ලන්කාවෙ අයට working holiday visa දෙනවද

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ලන්කාවෙ අයට working holiday visa දෙන රටවල් තියෙනවද?? ඒ කියන්නෙ work visa /student visa ./ tourist visa නෙමේ ..

    අර මාස හයකට වගේ travel කරන්න ගිහින් ඒ ගමන් වැඩත් කරන්න පුලුවන් වීසා තියෙන්නෙ?

    කිසිම රටකින් working holiday visa දෙන්නෙ නැද්ද අපිට?
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    Screenshot_2022-07-18-05-33-32-79.jpg

    ඉන්දියන් එව්න්ටනම් aus වලිනුත් දෙනවා .. අපිට කොහෙන්වත් දෙන්නෙ නැද්ද? thai malaysia වගේ රටවල් වලින්වත් දෙන්නෙ නැද්ද?
     
    • Sad
    Reactions: Master malli

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    If you can spend 4.5 m then you can get this one year work visa for Australia which is currently giving to Indians. If you can spend 8.5m then you can get 4 year work visa to Australia
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    4.5 milion දීල working holiday visa එකෙන් ගිහින් ඒක රිකවර් වෙන්න කොච්චර කල් යාවිද මචන් සාමන්‍යෙන් ..
    If you can spend 4.5 m then you can get this one year work visa for Australia which is currently giving to Indians. If you can spend 8.5m then you can get 4 year work visa to Australia
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    කොහෙවත් දෙන්නේ නෑ අපේ උන්ට මොකද එහෙම දීලා ආයේ එන්නේ නැති නිසා.
    Would you believe Indians will go back? :P

    I just had a look at the eligible countries for this Australian Visa (Subclass 462). Here they are. No Srilanka or India...:oo:

    • Argentina
    • Austria
    • Brazil
    • Chile
    • China, People's Republic of
    • Czech Republic
    • Ecuador
    • Greece
    • Hungary
    • Indonesia
    • Israel
    • Luxembourg
    • Malaysia
    • Mongolia
    • Peru
    • Poland
    • Portugal
    • San Marino
    • Singapore
    • Slovak Republic
    • Slovenia
    • Spain
    • Switzerland
    • Thailand
    • Turkey
    • Uruguay
    • United States of America
    • Vietnam
     
    • Like
    Reactions: 2osama

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,552
    17,591
    113
    Auckland
    ලංකාවෙ අයට දෙන්නෙ නෑ මොකද සමාජයේ සැලකියයුතු ප්‍රතිශතයක් ඉතාම අන්තගාමී සමාජවාදයට බර අදහස් තියන අය නිසා. තව දෙයක් ලංකාව මේ හා සබ්බන්ද වෙලද ගිවිසුම් ගහන්න හදපු හැම අවස්ථාවකම ඒකට සෑහෙන්න විරුද්ධත්වයන් ආව (GMOA, Anthare etc) ලංකාවෙ එවුන්ගෙ රස්සා ගන්න වෙන රටවල එවුන් එනව කියල :lol:

    ඔය විසා දෙපැත්තටම වැඩ කරන්න ඔනෙ. ලිදේ ඉන්න ගෙම්බොන්ට කොහෙද බන් විසා දෙන්නෙ හේනක් කොටන් හිටපල්ල
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ලන්කාවෙ අයට working holiday visa දෙන රටවල් තියෙනවද?? ඒ කියන්නෙ work visa /student visa ./ tourist visa නෙමේ ..

    අර මාස හයකට වගේ travel කරන්න ගිහින් ඒ ගමන් වැඩත් කරන්න පුලුවන් වීසා තියෙන්නෙ?

    කිසිම රටකින් working holiday visa දෙන්නෙ නැද්ද අපිට?
    ගෝටගෝ හෝම් රටේ දෙනවා
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,625
    30,815
    113
    අපායෙ දොරකඩ
    ලන්කාවෙ අයට working holiday visa දෙන රටවල් තියෙනවද?? ඒ කියන්නෙ work visa /student visa ./ tourist visa නෙමේ ..

    අර මාස හයකට වගේ travel කරන්න ගිහින් ඒ ගමන් වැඩත් කරන්න පුලුවන් වීසා තියෙන්නෙ?

    කිසිම රටකින් working holiday visa දෙන්නෙ නැද්ද අපිට?
    කලාපයේ ආරක්ශාව තහවුරු කරන්න ඉන්දියාවට ලංකාව අයිති උනාට පස්සෙ අපිටත් ලැබෙයි :rolleyes2:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,552
    17,591
    113
    Auckland
    View attachment 178520
    A ratawal wala un me film eka balala tiynwa nam kohomath denne na bn :)
    වෙන රටවලට ගිහින් ගල් වෙන්නෙ ලංකාවෙ එවුන් විතරක් නෙවෙයි. දියුනු රටවලත් එහෙම කරන එවුන් ඉන්නව ඔනෙ තරම්. හේතුව ඕක නෙවෙයි ලංකාව වෙනත් රටවල් සමග වෙලද හා සංචාරක ගිවිසුම් ගහල නැති එක. ගහන්න දෙන්නෙත් නෑ රට විකුනනෝ පොල් කඩන්න ඉන්දියාවෙන් එනො කියල බයියො බෙරිහන් දෙනව. පසුගාමි දූපත්වාසි පොන්නයො රැලක් ඉන්න රටකට විසා දෙන්නෙ නෑ. වැදගත් එවුන්ට තෝරලා තමා දෙන්නෙ.

    අනික් එවුන්ට ඉතින් මැදපෙරදිග තමා