ලන්කාවෙන් පලස්තීනෙට ආධාර
ඔන්න අපේ මහ එකා හම්බ පලස්තීනෙට ආධාර යවන්ඩලු යන්නෙ.
එසේ මෙසේ ගානක් නෙමෙයිලු 
ඇමරිකන් ඩොලර් මිලියනයක්ලු.
අපිට මොකද ඉතින් නේද.
අපේ සල්ලියැ. ඈස්චර්ය බොලව්.
සතුටු වෙයල්ලා මේ වගේ රටක ඉපදෙන්ඩ ලැබුන එක ගැන.
Source: http://www.adaderana.lk/news.php?nid=27702