ලන්කාවට වැඩිම සේවාවක් කල රජු/ජනපති/අගමැති

Bogdanoff

Active member
  • Jan 5, 2024
    258
    187
    43
    කව්ද ?
    ජොක් එකට ගන්න එපා.
    රජු නම වගෙම කරපු සේවාවත් දාන්න.
    ඒ කමෙන්ට් හරි නම් ලයික් එකක් දාන්න එ කමෙන්ට් එකට.වැඩිම ලයික් වැටෙන කෙනා(නායකයා) කව්ද බලමු
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    මම අහලා තියෙන විදියට නම් වැඩිම සේවයක් කරපු රජු මහා පරාක්‍රමබාහු. (1 පරාක්‍රමබාහු)
    අගමැටිලා ජනපටිලා නම් කොරපු සේවයක් නෑ. රටට කෙලෝපු එක මිසක්.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    George VI

    images
     

    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    මම අහලා තියෙන විදියට නම් වැඩිම සේවයක් කරපු රජු මහා පරාක්‍රමබාහු. (1 පරාක්‍රමබාහු)
    අගමැටිලා ජනපටිලා නම් කොරපු සේවයක් නෑ. රටට කෙලෝපු එක මිසක්.
    😍
    හැබැයි උන් හෙල කළු ගෑණු ගත්තේ නෑ නේ.
    ඉන්දියාවෙන්ම ගෙන්නුවා මිසක් 😄
    ඒකටත් මොකක්ද හරි හේතුවක් ඇති. ඉන්දියන් උන් කොහොමත් ලස්සනයිනෙ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මහා පරාක්‍රමබාහු තමයි. රට ධාන්‍යයෙන් ස්වංපෝෂිත කලා. පිටරටවල් එක්ක කරපු වෙළෙඳාමෙන් ලොකු ලාභයක් ගත්තා. බුරුමය ආක්‍රමණය කරන්න තරම් යුධ ශක්තියක් තිබුනා.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මට නම් රජකාලේ වැව් බැන්ද හැම එකාම අගෙයි. ඒ වැව් ටිකෙන් නෙ රටක් තාමත් කන්නෙ.

    හැම එකාම යම්කිසි හොද දේවල් ටිකක් කරල තියෙනව බං. හොඳ ම කියල කියන්න තරම් ලොකු දෙයක් මෑත කාලේ මන් දැක්කේ මහින්ද යුද්දෙ ඉවර කරපු එක.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේවා හදන්න වැඩ කරපු හැම කෙනාම වැව් අමුණු design කරපු architecture ඉඳන් වැව් පොලව හදන්න මැටි පාගපු අය වෙනකන් හැම කෙනෙක්ම .

    සහ ලංකාවට අපු ආක්‍රමණ වලදී යුද්ධ කරපු හැම කෙනෙක්ම සහ යුද්ධ වලට යටි තල පහසුකම් දුන්න අය පවා කෑම උයපු අය උනත්.


     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    JR, Sirimawo hari waradi decision 2ma gaththa ewun.. balayata kaadareai.. eka ithin loke koheth ehemai..
    enisa ewage un thama loke koheth expect karanna puluwan best reality eka..

    habai dan inna ewun wage hora kana eka No 1 priority karan decision ganna ewun nemei.. dan inna ewunge waradda ekai..

    raja kale un gana kiyanna data madi, mokada ungana honda unma liyagena wena ung gana bad story unma sel lipi wala liyala hukala thiyenne..
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,041
    113
    Milagiriya
    මහා පරාක්‍රමබාහු තමයි. රට ධාන්‍යයෙන් ස්වංපෝෂිත කලා. පිටරටවල් එක්ක කරපු වෙළෙඳාමෙන් ලොකු ලාභයක් ගත්තා. බුරුමය ආක්‍රමණය කරන්න තරම් යුධ ශක්තියක් තිබුනා.
    මියන්මාරය ආක්‍රමණය කලා කියන්න සාක්ෂි තියනවාද දන්නැති හින්දා අහන්නේ 🤔

    පලවෙනි රනිල් රජු


    දෙයියෝ 🤩
    ------ Post added on Jan 6, 2024 at 1:29 PM