ලන්කාවට වැඩිම සේවාවක් කල රජු/ජනපති/අගමැති

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,203
    956
    113
    මන් හිතන විදියට රජ කාලෙන් පස්සෙ සිරිමාවෝ බණ්ඩාරනායකගෙ ආර්ථික ප්‍රතිපත්ති හොදයි....

    රනිලනම් කරපු දෙයක් නෑ...ඇමති විදියට එදිනෙදා කටයුතු ආවරණය කරා මිසක්...
    අපි ඉපදෙනකොටත් රනිල ඇමති.... අවුරුදු 16ක් ඇමති වෙලා හිටියා 5 පාරක් අගමැති... දැන් ජනාදිපති... තවම ලන්කාව දියුනුවෙමින් තියන රටක්...

    රනිල ඇමති වෙනකොට රටේ අයවැය පරතරය කීයද? අන්තිමට අගමැති වෙනකොට අයවැය පරතරය කීයද?

    බින්දුවෙන් පටන් අරන් දියුනුම ආර්තිකයක් හදන්න සින්ගපුරුවෙ ලී කුවන් යුට ගියෙත් දශක 2යි.

    මට තේරුන ඉතිහාසයට අනුව ඉරිමාවෝ බණ්ඩාරනායකගෙන් පස්සෙ කිසිම නායකයෙක් රටේ අනාගතය ගැන හිතල තීරන ගත්තෙ නෑ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    George III of England
    BAL-2831048-2x3.jpg

    Willem jacobzoon
    willem-jacobszoon-hofdijk-illustration-md.jpg

    Philip I of Portugal
    1200px-D-Filipe-I-de-Portugal.jpg

    Honorable mention

    Sir John Doyle

    NID-RIFM-PCF-10-A-001.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    මන් හිතන විදියට රජ කාලෙන් පස්සෙ සිරිමාවෝ බණ්ඩාරනායකගෙ ආර්ථික ප්‍රතිපත්ති හොදයි....

    රනිලනම් කරපු දෙයක් නෑ...ඇමති විදියට එදිනෙදා කටයුතු ආවරණය කරා මිසක්...
    අපි ඉපදෙනකොටත් රනිල ඇමති.... අවුරුදු 16ක් ඇමති වෙලා හිටියා 5 පාරක් අගමැති... දැන් ජනාදිපති... තවම ලන්කාව දියුනුවෙමින් තියන රටක්...

    රනිල ඇමති වෙනකොට රටේ අයවැය පරතරය කීයද? අන්තිමට අගමැති වෙනකොට අයවැය පරතරය කීයද?

    බින්දුවෙන් පටන් අරන් දියුනුම ආර්තිකයක් හදන්න සින්ගපුරුවෙ ලී කුවන් යුට ගියෙත් දශක 2යි.

    මට තේරුන ඉතිහාසයට අනුව ඉරිමාවෝ බණ්ඩාරනායකගෙන් පස්සෙ කිසිම නායකයෙක් රටේ අනාගතය ගැන හිතල තීරන ගත්තෙ නෑ
    නන්දසේනයා තොපිව දවසට පැය 20 කළුවරේ තිබ්බෙ. රනිල් කරපු දේවල් හින්දා තමයි උබට අද කරන්ට් එක ලැබිලා ඉන්ටනෙට් ඇවිල්ලා එතුමට බනින්න හරි අවස්ථාව ලැබිලා තියෙන්නෙ. ඔච්චරම ගුණමකුවෙක් වෙන්න එපා.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,203
    956
    113
    නන්දසේනයා තොපිව දවසට පැය 20 කළුවරේ තිබ්බෙ. රනිල් කරපු දේවල් හින්දා තමයි උබට අද කරන්ට් එක ලැබිලා ඉන්ටනෙට් ඇවිල්ලා එතුමට බනින්න හරි අවස්ථාව ලැබිලා තියෙන්නෙ. ඔච්චරම ගුණමකුවෙක් වෙන්න එපා.
    ගුනමකු?
    දෙසපාලුවොන්ට කඩේ යන එවුන් එක්ක තර්ක කරල වැඩක් නෑ..

    රනිල කරේ නයට අරන් කන්න දීපු එක සරලවම කිව්වොත්
    ජාතික නිශ්පාදන මොනම අන්ශයකින්වත් වැඩිකරල තියනවද

    ජාතික නායකයෙක්ගෙ රෝල් එක මොකක්ද කියල බලන්න ඉස්සෙල්ලා....