ලන්කාවේදි කෙල්ලෝ කියන්නේ බඩුද බන්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලන්කාවේදි කෙල්ලෝ කියන්නේ බඩුද බන්

    11713767_662452040552142_4588128848862923984_o.jpg

    බලහන් බන් සොසල් මිඩියා කිය කිය හදන ගොන් පොස්ටි හිතක් පපුවක් තියන කොල්ලෙක් කොහොමද බන් මේව්වා හදන්නේ හදපු එකාට උගේ අම්මලා ඉන්නවා කියලා අමතක වේලාද අනේ මන්දා බන් මේ උතුම් රටට වේලා තියන විපත්තිය :no:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    hehe ... asahana bump
    මට කලකිරුනා බන් දැන් කොල්ලෝ හදන්නෙම කෙල්ලොන්ගෙන් පලි ගන්න කිසි ගරු කිරිමක් නැද්ද බන් :no:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුද බං ෆේස්බුක් යන්නෙ.. ඕකෙ වැඩියක් ඉන්නෙ පොන්නයොයි, අසහනකාරයොයි, මානසික ලෙඩ්ඩුයි..
     
    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    කවුද බං ෆේස්බුක් යන්නෙ.. ඕකෙ වැඩියක් ඉන්නෙ පොන්නයොයි, අසහනකාරයොයි, මානසික ලෙඩ්ඩුයි..

    ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කවුද බං ෆේස්බුක් යන්නෙ.. ඕකෙ වැඩියක් ඉන්නෙ පොන්නයොයි, අසහනකාරයොයි, මානසික ලෙඩ්ඩුයි..
     
    Breaking Bad

    Banned
    Jul 5, 2015
    118
    8
    0
    කවුද බං ෆේස්බුක් යන්නෙ.. ඕකෙ වැඩියක් ඉන්නෙ පොන්නයොයි, අසහනකාරයොයි, මානසික ලෙඩ්ඩුයි..
     
    HinoPower

    Member
    Jul 10, 2015
    56
    3
    0
    මෙව්වා කරන එවුන්ව අල්ලන එක සිම්පල් වැඩක් බං. මුන්ට තේරෙන්නේ නැද්ද මේ පජාත වැඩ කරලා, කෙල්ල TRC එකට, පොලිසියට පැමිණිලි කරාම මුන්ට කෙලවෙනවා කියලා.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොන උතුම් බං දැන්? :D

    අර ikman එකේ සිද්දිය තිබ්බ නිසා කියන්නේ,
    බලපන් ඒවගේ සයිට් එකක් තියන එක හැමෝටම හොඳයි. වැඩ වලට.
    අනිත් සයිට් වලට සල්ලි ගන්නවා. මේකේ free දාන්න පුළුවන්. ඒක ගොඩක් වටිනවා ගොඩක් මිනිස්සුන්ට.
    මේ හෙළ පොන්නයන්ට පුළුවන් ද ඒවගේ එකකින් නියම ප්‍රයෝජනයක් ගන්න?
    අන්තිමට වෙන්නේ මොකද්ද එකෙක් වත් ikman.lk එකෙන් බඩුවක් නොගන්න තත්වෙට එයි.
    මේ ලංකාවේ එවුන්ට පුළුවන් මේ වගේ පජාත වැඩ තමා.
    තරහා කාරයන්ට කෙලින් ගේමක් දෙන්න කොන්ද පණ මදි. ඉක්මන් එකේ add දානවා.

    ඔය අනිත් රටවල ඉන්න මිනිස්සුත් මෙහෙමද බං? නොදන්නා නිසා අහන්නේ?
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Facebook eke dan meme pages wahi wahala ban. YouTube videos download karala credits ain karala danawa. Original memes 9gag/memcenter walin gannawa. Sinhala dala post karanawa. Mamath GB tabs eka adu well ban dan. Memes balanna one nam reddit 9gag yanawa ne.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මොන උතුම් බං දැන්? :D

    අර ikman එකේ සිද්දිය තිබ්බ නිසා කියන්නේ,
    බලපන් ඒවගේ සයිට් එකක් තියන එක හැමෝටම හොඳයි. වැඩ වලට.
    අනිත් සයිට් වලට සල්ලි ගන්නවා. මේකේ free දාන්න පුළුවන්. ඒක ගොඩක් වටිනවා ගොඩක් මිනිස්සුන්ට.
    මේ හෙළ පොන්නයන්ට පුළුවන් ද ඒවගේ එකකින් නියම ප්‍රයෝජනයක් ගන්න?
    අන්තිමට වෙන්නේ මොකද්ද එකෙක් වත් ikman.lk එකෙන් බඩුවක් නොගන්න තත්වෙට එයි.
    මේ ලංකාවේ එවුන්ට පුළුවන් මේ වගේ පජාත වැඩ තමා.
    තරහා කාරයන්ට කෙලින් ගේමක් දෙන්න කොන්ද පණ මදි. ඉක්මන් එකේ add දානවා.

    ඔය අනිත් රටවල ඉන්න මිනිස්සුත් මෙහෙමද බං? නොදන්නා නිසා අහන්නේ?

    South Asian faggots being south Asian faggots.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    කවුද බං ෆේස්බුක් යන්නෙ.. ඕකෙ වැඩියක් ඉන්නෙ පොන්නයොයි, අසහනකාරයොයි, මානසික ලෙඩ්ඩුයි..

    agree mcn:lol:
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මොන උතුම් බං දැන්? :D

    අර ikman එකේ සිද්දිය තිබ්බ නිසා කියන්නේ,
    බලපන් ඒවගේ සයිට් එකක් තියන එක හැමෝටම හොඳයි. වැඩ වලට.
    අනිත් සයිට් වලට සල්ලි ගන්නවා. මේකේ free දාන්න පුළුවන්. ඒක ගොඩක් වටිනවා ගොඩක් මිනිස්සුන්ට.
    මේ හෙළ පොන්නයන්ට පුළුවන් ද ඒවගේ එකකින් නියම ප්‍රයෝජනයක් ගන්න?
    අන්තිමට වෙන්නේ මොකද්ද එකෙක් වත් ikman.lk එකෙන් බඩුවක් නොගන්න තත්වෙට එයි.
    මේ ලංකාවේ එවුන්ට පුළුවන් මේ වගේ පජාත වැඩ තමා.
    තරහා කාරයන්ට කෙලින් ගේමක් දෙන්න කොන්ද පණ මදි. ඉක්මන් එකේ add දානවා.

    ඔය අනිත් රටවල ඉන්න මිනිස්සුත් මෙහෙමද බං? නොදන්නා නිසා අහන්නේ?

    දෙයක් කතා කරන්න ඉගනගනින් මචන්.. ඔය රතු කරලා තියන විදියට කතා කරන්න උබට කිසිම අයිතියක් නැහැ. ඕනෑම තැනක රටක ජාතියක හොද මිනිස්සු වගේම කුපාඩි වැඩ කරන අසමජ්ජතියෝ ඉන්නව. එහෙමයි කියල ජාතියකට රටකට ඔහොම අපහස කරන්න එපා..
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    දෙයක් කතා කරන්න ඉගනගනින් මචන්.. ඔය රතු කරලා තියන විදියට කතා කරන්න උබට කිසිම අයිතියක් නැහැ. ඕනෑම තැනක රටක ජාතියක හොද මිනිස්සු වගේම කුපාඩි වැඩ කරන අසමජ්ජතියෝ ඉන්නව. එහෙමයි කියල ජාතියකට රටකට ඔහොම අපහස කරන්න එපා..

    Ow ban ada wena thread ekakath oyawidiyata sinhaluntayi agamatayi benala thibba.mun kapu pathema rena ewun.

    ona deyaka honda naraka thiyenawa.FB eken ganna ona dewal kochchara thiyenawada.kawuruhari booruwek karapu gon wedak nisa ahaka inna ewunuth benum ahanawa.

    Dan elakiriyama aran balahalla.onadeyak gena ahaganna honda membersla wagema janmayak nethi P**nayo set ekakuth innwane.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    දෙයක් කතා කරන්න ඉගනගනින් මචන්.. ඔය රතු කරලා තියන විදියට කතා කරන්න උබට කිසිම අයිතියක් නැහැ. ඕනෑම තැනක රටක ජාතියක හොද මිනිස්සු වගේම කුපාඩි වැඩ කරන අසමජ්ජතියෝ ඉන්නව. එහෙමයි කියල ජාතියකට රටකට ඔහොම අපහස කරන්න එපා..

    ලොල්! :lol:

    රට ජාතිය ගැන කතා කරලා රටේ එවුන්ගේ ජාතියේ එවුන්ගේ හැටි දන්නා නිසා තමා ඔහොම කියලා තියෙන්නේ. බහුතරය හෙළ පොන්නයෝ නං සමස්තයක් වශයෙන් වැදගත් විදිහට කතා කරන්නේ කොහොමද?

    කුපාඩි වැඩයි, අසමජ්ජාති වැඩයි, සක්කිලි වැඩයි කරන එවුන් තමා වැඩි හරියක් ඉන්නේ!

    හෙළ සංස්කෘතිය අගයපු, ඊට අනුව ජිවත් වුනු, බුදු දහමට අනුව ජිවත් වෙච්චි සමාජයක් තුබුණා! ඒක තිබුනා! අතීතයේ තිබ්බේ ඒක! දැන් නෑ!

    දැන් ඉන්නේ හෙළ ප්‍රෞඩ පොන්නයෝ! උන් අතීතය ගැන කයිවාරු ගහනවා විතරයි.

    ඒවා කියද්දී රිදෙනවා! හැබැයි එකයි ඇත්ත! :D

    පුළුවන් නං ජාතියක් විදිහට ආඩම්බර වෙන්න පුළුවන් විදිහට සිංහල ජාතියේ බහුතරය හැදියල්ලා. එදාට ඒ විදිහට කතා කරන්නම්! :)
     
    • Like
    Reactions: sudeewa

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    කවුද බං ෆේස්බුක් යන්නෙ.. ඕකෙ වැඩියක් ඉන්නෙ පොන්නයොයි, අසහනකාරයොයි, මානසික ලෙඩ්ඩුයි..