මටත් ඊයේ එකෙක් දඩ කොලයක් දුන්න හේතුව සිග්නල් light නොදැමීම.rs100 උට හෙන sathutui එකට උත් මන් වගේම කොල්ලෙක්..දඩ කොලයක් දිපුවම පුදුම දුකක් විදින්න ඕනි licene එක ගන්න..තැපැල් කන්තෝරු police ගැනේ යන්න ඕනි.. මන් නම් ප්‍රර්ථනා කරන්නේ මට dade දීපු එකාගේ අත කඩියන් කියලා.. මොකද policeye ඉන්නේ තිරිසන්නු..

අපි පොලිසියෙ වැරදි කිව්වම ඒකත් වැරදි. හැබැයි උන් අපි නොකල වැරදිත් කියල දඩ ලියනව. පගාව ඉල්ලනව.කවදාවත් හැදෙන්නෙ නෑ මේ රට නම්![]()

පොලීසියනම් කුඡිතයි බන් දැන්.

ඒක එහෙම වෙනවා කියලා මං දැනගත්තේ 2009 යුද්දේ ඉවර වෙනවත් එක්කම. එදා ඉදන් පොලිසීයේ හොද අත්දැකීම් තියෙන උසස් නිළධාරීන් ගොඩක් විශ්‍රාම යන්න ගත්ත ඉක්මනින්. අලුත් ලාබාල නිළධාරීන්ට ඒ ස්ථාන හම්බුනාම පොලිසීය ඉක්මණට පිරිහෙනවා. ඕක මට කිව්වේ ඉහලම ලොක්කෙක්. ඒත දැන් ඉන්න පොලිස්පතිතුමා නම් කව්රු කොහොම කිව්වත් කෙලින් මිනිහ ගොඩක් පොලිස් නිළධාරිනුත් එහෙමයි රාජකාරිය හරියට කරන්න කැමති ඒත් ඒක හරියට කරන්න දෙන්නේ නෑ. ඒකෙන් තමයි ඔහොම වෙන්නේ. පොලිසිය ඔහොම වෙන්න වෙන කව්රුත් නෙමෙයි රටේ මහජනතාවයි වග කියන්න ඕනේ. දේශපාලුවෝ හින්දයි පොලිසිය ඔහොම චාටර් උනේ. ඒ වගේ තක්කඩි පාර්ලිමේන්තු යැව්වේ කව්ද? බයි ද වේ අට පාස් එවුන් දැන් පොලිසියේ නෑ. ඒ කතාව දැන් කියන්න එපා
මහින්ද දේශප්‍රිය තමයි රියල් ඩයල් එක![]()

ප්‍රාඩෝ හමර් දකිනකොට කනේ වැලි ගෑවෙන්න නැමෙන පටි මාමලා බයික් එකක් දැක්කම ෆුල් පවර් වෙනව![]()
![]()
ලන්කාවෙ පොලිසියෙ වගකීම්.
බයික් වල එන්ජින් වල දාරිතාවය චෙක් කිරීම
හෙල්මට් වල වය්සර් වල පාට චෙක් කිරීම
තරුනයන්ගේ මොටර්බයික් වල ශබ්දය පිලිබද අවදානයෙන් සිටීම
පෙම්වතුන් බිය වැද්දීම
කහ ඉරි නොමැති තැන් වලින් පාර මාරු වන අය උසාවියට ඉදිරිපත් කිරීම
ත්‍රී රෝද රථ වල ස්ටිකර් පිලිබද අවධානයෙන් සිටීම
වාහන වීදුරු ටින්ට් පිලිබද අවදානයෙන් සිටීම(ප්‍රාඩෝ මොන්ටේරෝ හැර පොඩි වාහන වල පමනක්)
සුදුසුකම් - 8 පාස් වී තිබීම
![]()
වෙනත් රටවල පොලිසියේ වගකීම්
කුඩ්ඩන් ඇල්ලීම.
මුදල් වන්චා කරුවන් ඇල්ලිම.
විව්ධ අපරාධකරුවන් ඇල්ලීම.
මිනී මරුවන් මර්දනය කිරීම.
ගැට කපන්නන් හොරුන් අල්ලීම
මහ ජනයාට කරදරයක් වූ විට උදව් කිරීම.
තාරාතිරම නොබලා ඕනෑම දේශපාලකයෙක් පවා නිසි නීතිය ක්‍රියාත්මක කිරීම.
සුදුසුකම් - උසස් අධ්‍යාපනයක් ලබා තිබීම. මානසික සහ ශරීර සෞඛ්‍ය පරීක්ශන සමත් වීම
![]()
![]()
අඩෝ දේශද්‍රෝහියා . . . දිනාගත් රට වලපල්ලට අැදලා දාන්න හදන්න එපා . . .
(ඔන්න ඔහොමයි බන් මට පොලිසියේ වැරදි හොයන්න ගිහින් කට්ටිය බැන්නේ. . . .)