ලන්කාවෙ ටුවරස්ම් ප්‍රශ්නයක්

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    අඩො ලන්කාවෙ මාර විදිහට හොටෙල්ස් විලාස් එහෙම සුද්දොන්ටනෙ අයිති, අම්බලන්ගොඩ ගාල්ල ඔය පැත්තෙ විලාස් 4ක්,5ක් කට ගිහින් තියනව හැම එකම අයිති සුද්දෙක්ට , උන් එක්ක තමා ම්ස්ග් කරන්න ඔන airbnb , එතකොට බන් අපි මෙච්චරක් ආව අච්චරයක් ආවා කිව්වට ඔය සල්ලි වලින් බාගයක් ආපහු යනවනෙ?
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,190
    6,668
    113
    East Blue (Goa Kingdom)
    රටක ට නීති ඕන හරියට - ලංකාවේ නීති මදි , සමහර නීති වල හිල්

    එහෙම හිල් නැති නීති තිබ්බ නම් බලධාරියෝ නැති උනත් මිනිස්සුන්ට හරි උසාවි යන්න තිබ්බ ලේසියෙන් ඕවට .

    රටේ දැනට තියෙන නීතිය ක්‍රියාත්මක කරන්න නියාමන ආයතන තියෙනවා , ඒවගේ ඉන්න පිංගුත්තර නිකමෝ මුකුක්ත් කරන්නේ .

    ඕව සේරම බලන්න , නිකමෝ වැඩ කරන්නේ නැත් නම් කරවන්න , නීති හදන්න මාරු කරන්න තමයි .
    ඡන්ද දීල 226 ක් පත් කරන්නේ රටේ මිනිස්සු .

    රටේ මිනිස්සු දැන ගන්න ඕන 226 ට බල කරන්න , කැමති උනත් අකමැති උනත් උන් 226 තමයි ජනතා නියෝජිතයෝ ඕව administrate කරන්න යවපු රටේ මිනිස්සු .

    + ඉඳුරුව , බෙන්තොට ත් එහෙම ඉස්සරත් ඔහොම

    100% 226 ඉඳපු උන් & දැන් ඉන්න උන්ගේ වැරැද්ද
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    itin ban a villa eka wikunala thiyenne suddata loku usd amount ekakata wenna puluwan. 1 million, 2 million ..........
     
    • Like
    Reactions: handley

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,754
    113
    මොන visa එකෙන් ද උන් බිස්නස් කරන්නේ

    1962 කෝල් කරලා රිපෝට් කරපං
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Lankawe ekekta thama 50% athi, sudda 50% and marketing karala manage karanawa athi business eka..
    Suddata idam fully owned karanna ba lankawe neethiyen..

    Machan ratawal diyunu wenne ehemai, ape pakayanta thaniyama karanna puluwan labbak na..
    Apita suddange salli, marketing skill eka ona sector eka develop karanna..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    Pitarata ayata lankave depala ganna baha
    එතකොට අර ගිලියන් ඇන්ඩර්සන් එහෙම ගෙයක් අරගන තිබ්බෙ.. ලංකාවෙ සොන්නයෙක් හොරට විකුණන්න ගිහිං කේස් එකක් ගියේ'

    මං හිතන්නෙ 99 අවුරුදු බද්දට ගන්න පුලුවන්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉස්සර ගාල්ලේ කොටුව ඇතුලේ ගෙවල් ගත්ත සුද්දෝ ගොඩක්. ඊට පස්සේ කොටුවේ ගෙවල් ගණන් ගියා පට්ට විදියට.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    Lankawe ekekta thama 50% athi, sudda 50% and marketing karala manage karanawa athi business eka..
    Suddata idam fully owned karanna ba lankawe neethiyen..

    Machan ratawal diyunu wenne ehemai, ape pakayanta thaniyama karanna puluwan labbak na..
    Apita suddange salli, marketing skill eka ona sector eka develop karanna..
    In most cases they use Lankan for name only , technically they own all of it and take all the profits
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    ඉස්සර ගාල්ලේ කොටුව ඇතුලේ ගෙවල් ගත්ත සුද්දෝ ගොඩක්. ඊට පස්සේ කොටුවේ ගෙවල් ගණන් ගියා පට්ට විදියට.
    Ow Ban mamath Mey Balanne Geyak Ganna Kotuwen.. Ganan Wadi Karala thiyenne Suddo Nisa. Anith eka Brokersla Enawa Kotiyak Eka Deal ekak Karanna Giyama.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Ow Ban mamath Mey Balanne Geyak Ganna Kotuwen.. Ganan Wadi Karala thiyenne Suddo Nisa. Anith eka Brokersla Enawa Kotiyak Eka Deal ekak Karanna Giyama.
    කොටුවෙන් ගන්න අමාරුයි දැන්, කරාපිටිය පැත්තෙන් ගත්තානම් තව අවුරුදු පහ හයක් යනකොට ගත්ත ගාන වගේ හය හත් ගුණයකට දෙන්න තිබුණා 🤷🏽‍♂️
     
    • Like
    Reactions: War Fighter

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Ow Ban mamath Mey Balanne Geyak Ganna Kotuwen.. Ganan Wadi Karala thiyenne Suddo Nisa. Anith eka Brokersla Enawa Kotiyak Eka Deal ekak Karanna Giyama.
    ඔව් බන් කරීම ගණන් ගෙවල් කොටුවේ දැන් නම්.. පර්චස් දෙකේ ගෙවල් කොටි 40-50 කියනවලු
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    කොටුවෙන් ගන්න අමාරුයි දැන්, කරාපිටිය පැත්තෙන් ගත්තානම් තව අවුරුදු පහ හයක් යනකොට ගත්ත ගාන වගේ හය හත් ගුණයකට දෙන්න තිබුණා 🤷🏽‍♂️
    Mama Kotuwata Aasai Akai. Anith Eka Mama Aka Ganna Adahas Karanne Business Purpose Ekatath Ekka.
     
    • Like
    Reactions: Chimpanzee Putha