ලන්කාවෙ හොදම Film Directors (HELP)

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ලන්කාවෙ හොදම Film Directors (HELP)

    ලන්කාවෙ හොදම Film Directors ල කවුද ? මම අහන්නෙ ආයෙ හැමදාම කොර වෙන නිර්මාන කරන අය....

    හරියට...

    ප්‍රසන්න විතානගේ
    අශෝක හදගම
    බෙනට් රත්නායක
    බූඩි කීර්තිසේන

    ඔය වගෙ දන්න අයගෙ නම් ටිකක් කියන්න බැරිද ?
    කියන අයට තෑගි දෙනවා..
    :yes:
     
    NNP55555

    Active member
  • Jan 16, 2011
    141
    42
    28
    ධර්මසේන පතිරාජ.............

    අහස් ගව්ව
    බඹරු ඇව්ත්
    එයා දැන් ලොකු ළමයෙක්
    සොල්දාදු උන්නැහේ

    • 1974 One League Of Sky (Ahas Gawwa) [B&W]
    • 1975 How to Be an Adult (Eya Den Loku Lamayek) [B&W]
    • 1978 Ponmani [B&W]
    • 1978 The Wasps Are Here (Bambaru Avith) [B&W]
    • 1980 On The Run (Paradige) [B&W]
    • 1981 Old Soldier (Soldadu Unnehe) [B&W]
    • 1994 Whirl Wind (Vasuli) [Colour]
    • 2001 Some Day In The Future (Mathu Yam Davasa) [Colour]
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ධර්මසේන පතිරාජ.............

    අහස් ගව්ව
    බඹරු ඇව්ත්
    එයා දැන් ලොකු ළමයෙක්
    සොල්දාදු උන්නැහේ

    • 1974 One League Of Sky (Ahas Gawwa) [B&W]
    • 1975 How to Be an Adult (Eya Den Loku Lamayek) [B&W]
    • 1978 Ponmani [B&W]
    • 1978 The Wasps Are Here (Bambaru Avith) [B&W]
    • 1980 On The Run (Paradige) [B&W]
    • 1981 Old Soldier (Soldadu Unnehe) [B&W]
    • 1994 Whirl Wind (Vasuli) [Colour]
    • 2001 Some Day In The Future (Mathu Yam Davasa) [Colour]

    machan thanks for your information-:cool: BUT, mama hoyanne poddak maatha yugaye aya.....

    Kawadath Radical Nirmaana karana aya!!! :yes:
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    ධර්මසේන පතිරාජ.............

    අහස් ගව්ව
    බඹරු ඇව්ත්
    එයා දැන් ලොකු ළමයෙක්
    සොල්දාදු උන්නැහේ

    • 1974 One League Of Sky (Ahas Gawwa) [B&W]
    • 1975 How to Be an Adult (Eya Den Loku Lamayek) [B&W]
    • 1978 Ponmani [B&W]
    • 1978 The Wasps Are Here (Bambaru Avith) [B&W]
    • 1980 On The Run (Paradige) [B&W]
    • 1981 Old Soldier (Soldadu Unnehe) [B&W]
    • 1994 Whirl Wind (Vasuli) [Colour]
    • 2001 Some Day In The Future (Mathu Yam Davasa) [Colour]

    pita rata sammana nathi unata one of the best directors of all time