකොට මැලේ First කියල රූල් එකෙන් තමා පාලනය උනේ. මේකත් එක්ක ආපු ගැටලු නිසා මැලේසියාව අන්තිමට සිංගප්පූරුව තමන්ගෙ රටෙන් පන්නලා දැම්මා. සිංගප්පූරුව පාලනය කරපු PAP පක්ෂෙ ඒ තීරනෙන් ෂොක් උනා කියල තමයි කියන්නෙ. ඊට පස්සෙ ඉතිං ලීක්වාන් යූ ඇතුලු පිරිස ප්ලෑන් එකකට වැඩ කරා. Rest is history
ලංකාවේ විජේවීර වගේ පරයෙක් ඉපදුනේ නැත්නම් ලංකාවේ JVP වගේ කාලකන්නි පක්ෂයක් තිබ්බේ නැත්නම් ලංකාව ආසියාවේ 1 තමා.ලන්කාවට ආසියාවෙ සින්ගපූරුව වගෙ අන්ක එක එන්න තිබ්බ චාන්ස් එක නෙ හෙළයො කෑවෙ. සුද්දාගෙන් උදුරගෙන අරගෙන කක්කා කරා පර හැත්ත
සිංගප්පුරුව Liberal Economic Policy මිසක් Liberal Democratic Governance තිබුන රටක් නෙමෙයි.අපිට කෙල උනේ Liberal Democratic ආණ්ඩුවක් හදාගන්න බැරි උන එක, සුළු ජාතීන්ව පහත් කරපු එක