මේ කිව්ව කාරණා වලට එකඟ වෙනව මගේ අත්දැකීම් අනුව.
ඔය මීගමුව ජාඇල පැත්තෙ ගෑණු ඔෆිස් එකකට ආවත් තමන්ගේ ආදායම් තත්වෙට සාපේක්ෂව හොඳට ෆැෂන් කරල එන්නේ. ඒ අය ආශ්රය කරනකොටත් ටිකක් සෙක්සි ගතියක් දැනෙනව. නුවර කෙල්ලොන්ගෙත් සෙක්සි ගතියක් තියෙනව.
ගාල්ල මාතර ගෑණු සල්ලි ගැන තමයි වැඩිපුර හිතන්නෙ. ඒ අය බලන්නෙ බැන්ඳට පස්සෙ අනාගතය දියුණු කරගන්නෙ කියල සල්ලිම පස්සෙ යනව, ඒ අය ඇක්ටිව් ඒ වගේ වැඩ වලට, විශේෂයෙන් බැන්දට පස්සෙ sex life එකක් නැති තරම්. ගාල්ල මාතර පිරිමි නං සෙක්ස් වලදි ගොඩක් ඇක්ටිව්, ලිංගික අසහනය වැඩියි කියල මට දැනුනා,