ලන්කාවෙ පොලිසිය

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,569
    17,619
    113
    Auckland
    අද උදෙත් මහ ඉස්පිරිතාලේ ලග වන් වේ පාරේ (OPD එක පැත්තේ) පොලිස් කාරයෝ දෙන්නෙක් බයික් වැරදි පැත්තට ඇවිත්,
    නවත්තලා තියෙන වාහන වලට දඩ ලියනවා. කාට කියන්නද ඉතින් මේවා

    :oo::oo::oo:

    8 පාස් එකෙක්ට ඕකයි පොල් කඩන එකයි ඇරෙන්න වෙන මොනව කරන්නද බන් :(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    8 පාස් එකෙක්ට ඕකයි පොල් කඩන එකයි ඇරෙන්න වෙන මොනව කරන්නද බන් :(

    අඩෝ දකිනකොට මට කට වහගෙන යන්න හිතෙන්නෙම නෑ බන් බනින්නමයි හිතෙන්නේ
    :frown::frown::frown:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඒ වුනාට මචන් වැරදිම විතරක් දකින්න එපා

    හොද අඩුයි බන්.
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා
    උන් දවසෙම කට්ට කාලා අවුවේ ට්‍රැෆික් එකේ ඉදලා
    වැස්සට තෙමිලා ඉන්නකොට අපිව දැක්කම මල පනිනවා ඇති
    ඒකට හරියන්න තමයි දඩ කෙලින්නේ

    :(:(:(
     
    The Authority

    Member
    Jun 17, 2015
    82
    16
    0
    උන් පට්ට පජාතයි තමා මචන් :dull:
    LTTE එකට සමාන කිරීම නම් හරි නැහැ එකත් පජාතයි :dull:
    අනිත් එක ol pass වෙන්න ඕන බන් අනික ජොබ් එකක් බන් එකත් කන්න බොන්න තමා උනුත් කරන්නේ නැත්තනම් උන් දුයුටි කරන්නේ අතල් එකටද :)
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,619
    113
    Auckland
    ඒ වුනාට මචන් වැරදිම විතරක් දකින්න එපා

    හොද දැක දැක හිටියට වැඩක් නෑනෙ බන්. ලන්කාවෙ හැමෝම පම්පෝරි විතරයි. වැරදි තියන තැන් හැදෙන්නෙ නෑ. රටේ වැරැද්දක් කියනකොට දේශද්‍රෝහින් කියන ගොන් සංස්කෘතිය නැති කරන්න ඕනෙ. 8 පාස් පොලිස් බූරුවො හින්ද මගේ ජිවිතේට තීරණාත්මක විදියට බලපාල තියනව.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒ වුනාට මචන් වැරදිම විතරක් දකින්න එපා

    වැඩියෙන්ම පෙන්නේ වැරදිනේ මචන්

    උදාහරණයකට මම කියන්නම් එකක්
    දැන් ඔය අඳුරු වයිසර් දාගෙන යන අය අල්ලනවා නේද?
    උන් ඇහුවම හේතුව කියන්නේ මොකක්ද පාර පෙන්නේ නෑලු වයිසර් එක යන්තම් හෝ අඳුරු උනාම.
    එහෙම කියලා වයිසර් එක අඳුරු උනත් ජීවිතේට වයිසර් එක වහගෙන නොයන එකත් අල්ලනවා.එතකොට ඉතින් මුන්ගේ අම්ම මුත්තා මතක් වෙන එක සදරනයිනේ.
    එතකොට සන්ග්ලාස් දාගෙන ගියාම පේනවද බන්.පොලිස් කාරයෝ සන්ගලස් දාගෙන පාරේ ඉන්නේ උන් පේන්නෙත් නැති වෙන්න ඕනෙනේ.
    ආසාවට අඳුරු වයිසර් දනවම නෙවෙයිනේ.ලංකාව වගේ රටක තියෙන ඉර එළියෙන් ටිකක් හරි ශේප් වෙන්න පුළුවන් එකෙන්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,619
    113
    Auckland
    වැඩියෙන්ම පෙන්නේ වැරදිනේ මචන්

    උදාහරණයකට මම කියන්නම් එකක්
    දැන් ඔය අඳුරු වයිසර් දාගෙන යන අය අල්ලනවා නේද?
    උන් ඇහුවම හේතුව කියන්නේ මොකක්ද පාර පෙන්නේ නෑලු වයිසර් එක යන්තම් හෝ අඳුරු උනාම.
    එහෙම කියලා වයිසර් එක අඳුරු උනත් ජීවිතේට වයිසර් එක වහගෙන නොයන එකත් අල්ලනවා.එතකොට ඉතින් මුන්ගේ අම්ම මුත්තා මතක් වෙන එක සදරනයිනේ.
    එතකොට සන්ග්ලාස් දාගෙන ගියාම පේනවද බන්.පොලිස් කාරයෝ සන්ගලස් දාගෙන පාරේ ඉන්නේ උන් පේන්නෙත් නැති වෙන්න ඕනෙනේ.
    ආසාවට අඳුරු වයිසර් දනවම නෙවෙයිනේ.ලංකාව වගේ රටක තියෙන ඉර එළියෙන් ටිකක් හරි ශේප් වෙන්න පුළුවන් එකෙන්.

    අපි පොලිසියෙ වැරදි කිව්වම ඒකත් වැරදි. හැබැයි උන් අපි නොකල වැරදිත් කියල දඩ ලියනව. පගාව ඉල්ලනව.කවදාවත් හැදෙන්නෙ නෑ මේ රට නම් :no::dull::angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,619
    113
    Auckland
    මේක පොලිස් රාජ්‍යක් බොලව් උඹල දන්නැද්ද ඒක?

    :yes::yes::yes::yes:

    ඔව් මම දන්නව. ලන්කාවට ජාත්යන්තරව ප්‍රශ්න එන්නෙත් මේ හෙතුව හින්දම තමා. පොලිස් බල්ලො සාමන්‍ය ජීවිතේට ඇගිලි ගහනව වැඩී. ඉස්සර නුවර පොලිස් සට්ටැඹියො කඩ ගානෙ පොතක් උස්සන් යනව අයිති කාරයොන්ගෙන් අත්සන් ගන්න. මහින්දයාට බෝම්බ ගහයි කියල බයට. ඊට පස්සෙ තමා ඌ වීදියට බැහැල ගිහින් ෆොටෝ විඩියො ගහල පොරක් වගේ ප්‍රොපගැන්ඩා එක දුන්නෙ.
    එක පාරක් මාව අනිවත්තෙ බින්ගෙ ගාව නවත්තලා පොලිස් බල්ලෙක් ලයිසන් එකේ විස්තර ලියා ගත්ත. උන් කාර් එකකට වෙලා පාරෙ යන ටිකක් ලොකු බයික් වල නම්බර් එකතු කරන එක කරන්නෙ. මොනව බලාපොරොත්තුවෙන් කරනවද දන්නෑ. ගොඩක් එවුන්ට ගානක් නැති උනාට මේක තමා ලන්කාවෙ හැටි. අර ෆුල්ෆේස් හෙල්මට් සීන් එක කරපු එවුන්ගෙ ගෙවල් ගාව CID එකෙනුත් ඇවිත් හිටිය.
    :growl:
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    02.jpg

    :D :D
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මටත් ඊයේ එකෙක් දඩ කොලයක් දුන්න හේතුව සිග්නල් light නොදැමීම.rs100 උට හෙන sathutui එකට උත් මන් වගේම කොල්ලෙක්..දඩ කොලයක් දිපුවම පුදුම දුකක් විදින්න ඕනි licene එක ගන්න..තැපැල් කන්තෝරු police ගැනේ යන්න ඕනි.. මන් නම් ප්‍රර්ථනා කරන්නේ මට dade දීපු එකාගේ අත කඩියන් කියලා.. මොකද policeye ඉන්නේ තිරිසන්නු..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මටත් ඊයේ එකෙක් දඩ කොලයක් දුන්න හේතුව සිග්නල් light නොදැමීම.rs100 උට හෙන sathutui එකට උත් මන් වගේම කොල්ලෙක්..දඩ කොලයක් දිපුවම පුදුම දුකක් විදින්න ඕනි licene එක ගන්න..තැපැල් කන්තෝරු police ගැනේ යන්න ඕනි.. මන් නම් ප්‍රර්ථනා කරන්නේ මට dade දීපු එකාගේ අත කඩියන් කියලා.. මොකද policeye ඉන්නේ තිරිසන්නු..

    උඹත් වැරදිනේ බන් සිග්නල් නොදා හරවන එක
    :frown::frown::frown:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,619
    113
    Auckland
    මටත් ඊයේ එකෙක් දඩ කොලයක් දුන්න හේතුව සිග්නල් light නොදැමීම.rs100 උට හෙන sathutui එකට උත් මන් වගේම කොල්ලෙක්..දඩ කොලයක් දිපුවම පුදුම දුකක් විදින්න ඕනි licene එක ගන්න..තැපැල් කන්තෝරු police ගැනේ යන්න ඕනි.. මන් නම් ප්‍රර්ථනා කරන්නේ මට dade දීපු එකාගේ අත කඩියන් කියලා.. මොකද policeye ඉන්නේ තිරිසන්නු..

    ඌ උබ වගේම කොල්ලෙක් උනාට 8 පාස් විතරයිනෙ :lol:. ඉස්කෝලෙ යනකොට හිටපු අනික් උන්ගෙ කෑම එක හොරෙන් කාපු පොඩි එවුන්ගෙ දත ගලවපු , ගොන් සීන් වලට වලි දාගත්තු ඕ ලෙවල් ෆේල් උන එවුන් ඔක්කොම අන්තිමට ජොබ් එකට යන්නෙ මේකටනෙ බන්. :(
     
    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    ඌ උබ වගේම කොල්ලෙක් උනාට 8 පාස් විතරයිනෙ :lol:. ඉස්කෝලෙ යනකොට හිටපු අනික් උන්ගෙ කෑම එක හොරෙන් කාපු පොඩි එවුන්ගෙ දත ගලවපු , ගොන් සීන් වලට වලි දාගත්තු ඕ ලෙවල් ෆේල් උන එවුන් ඔක්කොම අන්තිමට ජොබ් එකට යන්නෙ මේකටනෙ බන්. :(

    sira kathawa :lol:
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ::growl::frown:වාහන වීදුරු ටින්ට් පිලිබද අවදානයෙන් සිටීම(ප්‍රාඩෝ මොන්ටේරෝ හැර පොඩි වාහන වල පමනක්)කොලඹ ඉන්න සිටි ට්‍රැෆික් බල්ලෝ.. මම ලයිට් ටින්ටඩ් ඉස්සරහට ගහල තිබ්බේ.:(:angry:.