Akai ban... podi podi Shop Karana Ayata nam Rent EkataYana Eka Awlak naha... Akath Rent Eka 2.5 indala 5 wenakan yanwa normal space ekak.එහෙනම් ඉතින් සල්ලි වලට ගන්න එක තමයි..
මම දන්නා කීප දෙනෙක්ම රෙන්ට් එකට අරන් පොඩි ෂොප් තමයි කරන්නේ. රෙන්ට් එක කියක් ගෙවනවද දන්නේ නම් නැ..Akath Rent Eka 2.5 indala 5 wenakan yanwa normal space ekak.
Kohomath 2kwath aduma gewanawa athi.මම දන්නා කීප දෙනෙක්ම රෙන්ට් එකට අරන් පොඩි ෂොප් තමයි කරන්නේ. රෙන්ට් එක කියක් ගෙවනවද දන්නේ නම් නැ..
Matath oka danganna ona.suddonta lankawe property direct ganna ba neda bn (legally) ? local ekek 51% or more ownership thiyagena ithuru tika thama neda company ekak via ganna puluwan?
සාමාන්‍යයෙන් අවුරුදු පහ හයක් යනකොට ගත්ත ගාන වගේ දේගුණයකට වගේ නම් ok නේ , කරාපිටිය පැත්තෙ තව අවුරුදු පහ හයක් යනකොට ගත්ත ගාන වගේ හය හත් ගුණයකට යන්න හේතුව මොකක් ද මචන් ? මේ කියන්නේ ඉස්පිරිතාලේ කිට්ටුව ගැන ද ?කොටුවෙන් ගන්න අමාරුයි දැන්, කරාපිටිය පැත්තෙන් ගත්තානම් තව අවුරුදු පහ හයක් යනකොට ගත්ත ගාන වගේ හය හත් ගුණයකට දෙන්න තිබුණා![]()
හොස්පිටල් එක /ස්කූල් ටික / මෙඩිකල් ෆැකල්ටි එක නිසා මාර විදියට ඔය ඒරියා එකේ ඉඩම් ගනන් යනවා. මීට අවුරුදු පහකට විතර කලින් පර්චස් එක ලක්ෂ දෙකේ විතර තිබුණු ඉඩම් දැන් ලක්ෂ 20 /25 වෙලා. හොඳට හොයලා ඉඩමක් ගත්තොත් එකේ හොඳට ගෙයක් හරි හොස්ටල් එකක් හරි හදාගන්න පුළුවන්නම්සාමාන්යයෙන් අවුරුදු පහ හයක් යනකොට ගත්ත ගාන වගේ දේගුණයකට වගේ නම් ok නේ , කරාපිටිය පැත්තෙ තව අවුරුදු පහ හයක් යනකොට ගත්ත ගාන වගේ හය හත් ගුණයකට යන්න හේතුව මොකක් ද මචන් ? මේ කියන්නේ ඉස්පිරිතාලේ කිට්ටුව ගැන ද ?