ලන්කාවෙ හෙට වෙන්න යන දෙයක් ගැන අද කියනවා

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    muwa sudu van ekakin ussalada koheda, thatama thatama inne nathuwa oka kiwwanan hari ne....................
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඌ හෙට ඇවිල්ල මොන හරි සීන් එකක් කියල කියයි බලපන් මන් බොරුද කිව්වෙ කියල:rolleyes:
    ඊට පස්සෙ අපි අහයි උබ අපිට කිව්වද යකෝ කියල:angry:
    ඊට පස්සේ ඌ කියයි PM කල උන්ට මම කිව්ව කියලා:baffled:
    ඊට පස්සේ හොයපන්කො PM කලේ කාටද කියලා
    :rofl::rofl:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,628
    1,477
    113
    වයබ පාලාතේ
    ඌ හෙට ඇවිල්ල මොන හරි සීන් එකක් කියල කියයි බලපන් මන් බොරුද කිව්වෙ කියල:rolleyes:
    ඊට පස්සෙ අපි අහයි උබ අපිට කිව්වද යකෝ කියල:angry:
    ඊට පස්සේ ඌ කියයි PM කල උන්ට මම කිව්ව කියලා:baffled:
    ඊට පස්සේ හොයපන්කො PM කලේ කාටද කියලා
    :rofl::rofl:

    :lol::lol:
     
    Jun 7, 2013
    6
    2
    0
    මට ජිවිත තර්ජන තියනවා.. ඒක නිසා මම විඩියො එක දාන්නෙ නැ.. ඒත් මම සිද්දිය කියන්නම්.. හෙට මේ රටේ ඉහල අයියා මල්ලි දෙන්නෙක් ප්‍රසිද්දියෙ වෙන් වෙලා පක්ශ දෙකකට යනවා.. මේක මේ රටේ විශාල පෙරලියක් වෙනවා..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට ජිවිත තර්ජන තියනවා.. ඒක නිසා මම විඩියො එක දාන්නෙ නැ.. ඒත් මම සිද්දිය කියන්නම්.. හෙට මේ රටේ ඉහල අයියා මල්ලි දෙන්නෙක් ප්‍රසිද්දියෙ වෙන් වෙලා පක්ශ දෙකකට යනවා.. මේක මේ රටේ විශාල පෙරලියක් වෙනවා..
    අයියගෙ නම කියන්න ඕනි නෑ මල්ලි කවුද කියපන්!:P
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මට ජිවිත තර්ජන තියනවා.. ඒක නිසා මම විඩියො එක දාන්නෙ නැ.. ඒත් මම සිද්දිය කියන්නම්.. හෙට මේ රටේ ඉහල අයියා මල්ලි දෙන්නෙක් ප්‍රසිද්දියෙ වෙන් වෙලා පක්ශ දෙකකට යනවා.. මේක මේ රටේ විශාල පෙරලියක් වෙනවා..

    උඹ OrionThuma නෙමෙයි නෙ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    බය වෙන්න එපා ඔකා හෙට තමා ආයෙ එන්නෙ.. ඔය අද දාපු ත්‍රේඩ් එක ප්‍රක්ටිස් ත්‍රේඩ් එකක්.. පෙරුමාලයා හැමදාම ඔහොමයි.. එන්න කලින් දවසෙ බබා වගේ ත්‍රේඩ් එකක් දාලා මාරු වෙනවා, එක පාරක් liana කියලා එකකින් ඇවිත් කෙල්ල වගේ උගෙ මහම්මගෙ පුතාව බැන්දට අවුල් ද කියලා ඇහුවා.. ඊට පස්සෙ මේ ලගදි තව මොකක්ද එකකින් ඇවිත් ආසියාවෙ හිම වැටෙන රටක් ගැන ඇහුවා.. ඔහොම මොඩ ආතල් දීලා පහුවෙනිදට කුනු හර්ප ත්‍රේඩ් දාලා බෞද්දයන්ට බනිනවා සිරාජ් කියන එකත් එක්ක සෙට් වෙලා.. මේකෙ ඉන්නවනෙ.,. ජැම් ජුම් කියලා එකෙකුත්.. මම නම් හිතන්නෙ උන් ඔක්කොම එකෙක්..

    :rofl::rofl::rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කවුරු හරි රෙප්ස් එහෙම එකතු කරන් පරන වැඩවලට බහින්න හදනවද මන්ද..හෙට සුවර් එකට වෙන දෙයක් අද කිව්වම මොකද හෙට ලෝකෙම දැන ගන්නවනම්!.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට ජිවිත තර්ජන තියනවා.. ඒක නිසා මම විඩියො එක දාන්නෙ නැ.. ඒත් මම සිද්දිය කියන්නම්.. හෙට මේ රටේ ඉහල අයියා මල්ලි දෙන්නෙක් ප්‍රසිද්දියෙ වෙන් වෙලා පක්ශ දෙකකට යනවා.. මේක මේ රටේ විශාල පෙරලියක් වෙනවා..
    දැන් ඔකේ විඩියො එකක් කලින් release උනාද? උන් දෙන්න වෙන් වෙන්නෙ හෙටනම්, අද කොහොමද විඩියො කලේ.. :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    හරි.. හරි.. ඒක වැරදීමකින්නෙ වැටුනෙ.. කවුරුත් මට pm දාන්න ඔනා නැ.. මම pm කරලා කියන්නම්, කට්ටිය වැඩිනම් මම මේ ත්‍රේඩ් එකෙම කියන්නම්.. එතකන් ෆේක් අනන් මනන් නොකියා ඉන්න.. අනික කුනු හර්ප නම් මේකෙ කියන්න එපා.. මම ෆේක් එකකින් ආවෙ, මගේ ආරක්ශාවට.. මේක මම සුදු වැන් එකකින් පටවන තරම් දරුනු දෙයක්.. විඩියො එක්කම දෙන්නම්.. youtube තාම upload වෙනවා.. පලවෙනි වතාවට රාජ්යතාන්ත්‍රික මට්ටමේ රහසක් ෆොරම් සයිට් එකක youtube සමගාමීව එලිවෙන්නෙ.. මේක ලන්කාවෙ ගොඩක් නායකයන්ගේ ඉරනම තීරනය කරයි..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මට ජිවිත තර්ජන තියනවා.. ඒක නිසා මම විඩියො එක දාන්නෙ නැ.. ඒත් මම සිද්දිය කියන්නම්.. හෙට මේ රටේ ඉහල අයියා මල්ලි දෙන්නෙක් ප්‍රසිද්දියෙ වෙන් වෙලා පක්ශ දෙකකට යනවා.. මේක මේ රටේ විශාල පෙරලියක් වෙනවා..

    push-to-add-drama1.png

    උබ දැන් කිව්වා මහා ලොකු දේ ඕකද බන්..:D අයිය මලෝ වෙන් උනා කියල අපිට පු@$# ද බන්... :rolleyes:තේකක් කාල වඩයක් බීල ඉඳින් බන්:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    දැන් ඔකේ විඩියො එකක් කලින් release උනාද? උන් දෙන්න වෙන් වෙන්නෙ හෙටනම්, අද කොහොමද විඩියො කලේ.. :P
    :rofl::rofl::rofl: