අද උදෙත් මහ ඉස්පිරිතාලේ ලග වන් වේ පාරේ (OPD එක පැත්තේ) පොලිස් කාරයෝ දෙන්නෙක් බයික් වැරදි පැත්තට ඇවිත්,
නවත්තලා තියෙන වාහන වලට දඩ ලියනවා. කාට කියන්නද ඉතින් මේවා

8 පාස් එකෙක්ට ඕකයි පොල් කඩන එකයි ඇරෙන්න වෙන මොනව කරන්නද බන්![]()


ඒ වුනාට මචන් වැරදිම විතරක් දකින්න එපා



ඒ වුනාට මචන් වැරදිම විතරක් දකින්න එපා
ඒ වුනාට මචන් වැරදිම විතරක් දකින්න එපා
වැඩියෙන්ම පෙන්නේ වැරදිනේ මචන්
උදාහරණයකට මම කියන්නම් එකක්
දැන් ඔය අඳුරු වයිසර් දාගෙන යන අය අල්ලනවා නේද?
උන් ඇහුවම හේතුව කියන්නේ මොකක්ද පාර පෙන්නේ නෑලු වයිසර් එක යන්තම් හෝ අඳුරු උනාම.
එහෙම කියලා වයිසර් එක අඳුරු උනත් ජීවිතේට වයිසර් එක වහගෙන නොයන එකත් අල්ලනවා.එතකොට ඉතින් මුන්ගේ අම්ම මුත්තා මතක් වෙන එක සදරනයිනේ.
එතකොට සන්ග්ලාස් දාගෙන ගියාම පේනවද බන්.පොලිස් කාරයෝ සන්ගලස් දාගෙන පාරේ ඉන්නේ උන් පේන්නෙත් නැති වෙන්න ඕනෙනේ.
ආසාවට අඳුරු වයිසර් දනවම නෙවෙයිනේ.ලංකාව වගේ රටක තියෙන ඉර එළියෙන් ටිකක් හරි ශේප් වෙන්න පුළුවන් එකෙන්.



මේක පොලිස් රාජ්‍යක් බොලව් උඹල දන්නැද්ද ඒක?





මටත් ඊයේ එකෙක් දඩ කොලයක් දුන්න හේතුව සිග්නල් light නොදැමීම.rs100 උට හෙන sathutui එකට උත් මන් වගේම කොල්ලෙක්..දඩ කොලයක් දිපුවම පුදුම දුකක් විදින්න ඕනි licene එක ගන්න..තැපැල් කන්තෝරු police ගැනේ යන්න ඕනි.. මන් නම් ප්‍රර්ථනා කරන්නේ මට dade දීපු එකාගේ අත කඩියන් කියලා.. මොකද policeye ඉන්නේ තිරිසන්නු..


මටත් ඊයේ එකෙක් දඩ කොලයක් දුන්න හේතුව සිග්නල් light නොදැමීම.rs100 උට හෙන sathutui එකට උත් මන් වගේම කොල්ලෙක්..දඩ කොලයක් දිපුවම පුදුම දුකක් විදින්න ඕනි licene එක ගන්න..තැපැල් කන්තෝරු police ගැනේ යන්න ඕනි.. මන් නම් ප්‍රර්ථනා කරන්නේ මට dade දීපු එකාගේ අත කඩියන් කියලා.. මොකද policeye ඉන්නේ තිරිසන්නු..
. ඉස්කෝලෙ යනකොට හිටපු අනික් උන්ගෙ කෑම එක හොරෙන් කාපු පොඩි එවුන්ගෙ දත ගලවපු , ගොන් සීන් වලට වලි දාගත්තු ඕ ලෙවල් ෆේල් උන එවුන් ඔක්කොම අන්තිමට ජොබ් එකට යන්නෙ මේකටනෙ බන්. 
ඌ උබ වගේම කොල්ලෙක් උනාට 8 පාස් විතරයිනෙ. ඉස්කෝලෙ යනකොට හිටපු අනික් උන්ගෙ කෑම එක හොරෙන් කාපු පොඩි එවුන්ගෙ දත ගලවපු , ගොන් සීන් වලට වලි දාගත්තු ඕ ලෙවල් ෆේල් උන එවුන් ඔක්කොම අන්තිමට ජොබ් එකට යන්නෙ මේකටනෙ බන්.
![]()


වාහන වීදුරු ටින්ට් පිලිබද අවදානයෙන් සිටීම(ප්‍රාඩෝ මොන්ටේරෝ හැර පොඩි වාහන වල පමනක්)කොලඹ ඉන්න සිටි ට්‍රැෆික් බල්ලෝ.. මම ලයිට් ටින්ටඩ් ඉස්සරහට ගහල තිබ්බේ.
.