ලන්කාවෙ ස්කෑම්

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Wennathi machan. Hadda parana act ekak ne. Habai meka nisa sittu illegal nathuwath athi neh? Mt idea ekak nan na scene eka gana.
    දැන් නම් lawyers කියන්නේ illegal කියලා. ළඟදී office එකේ ගැණු set එකකට වුන case එකක්‌ නිසා මමත් දන්නෙ. ඔය act එක supercede වෙලා ඇති වෙන act එකකින් මේ වෙද්දි.
     
    • Like
    Reactions: sandaru1rox

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පිරමිඩ් සින් එක මහබැන්කුවෙ උන් දන්නවා, උනුත් ඔවායෙ සල්ලි දාලා තියෙනවා, උන් කරන්නෙ හොදට සල්ලි එකතු උනාම ගිනිම් සීස් කරල දාන එක, නිකම් ඉදන් කෝටි ගානක් ආන්ඩුවට එනවා, ඔවායෙ කැශ් නෙවි නෙ, කම්ප්‍යිටර්ස් වල තියෙන කොර්ඩ් නෙ. ඉට පස්සෙ උන් එ සල්ලි කරකවනවා, කවදා හරි දෙන්න උනත් දෙන්න මුලික තැන්පතු මුදල විතර නෙ, පොලියක් දෙන්නෙ නෑ නෙ, උන් පොලිය ගන්නවා, මෙක අමු ජවාරකම්, දැන් සක්විති සල්ලි දෙන්නෙත් එහෙම නෙ,
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සීට්ටු ලෝන් සීන් එකක්නෙ
    loan and lottery dekama tiyenawa.

    පොලියක් නෑනේ සිට්ටු වල. මුදල බෙදාගෙන ගන්න ඒකනේ කරන්නේ
    Wendesi sittu kiyala jathiyak tiyenawa.
    Ekedi aduma gana illana kenata tamai e maase collection eka denne.

    Anit krame tiyenne tunduwen labena number eka anuwa order eka hadena eka.
    etakota luck eka tiye nam ikmanata salli labenawa.

    badu walata sittu demmama nam karana kena honda ganak kapanawa ati.
    ------ Post added on Jul 26, 2023 at 5:43 PM