ලන්කාවට කවද හරි වෙන දේ

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    දැන් බන් ලන්කාවටත් කවුද හරි වෙන්නෙ යුක්‍රේනෙට උන දේම තමයි. කවද හරි චීන්නු මේකෙ උන්ගෙ Army base එකක් දාන්ඩ ආව දවසට ඉන්දියන් කාරයයො අපිට කෙලල දායි. ඉන්දියන් කාරයො army base එකක් දාන්ඩ ආපු දවසට චීන්නු අපිට නෙලයි . කොහෙන් ගියත් ලකේ පන්කාවට කෙල වෙනව.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මං දැක්කා කොහේදෝ තිබුණ rank එකක් යක්ක පුත්තු share කරගන්නවා :lol:

    1645967751369.png
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔව් වෙන්න පුළුවන් හැබැයි එදාට නන්දික ගවයා ඇමරිකාවට පනිනව
    යුක්‍ර්නේ වගේ මිනිස්සු රට බේරගන්න ඉදිරිපත් වෙන එකක් නෑ ඔන්න ඔහේ අල්ල ගනින් කියයි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,950
    113
    දැන් බන් ලන්කාවටත් කවුද හරි වෙන්නෙ යුක්‍රේනෙට උන දේම තමයි. කවද හරි චීන්නු මේකෙ උන්ගෙ Army base එකක් දාන්ඩ ආව දවසට ඉන්දියන් කාරයයො අපිට කෙලල දායි. ඉන්දියන් කාරයො army base එකක් දාන්ඩ ආපු දවසට චීන්නු අපිට නෙලයි . කොහෙන් ගියත් ලකේ පන්කාවට කෙල වෙනව.
    Ehema Cheene un ratawal invade karanne na.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් බන් ලන්කාවටත් කවුද හරි වෙන්නෙ යුක්‍රේනෙට උන දේම තමයි. කවද හරි චීන්නු මේකෙ උන්ගෙ Army base එකක් දාන්ඩ ආව දවසට ඉන්දියන් කාරයයො අපිට කෙලල දායි. ඉන්දියන් කාරයො army base එකක් දාන්ඩ ආපු දවසට චීන්නු අපිට නෙලයි . කොහෙන් ගියත් ලකේ පන්කාවට කෙල වෙනව.
    හැබැයි අපේ මොඩයෝ ඕකත් සාධාරණීය කරනවා. 😂 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවද වගේ වෙයිද පොන්නයො, ඔක්කොම දන්න එකේ ඒකත් කියපන් ෆේක් එකෙන් හරි කමක් නැ