ලන්කාවෙ කෙල්ලො රිසර්ච්

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඕවා මික්ස් උනොත් මොකද බං වෙන්නේ?

    උදාහරණයක් විදියට 4,6 සහ 7 ගන්න. 4,6 දෙක +, 7 - එතකොට ඔය තුනට අදාළ කෙල්ල නියුට්‍රල් ද?

    මාර ප්‍රශ්නේ නේ බං :lol:


    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සයිමන් නවගත්තේගම මහත්තයාගේ '' සුද්දිලාගේ කතාව '' පොත කියවන්න...
    මම දැකල තියෙනවා වියලි කලාපේ ජීවත් වෙන මිනිස්සුන්ගේ රාගාධික ගතිය වැඩියි.:rolleyes::rolleyes:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    මේ කිව්ව කාරණා වලට එකඟ වෙනව මගේ අත්දැකීම් අනුව.

    ඔය මීගමුව ජාඇල පැත්තෙ ගෑණු ඔෆිස් එකකට ආවත් තමන්ගේ ආදායම් තත්වෙට සාපේක්ෂව හොඳට ෆැෂන් කරල එන්නේ. ඒ අය ආශ්‍රය කරනකොටත් ටිකක් සෙක්සි ගතියක් දැනෙනව. නුවර කෙල්ලොන්ගෙත් සෙක්සි ගතියක් තියෙනව.

    ගාල්ල මාතර ගෑණු සල්ලි ගැන තමයි වැඩිපුර හිතන්නෙ. ඒ අය බලන්නෙ බැන්ඳට පස්සෙ අනාගතය දියුණු කරගන්නෙ කියල සල්ලිම පස්සෙ යනව, ඒ අය ඇක්ටිව් ඒ වගේ වැඩ වලට, විශේෂයෙන් බැන්දට පස්සෙ sex life එකක් නැති තරම්. ගාල්ල මාතර පිරිමි නං සෙක්ස් වලදි ගොඩක් ඇක්ටිව්, ලිංගික අසහනය වැඩියි කියල මට දැනුනා,
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේ කිව්ව කාරණා වලට එකඟ වෙනව මගේ අත්දැකීම් අනුව.

    ඔය මීගමුව ජාඇල පැත්තෙ ගෑණු ඔෆිස් එකකට ආවත් තමන්ගේ ආදායම් තත්වෙට සාපේක්ෂව හොඳට ෆැෂන් කරල එන්නේ. ඒ අය ආශ්‍රය කරනකොටත් ටිකක් සෙක්සි ගතියක් දැනෙනව. නුවර කෙල්ලොන්ගෙත් සෙක්සි ගතියක් තියෙනව.

    ගාල්ල මාතර ගෑණු සල්ලි ගැන තමයි වැඩිපුර හිතන්නෙ. ඒ අය බලන්නෙ බැන්ඳට පස්සෙ අනාගතය දියුණු කරගන්නෙ කියල සල්ලිම පස්සෙ යනව, ඒ අය ඇක්ටිව් ඒ වගේ වැඩ වලට, විශේෂයෙන් බැන්දට පස්සෙ sex life එකක් නැති තරම්. මාතර පිරිමි නං සෙක්ස් වලදි ගොඩක් ඇක්ටිව්, ලිංගික අසහනය වැඩියි කියල මට දැනුනා
    :rolleyes::rolleyes:
    Gay detected