ලන්කාවෙ සෙබලෙක් කියන්නෙ මරනය රජයට ලියාදීමක්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    පකේ ඔස්ට්‍රෙලියාවේ ආමි එක. එමු කුරුල්ලෝ එක්ක යුද්ධ කරලත් පරාදයි. ඕසේට්‍රෙලියන් ආමි ගැන කියන්න එන්න එපා. තිස් දාහක් නැහැ මහ ලොකු ආමි එක.

    ඉතින් බලහන් 30,000 ආමි එකෙන් මහද්වීපයක් (ඔස්ට්‍රේලියාව) ආරක්ශා කරන්න කොහොම වැඩ්ඩො ටිකක් ඉන්න ඕනෙද? ලන්කාවට ආමි 350,000 ඉදලත් ලෝක සිතියමේ ඔය පුන්චි ඩොට් එකක් වගේ ලන්කාවෙ 300 ගානක් පාස්කුවෙන් මලා නේ? 😌 ඒකට වගකිවයුතු එකෙක් වත් මොන ආන්ඩුව ආවත් ඇල්ලුවද? 😂

    ලකේ පන්කාවෙ වගේ ඉතින් "කමාන්ඩෝස්, කැන්ඩෝස්, කැඩ්බරීස්" "දෙව්බබුන්" කියල ටී.වී ඇඩ් එකක් දැම්ම ගමන් පුකේ ඉත්තෑවො දුවල අම්මෝ යමු යමු අපි දෙව්බබුන් වෙමු කියල හමුදාවට බැදෙන මෝඩ ලන්කා ඇටිකුබ්බො වගේද කියල. 😂 ගියාට කමක් නෑ. මොලේ ඇතුව දේවල් තේරුම් අරන් යන්න ඕනෙ, ඇඩ් වලට රැවටිල යන්නෙ නැතුව. ඕකුන් තමයි හරක් වගේ ෆ්‍රන්ට් ලයින් වෙඩි කන්නෙ.

    ලංකාවේ ආමි උන්ට ලීන් දාලා හැමදාම ගෙදර ඇවිත් යන්න පුළුවන්. එකට ආමි එකෙන් වෙනම ගෙවනවා. ලොක්කා හොඳ නම් හොරෙන් ගෙදර ඇවිත් යන්නත් පුළුවන්. කොහේ ආමි උනත් එකඹ තමා අමුතු දේවල් නැහැ.

    ඉතින් ඔස්ට්‍රේලියාවෙ ආමි එක ලීව් දාල + සදහටම අයින් වෙන්නත් අවස්තාව දීල තියෙනව.
    ලන්කාවෙ වගේ හොරෙන් යන්න අවසර ගන්න හිතාගෙන ලොක්කන්ට අරින්න දීල පුකේ හිල ලොකු කරන් "ගෙදර යන්නද සෑර්, ඇවිල්ල කටටත් ගන්නම්" කියන්න ඕනෙ නෑ 😂
     
    Last edited:

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ලකේ පන්කාවෙ වගේ ඉතින් "කමාන්ඩෝස්, කැන්ඩෝස්, කැඩ්බරීස්" "දෙව්බබුන්" කියල ටී.වී ඇඩ් එකක් දැම්ම ගමන් පුකේ ඉත්තෑවො දුවල අම්මෝ යමු යමු අපි දෙව්බබුන් වෙමු කියල හමුදාවට බැදෙන මෝඩ ලන්කා ඇටිකුබ්බො වගේද කියල. 😂 ගියාට කමක් නෑ. මොලේ ඇතුව දේවල් තේරුම් අරන් යන්න ඕනෙ, ඇඩ් වලට රැවටිල යන්නෙ නැතුව. ඕකුන් තමයි හරක් වගේ ෆ්‍රන්ට් ලයින් වෙඩි කන්නෙ.

    ඉතින් ඔස්ට්‍රේලියාවෙ ආමි එක ලීව් දාල + සදහටම අයින් වෙන්නත් අවස්තාව දීල තියෙනව.
    ලන්කාවෙ වගේ හොරෙන් යන්න අවසර ගන්න හිතාගෙන ලොක්කන්ට අරින්න දීල පුකේ හිල ලොකු කරන් "ගෙදර යන්නද සෑර්, ඇවිල්ල කටටත් ගන්නම්" කියන්න ඕනෙ නෑ 😂
    ලංකාවේ කොමාන්ඩෝ එකේ ගෑණු නැත්තේ මේ හින්දද? 🤔
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ලන්කාවෙ වගේ හොරෙන් යන්න අවසර ගන්න හිතාගෙන ලොක්කන්ට අරින්න දීල පුකේ හිල ලොකු කරන් "ගෙදර යන්නද සෑර්, ඇවිල්ල කටටත් ගන්නම්" කියන්න ඕනෙ නෑ 😂

    @Don GasCan mehema aththada???? mehema wenawada??????
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    @Don GasCan mehema aththada???? mehema wenawada??????
    උබ තමා දන්නේ උබනේ බැරක්ක අස්සෙ රිංගන්නේ 🤭

    police ballange redi hodanne uba witharai, kirir wena kisima kenek naha
    පොලිසියේ රෙදි අපුල්ල්ලලා ත්‍රෙඩ් දාන එකත් ඩෝබි කමක්
    ------ Post added on Feb 27, 2025 at 12:47 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබ තමා දන්නේ උබනේ බැරක්ක අස්සෙ රිංගන්නේ 🤭

    පොලිසියේ රෙදි අපුල්ල්ලලා ත්‍රෙඩ් දාන එකත් ඩෝබි කමක්
    ------ Post added on Feb 27, 2025 at 12:47 AM
    apahu hithalu kiyawanawa,
    redi apullane uba ekane hallu unai kiyagena adanne
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    ඇත්ත, ඒත් රජය දාල තියෙන නීති ටික වත් හිතන්නෙ බලන්නෙ නැතුව හරක් වගේ බැදෙනව ඇඩ් වලට රැවටිල "දෙව්බබුන්" කියල ඇඩ් එකේ කිව්ව ගමන් මෝඩ ඇටිකුබ්බන්ගෙ පුකේ ඉත්තෑවො දුවනව. ඉතින් හොයන්නෙ බලන්නෙ නැතුව මරනය ලියල දෙනව උන්ට. හමුදාවක් ඉන්න ඕනෙ, ඒත් බූරුවො වගේ වෙන්න ඕනෙ නෑ. තමන් කරන්නෙ මොකක්ද කියල තේරුම් අරන් ඕවට බැදෙන්න ඕනෙ.

    සුවවිරුවෝ කිව්ව ගමන් ඩොකාලගෙ පුකේ ඉත්තෑවො දුවනව වගේම තමයි.
    True
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    ඇත්ත, ඒත් රජය දාල තියෙන නීති ටික වත් හිතන්නෙ බලන්නෙ නැතුව හරක් වගේ බැදෙනව ඇඩ් වලට රැවටිල "දෙව්බබුන්" කියල ඇඩ් එකේ කිව්ව ගමන් මෝඩ ඇටිකුබ්බන්ගෙ පුකේ ඉත්තෑවො දුවනව. ඉතින් හොයන්නෙ බලන්නෙ නැතුව මරනය ලියල දෙනව උන්ට. හමුදාවක් ඉන්න ඕනෙ, ඒත් බූරුවො වගේ වෙන්න ඕනෙ නෑ. තමන් කරන්නෙ මොකක්ද කියල තේරුම් අරන් ඕවට බැදෙන්න ඕනෙ.

    සුවවිරුවෝ කිව්ව ගමන් ඩොකාලගෙ පුකේ ඉත්තෑවො දුවනව වගේම තමයි.
    දෙව්බබුන්, oya wagema rawattana pirisak tamay Goverment teaching kiyanne,