ලන්කාවෙ පොලිසිය

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මටත් ඊයේ එකෙක් දඩ කොලයක් දුන්න හේතුව සිග්නල් light නොදැමීම.rs100 උට හෙන sathutui එකට උත් මන් වගේම කොල්ලෙක්..දඩ කොලයක් දිපුවම පුදුම දුකක් විදින්න ඕනි licene එක ගන්න..තැපැල් කන්තෝරු police ගැනේ යන්න ඕනි.. මන් නම් ප්‍රර්ථනා කරන්නේ මට dade දීපු එකාගේ අත කඩියන් කියලා.. මොකද policeye ඉන්නේ තිරිසන්නු..

මේකනම් මචන් උඹේ වැරැද්ද.
සිග්නල් නොදාන එකෙන් හරවන තැන අනුව පිටිපස්සෙන් එන වහනයත් ඉස්සරහින් එන වහනයත් අමාරුවේ වැටෙනවා.අපේ වැරද්දටනම් පොලිසියට බැනලා වැඩක් නෑ.
ඒත් උන් කරන පාහර වැඩවලටයි අසාදාරන නීති වලටයි බැන්නට කමක් නෑ :yes:
 
IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
කහ ඉරි නොමැති තැන් වලින් පාර මාරු වන අය උසාවියට ඉදිරිපත් කිරීම

මේකට වැරැද්දක් කියන්න බෑ..කහ ඉරි ඇඳලා තියෙන්නේ එතනින් මාරු වෙන්න කියලනෙ. නීතිය පිළිපදින්න බැරි අයට දඩුවම් කළාට කමක් නෑ.
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාළඹේ සීන් එකටත් කතා ගොඩයි
    බන් මට නම් වීඩියෝ එක බැලුවාම තේරුම් ගියේ එතන ඒකි කෑගහනවා
    උනාට එතන උනුත් හරිද නෑනේ අයුතු ප්‍රයෝජනනේ බන් :growl:
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    අපි පොලිසියෙ වැරදි කිව්වම ඒකත් වැරදි. හැබැයි උන් අපි නොකල වැරදිත් කියල දඩ ලියනව. පගාව ඉල්ලනව.කවදාවත් හැදෙන්නෙ නෑ මේ රට නම් :no::dull::angry:

    sirawatama....
    goverment hari private sector eka hari ona thanka,ona community ekaka,ona society ekaka MINORITY ekak innawa thaman karana job eka wikunagena kana...minussunwa hooran kana..

    wade awula thiyenne POLICE DEPARTMENT eke MAJORITY inne minissu hooran kana ewun....
    ekay minissu policiyata ochchara akamathi.....:baffled::no::no:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    පොලීසියනම් කුඡිතයි බන් දැන්:growl::growl:.

    ඒක එහෙම වෙනවා කියලා මං දැනගත්තේ 2009 යුද්දේ ඉවර වෙනවත් එක්කම. එදා ඉදන් පොලිසීයේ හොද අත්දැකීම් තියෙන උසස් නිළධාරීන් ගොඩක් විශ්‍රාම යන්න ගත්ත ඉක්මනින්. අලුත් ලාබාල නිළධාරීන්ට ඒ ස්ථාන හම්බුනාම පොලිසීය ඉක්මණට පිරිහෙනවා. ඕක මට කිව්වේ ඉහලම ලොක්කෙක්. ඒත දැන් ඉන්න පොලිස්පතිතුමා නම් කව්රු කොහොම කිව්වත් කෙලින් මිනිහ ගොඩක් පොලිස් නිළධාරිනුත් එහෙමයි රාජකාරිය හරියට කරන්න කැමති ඒත් ඒක හරියට කරන්න දෙන්නේ නෑ. ඒකෙන් තමයි ඔහොම වෙන්නේ. ‍පොලිසිය ඔහොම වෙන්න වෙන කව්රුත් නෙමෙයි රටේ මහජනතාවයි වග කියන්න ඕනේ. දේශපාලුවෝ හින්දයි පොලිසිය ඔහොම චාටර් උනේ. ඒ වගේ තක්කඩි පාර්ලිමේන්තු යැව්වේ කව්ද? බයි ද වේ අට පාස් එවුන් දැන් පොලිසියේ නෑ. ඒ කතාව දැන් කියන්න එපා

    මහින්ද දේශප්‍රිය තමයි රියල් ඩයල් එක ;);););););)
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63

    :yes::yes::yes:

    Yes.

    Constable : Need to pass O/Ls in one sitting. And finish school.

    Sub Inspector : Pass all subjects in any stream in A/Ls. ( Some even apply after finishing University )
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ප්‍රාඩෝ හමර් දකිනකොට කනේ වැලි ගෑවෙන්න නැමෙන පටි මාමලා බයික් එකක් දැක්කම ෆුල් පවර් වෙනව :angry:
    11707563_10207123643552464_7168290747228688824_n.jpg

    ලන්කාවෙ පොලිසියෙ වගකීම්.

    බයික් වල එන්ජින් වල දාරිතාවය චෙක් කිරීම
    හෙල්මට් වල වය්සර් වල පාට චෙක් කිරීම
    තරුනයන්ගේ මොටර්බයික් වල ශබ්දය පිලිබද අවදානයෙන් සිටීම
    පෙම්වතුන් බිය වැද්දීම
    කහ ඉරි නොමැති තැන් වලින් පාර මාරු වන අය උසාවියට ඉදිරිපත් කිරීම
    ත්‍රී රෝද රථ වල ස්ටිකර් පිලිබද අවධානයෙන් සිටීම
    වාහන වීදුරු ටින්ට් පිලිබද අවදානයෙන් සිටීම(ප්‍රාඩෝ මොන්ටේරෝ හැර පොඩි වාහන වල පමනක්)
    සුදුසුකම් - 8 පාස් වී තිබීම :love:

    images

    වෙනත් රටවල පොලිසියේ වගකීම්
    කුඩ්ඩන් ඇල්ලීම.
    මුදල් වන්චා කරුවන් ඇල්ලිම.
    විව්ධ අපරාධකරුවන් ඇල්ලීම.
    මිනී මරුවන් මර්දනය කිරීම.
    ගැට කපන්නන් හොරුන් අල්ලීම
    මහ ජනයාට කරදරයක් වූ විට උදව් කිරීම.
    තාරාතිරම නොබලා ඕනෑම දේශපාලකයෙක් පවා නිසි නීතිය ක්‍රියාත්මක කිරීම.
    සුදුසුකම් - උසස් අධ්‍යාපනයක් ලබා තිබීම. මානසික සහ ශරීර සෞඛ්‍ය පරීක්ශන සමත් වීම :no:

    11148470_976401949039430_3646239774466290945_n.jpg

    02.jpg

    අය්යෝ සල්ලි
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අඩෝ දේශද්‍රෝහියා . . . දිනාගත් රට වලපල්ලට අැදලා දාන්න හදන්න එපා . . .

    (ඔන්න ඔහොමයි බන් මට පොලිසියේ වැරදි හොයන්න ගිහින් කට්ටිය බැන්නේ. . . .)

    • Like
    Reactions: speedmalli

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ දේශද්‍රෝහියා . . . දිනාගත් රට වලපල්ලට අැදලා දාන්න හදන්න එපා . . .

    (ඔන්න ඔහොමයි බන් මට පොලිසියේ වැරදි හොයන්න ගිහින් කට්ටිය බැන්නේ. . . .)

    :lol::lol::lol::sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,565
    17,615
    113
    Auckland
    අඩෝ දේශද්‍රෝහියා . . . දිනාගත් රට වලපල්ලට අැදලා දාන්න හදන්න එපා . . .

    (ඔන්න ඔහොමයි බන් මට පොලිසියේ වැරදි හොයන්න ගිහින් කට්ටිය බැන්නේ. . . .)

    :(:(:(:(

    දිනූ දේශය අනතුරේ !! :no::no:
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ප්‍රාඩෝ හමර් දකිනකොට කනේ වැලි ගෑවෙන්න නැමෙන පටි මාමලා බයික් එකක් දැක්කම ෆුල් පවර් වෙනව :angry:
    11707563_10207123643552464_7168290747228688824_n.jpg

    ලන්කාවෙ පොලිසියෙ වගකීම්.

    බයික් වල එන්ජින් වල දාරිතාවය චෙක් කිරීම
    හෙල්මට් වල වය්සර් වල පාට චෙක් කිරීම
    තරුනයන්ගේ මොටර්බයික් වල ශබ්දය පිලිබද අවදානයෙන් සිටීම
    පෙම්වතුන් බිය වැද්දීම
    කහ ඉරි නොමැති තැන් වලින් පාර මාරු වන අය උසාවියට ඉදිරිපත් කිරීම
    ත්‍රී රෝද රථ වල ස්ටිකර් පිලිබද අවධානයෙන් සිටීම
    වාහන වීදුරු ටින්ට් පිලිබද අවදානයෙන් සිටීම(ප්‍රාඩෝ මොන්ටේරෝ හැර පොඩි වාහන වල පමනක්)
    සුදුසුකම් - 8 පාස් වී තිබීම :love:

    images

    වෙනත් රටවල පොලිසියේ වගකීම්
    කුඩ්ඩන් ඇල්ලීම.
    මුදල් වන්චා කරුවන් ඇල්ලිම.
    විව්ධ අපරාධකරුවන් ඇල්ලීම.
    මිනී මරුවන් මර්දනය කිරීම.
    ගැට කපන්නන් හොරුන් අල්ලීම
    මහ ජනයාට කරදරයක් වූ විට උදව් කිරීම.
    තාරාතිරම නොබලා ඕනෑම දේශපාලකයෙක් පවා නිසි නීතිය ක්‍රියාත්මක කිරීම.
    සුදුසුකම් - උසස් අධ්‍යාපනයක් ලබා තිබීම. මානසික සහ ශරීර සෞඛ්‍ය පරීක්ශන සමත් වීම :no:

    11148470_976401949039430_3646239774466290945_n.jpg

    02.jpg

    කාටුන් එකක් උනත් සෑහෙන්න ඇත්ත දෙයක් ප්‍රකාශ කරල තියෙනව. සුදුසුකම (8 පාස් ) උනාට ට්‍රෙනින් එක ඉවර වෙලා වැඩට බැස්සසම හිතන්නෙ ඩිරෙක්ට් ASP වගේ. මහජන මිත්‍රශීලි අභිමානවත් පොලිසියක් බිහිකරන්න කලින් මොවුගේ ගැහැණු පිරිමි දෙපක්ෂයේම සිත් තුල ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරන්න ඕනා.