ලන්කාවෙ ස්කෑම්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මොනවද බන් මේ ස්කෑම් සීන්

    සමහරු ඔන්ලයින් ඔට්ටු දානව
    සමහරු පිරමීඩ කරනවා

    අරහෙන් නන්දයයි රනිලයි ඩොලර් එක බේරගන්න දත කනව මෙහෙන් අපේ උන් සල්ලි ටික වාෂ්ප කරනව.

    මේ ටිකේ පුදුම කරදරයක් තියෙන්නෙ මේ බෙටින් ඇප් හැක් කරන හැටි අහන කෝල් වලින්. මුලද් මුලදි අහනකොටම බෑ කිව්ව පස්සෙ තමා මාත් මොකද්ද යකෝ මේ කියල හොයල බැලුවම තමා සීන් එක තේරුනෙ. ප්ලේන් පුපුරනවයි, කිබුලො කනවයි. අරකයි මේකයි කියල දඩ බෙටින් ඇප් රන් වෙන්නෙ. ඔක්කොම සල්ලි වාශ්ප වෙනව සුන් ගාල.

    කුඩ්ඩන්ට වඩා වසන්ගතයක් වෙනව මේ මගුල් ටික නන් ඉස්සරහට.
    Ubage number eka dapanko methana meetapasse owwa gana ahanna me number ekata call karanna epa kiyala.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කෝමාත් උන් හිතන් ඉන්නේ මම උන්ගේ දියුණුවට කැමති නෑ කියලා.
    අනේ මචන් ඔය ප්‍රශ්නෙ මටත් තියෙනවා. ඔව්වා ස්කෑම් කියලා කිව්වම මාව වැටෙන්නෙ කුහකයා මෝඩයා ගානට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    අනේ මචන් ඔය ප්‍රශ්නෙ මටත් තියෙනවා. ඔව්වා ස්කෑම් කියලා කිව්වම මාව වැටෙන්නෙ කුහකයා මෝඩයා ගානට.
    මතක තියාන ඉදල ස්ටේටස් අහපන් මාස දෙක තුනකින් එතකොට උන් ඒක ස්කෑම් එකක් කියල හොයාගෙන අපි ඒක කරන්න කිව්ව වගේ ටෝක් එකක් දෙනව.
     
    • Wow
    Reactions: Honda.putha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    හැම මිනිහම මම වගේ සාධාරණව හම්බුකරන්නෙ නෑ...
    එහෙමයි එහෙමයි ගුරුන්නාන්සේ. ඉදලා හිටලා කලින් වළලපු දෙහි ගෙඩියක් දෙකක් ලස්සෙක්ට දෙක්කට ගොඩ අදිනවා ඇරෙන්න වෙන කිසිම අවුලක් නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    මොනවද බන් මේ ස්කෑම් සීන්

    සමහරු ඔන්ලයින් ඔට්ටු දානව
    සමහරු පිරමීඩ කරනවා

    අරහෙන් නන්දයයි රනිලයි ඩොලර් එක බේරගන්න දත කනව මෙහෙන් අපේ උන් සල්ලි ටික වාෂ්ප කරනව.

    මේ ටිකේ පුදුම කරදරයක් තියෙන්නෙ මේ බෙටින් ඇප් හැක් කරන හැටි අහන කෝල් වලින්. මුලද් මුලදි අහනකොටම බෑ කිව්ව පස්සෙ තමා මාත් මොකද්ද යකෝ මේ කියල හොයල බැලුවම තමා සීන් එක තේරුනෙ. ප්ලේන් පුපුරනවයි, කිබුලො කනවයි. අරකයි මේකයි කියල දඩ බෙටින් ඇප් රන් වෙන්නෙ. ඔක්කොම සල්ලි වාශ්ප වෙනව සුන් ගාල.

    කුඩ්ඩන්ට වඩා වසන්ගතයක් වෙනව මේ මගුල් ටික නන් ඉස්සරහට.
    samahara campus unuth pyramid seen eke lu
    unta mole wadi welada
    lol

    හැම මිනිහම මම වගේ සාධාරණව හම්බුකරන්නෙ නෑ...
    ammapa kiyapan miss
    ------ Post added on Jul 25, 2023 at 3:28 PM
     
    • Haha
    Reactions: PHBhagya

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මතකයෙන් කියන්න මට හැම එකම මතක නැහැ. Facebook legal advise group එකක දවසක් lawyer කෙනෙක් rules set එක එක්ක දාලා තිබ්බ. සැක නම් හොයලා බලන්න. ලේසිම ක්‍රමය නම් Facebook වල legal advice group එකකට ගිහින් බලන්න සීට්ටු අවුල් legal actions වලට ගියාම ඒවාට ඒ groups වල ඉන්න lawyers දීපු advise ටික. කොච්චර illegal කිව්වත් ලංකාවේ මිනිස්සු සීට්ටු දාන එක නවත්තන්නෙ නැහැ කියලත් අනිත් set එක බනිනවා.

    ඔව්. CBSL එකේ registration නැතුව පොලියට සල්ලි දුන්න අයට වගේම ඕකත් පොලිය නොගෙවා ඉන්න පුළුවන්. මොකද CBSL එකේ registration නැති අයට පොලියක් ගන්න බැහැ. CBSL registration නැතුව පොලියට සල්ලි දුන්න ඒවගෙ වගේම ඕවට තීන්දු දෙන්නෙත් එකඟතාවක් කඩ කරාට මූලික මුදල ගෙවන්න කියලා විතරයි. පොලිය ගෙවන්න වෙන්නේ නැහැ. මූලික මුදාගත් තමන්ට පුළුවන් ගාණක් පුළුවන් කාලෙකදි ගෙවන්න තීන්දු දෙන්නෙත්.
    ------ Post added on Jul 25, 2023 at 10:29 AM
    illegal wenne kohomada eka?
    illegal neme legal protection ekak naha salli dena ekata. promissory note liyaddi wadi ganata liyanne . thawa idam kelinma namata liyagena salli denne. bank load unath e tika nemeda? depala nath nam .thina widihata thamai gewanna denne. , telecom eke bill ekath e tika laksha ganan bill maset 1000-2000 gane gewanna denne adunama e nam samatha mandalen.

    ps poliya gaththa mudala gewanna bari unoth hire yanna wenawa , eth wade thinne hire giyama mudala nogewa inna puluwa, mehem poliyata dunna kena nadu danawa, mudala beranna wath kamak adayamak naha kiyanawa gaththa kena ,e nisa kiyanawa uparima maseta me tharam ganak gane gewannam kiyala eka usawiyen approve karanwa. poliyata dunna kena ekata ekanga nowi salli gaththa kena hire gipu case thinawa , habai hire gihin awata passe salli gewanna ona naha nithiye hatiyata afaik. ehema una case thinawa

    සීට්ටු walata e nisa sure nathi aya ganne natte , thawa nodanna ayawa anthima kotasata ganne,
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    සල්ලි දෙන එක නෙමෙයි illegal වෙන්නෙ. CBSL registration නැතුව පොලියක් අයකරන ණය, සීට්ටු වගේ දේවල් illegal වෙන්නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    සල්ලි දෙන එක නෙමෙයි illegal වෙන්නෙ. CBSL registration නැතුව පොලියක් අයකරන ණය, සීට්ටු වගේ දේවල් illegal වෙන්නෙ.
    Gan wala gossip dodawana ganu karannema illegal collection dana eka lol
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Gan wala gossip dodawana ganu karannema illegal collection dana eka lol
    එයාලා විතරක් නෙමෙයි office වල ඉන්න ගැණු කරන්නෙත් ඕක මොකද උනුත් දන්නවා illegal කියලා. පොල්ලක් තිබ්බොත් පොලියක් ගෙවන්න ඕනෙ නැහැ කියලත් දන්නවා. අනුන්ගේ සල්ලි වලින් කාල shape වෙලා පොලිය නොගෙවා ඉන්න හදාගත්ත ක්‍රම ඕවා.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මට හිතෙන විදියට නම් ඔය බෙටින් ඇප්ස් සීන් එක අළුත් දෙයක් නෙමෙයි මචන්.. ඕක අපි ඒලෙවල්ස් කරන කාලේත් හෙනට ප්‍රසිද්ධ වෙලා තිබුනා. මමත් ඩොල'ස් සීයකට ආසන්න ගානක් ලොස් කරන් තියෙනවා. ඒ කාලේ ලොකුවට තිබුනේ IQ option කියලා එකක්. මේ දවස් වල මගෙනුත් හුඟක් උන්(2000 පස්සේ උන්) ලොකුවට අහන්නේiq option ගැන. ඒකයි මට හිතෙන්නේ මේක අළුත් දෙයක් නෙමෙයි, කාලයකට කලින් තිබිලා ආයිත් මතු වෙලා ආපු දෙයක් කියලා.
     
    • Like
    Reactions: Hasistranger

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මට හිතෙන විදියට නම් ඔය බෙටින් ඇප්ස් සීන් එක අළුත් දෙයක් නෙමෙයි මචන්.. ඕක අපි ඒලෙවල්ස් කරන කාලේත් හෙනට ප්‍රසිද්ධ වෙලා තිබුනා. මමත් ඩොල'ස් සීයකට ආසන්න ගානක් ලොස් කරන් තියෙනවා. ඒ කාලේ ලොකුවට තිබුනේ IQ option කියලා එකක්. මේ දවස් වල මගෙනුත් හුඟක් උන්(2000 පස්සේ උන්) ලොකුවට අහන්නේiq option ගැන. ඒකයි මට හිතෙන්නේ මේක අළුත් දෙයක් නෙමෙයි, කාලයකට කලින් තිබිලා ආයිත් මතු වෙලා ආපු දෙයක් කියලා.
    අර game එකක නමින් ගියපු scam එක නේද? ඒක සෑහෙන්න පරණ එකක්. දැන් නම් ගොඩක් අයට මතකත් නැතුව ඇති.
     
    • Like
    Reactions: Night Rider

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    අපේ පැතිවල සීට්ටු කියන්නෙ, අපි හිතමු 10 දෙනෙක් ඉන්නවා කියලා. එයාලා මාසෙකට 10000 ගානේ වාරික 10 ක් දානවා 100000 ක් වෙන්න..ඒ කියන්නෙ සීට්ටුවෙ වටිනාකම 100000 යි ඊට පස්සෙ, හැම මාසෙම වාරිකේ දාන දවසක සීට්ටුව වෙන්දේසි කරනවා.. ඒ කියන්නෙ වැඩිම ගානට ඉල්ලන කෙනාට දෙනවා.. ඒ කියන්නේ ලක්ෂෙන් ඉල්ලපු ගාන අඩු කරලා දෙනවා.. දෙවෙනි ක්‍රමේ ඉතින් අන්ක රෝල් කරලා දාලා ඒකෙන් කැමති කඩදාසි රෝල ගත්තට පස්සෙ. ඒකෙ තියන අන්කෙට තමා රුපියල් ලක්ශෙ ගන්න වෙන්නෙ..සීට්ටුව දාන කෙනාට තියන වාසිය තමා මේ කොයි ක්‍රමේ කලත් එයාට තමා සීට්ටුව මුලින් දෙන්නෙ.. පොලියක් මේකට ඉන්වෝල්ව් වෙන්නෙ කොහොමද කියලා මම දන්නෙ නෑ.. සමහර විට වෙන පැති වල වාරිකේ ගෙවන්න පරක්කු වුනාම පොලියක් ගන්නවද දන්නෙ නෑ