ලන්කාවේ කෙල්ලෝ නටනවා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    සිංහලු මොන විදිහට ඇන්දත්,මොන විදිහට නැටුවත්,මොන විදිහට පොෂ් වෙන්න හැදුවත් අර ගොඩේ පාට යවන්න බැහැ බං..:lol:ඊට වඩා හොදා සාමාන්‍ය විදිහටම ඉන්නවා..:D
     
    • Like
    Reactions: BlueBat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    සිංහලු මොන විදිහට ඇන්දත්,මොන විදිහට නැටුවත්,මොන විදිහට පොෂ් වෙන්න හැදුවත් අර ගොඩේ පාට යවන්න බැහැ බං..:lol:ඊට වඩා හොදා සාමාන්‍ය විදිහටම ඉන්නවා..:D

    සිරාවට ඇයි යකෝ මේ උත්තිලට සාමාන්‍ය කෙල්ලො වගේ ඉන්න බැරි. වෙන්ඩ පොෂ්මයි ට්‍රයි කොරන්නෙ. :angry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    අනේමන්දා බං මුන් පොෂ් වෙන්න හදන දැඟලිල්ල :rolleyes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981

    :eek:මොකක්ද බන් අවුල මේකේ ?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    සිරාවට ඇයි යකෝ මේ උත්තිලට සාමාන්‍ය කෙල්ලො වගේ ඉන්න බැරි. වෙන්ඩ පොෂ්මයි ට්‍රයි කොරන්නෙ. :angry:

    කෙල්ලෝ අතරේ හෙන තරඟයක් යන්නේ මචන් අනෙකට වඩා කැපිලා පේන්න උන්ට ඕනේ. එකයි latest fashion කරන්නේ. ඔය වගේ ආතල් දෙන්නේ. එතකොට කොල්ලෝ කෙල්ලෝ උන් ගැන කතා කරනවනේ මේ වගේ :D:D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    සිරාවට ඇයි යකෝ මේ උත්තිලට සාමාන්‍ය කෙල්ලො වගේ ඉන්න බැරි. වෙන්ඩ පොෂ්මයි ට්‍රයි කොරන්නෙ. :angry:

    අනේමන්දා බං මුන් පොෂ් වෙන්න හදන දැඟලිල්ල :rolleyes:

    :D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේකේ ඉන්නේ බලාගෙන ගියාම අමු ගොතයෝනේ ඔයි ... වන්නියේ උන්ට ඉන්ටනෙට් ලැබිල එළකිරි ඇවිත්ද මන්ද ..
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    සිරාවට ඇයි යකෝ මේ උත්තිලට සාමාන්‍ය කෙල්ලො වගේ ඉන්න බැරි. වෙන්ඩ පොෂ්මයි ට්‍රයි කොරන්නෙ. :angry:

    Unuth podi fun ekak ban ganne .. eke awlak na ne .. umbalath video karala athal gannawane
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    කෙල්ලෝ අතරේ හෙන තරඟයක් යන්නේ මචන් අනෙකට වඩා කැපිලා පේන්න උන්ට ඕනේ. එකයි latest fashion කරන්නේ. ඔය වගේ ආතල් දෙන්නේ. එතකොට කොල්ලෝ කෙල්ලෝ උන් ගැන කතා කරනවනේ මේ වගේ :D:D

    ඒත් මචං අවංකවම එක කොල්ලෙක්වත් ඔය පොෂ් වෙන්න දඟලන බඩු වලට කැමති නැහැ. ඒත් උන් හිතං ඉන්නෙ පොෂ් කියල පෙන්නලා ඇම්බරුවම කොල්ලො පස්සෙ දුවයි කියල. :P අනික හෙළුව පෙන්නන්න මාර උණක් තියෙන්නෙ කොටින්ම දැන් ඉන්න සමහර අම්මලටත් එහෙමයි ළමයි නෑ වගේ බඩු වෙන්නමයි ට්‍රයි එක.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අවුලක් නෑ..මම කිව්වේ ගොඩේ ගතිය යවන්න බෑ කියලා..:Dආ නැද්ද?

    ගොඩේ හරි මොකේ හරි ඉංග්‍රීසි සින්දු අහන එකද මෙතන මැජික් එක නැත්තම් නටන එකද අය්යේ ? කව්රුත් පොෂ් වෙන්න දගලනවා වගේ පෙන්නේ නැ මටනම් ...ඔයාට එහෙම පේනවද ? ඉරිසියාව වගේ නේ පොඩ්ඩක් ...ගණන් ගන්න එපා ඕව ඔහොම තමයි :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිංහලු මොන විදිහට ඇන්දත්,මොන විදිහට නැටුවත්,මොන විදිහට පොෂ් වෙන්න හැදුවත් අර ගොඩේ පාට යවන්න බැහැ බං..:lol:ඊට වඩා හොදා සාමාන්‍ය විදිහටම ඉන්නවා..:D

    සිංහල ජාහ්ටිය තමයි ලෝකේ ඉන්න කැතම ජාතිය... :yes: බස් එකේ යදි එහෙම එපා වෙනව විරුපි සින්හලුන්න්ව දැකල...:)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    ඒත් මචං අවංකවම එක කොල්ලෙක්වත් ඔය පොෂ් වෙන්න දඟලන බඩු වලට කැමති නැහැ. ඒත් උන් හිතං ඉන්නෙ පොෂ් කියල පෙන්නලා ඇම්බරුවම කොල්ලො පස්සෙ දුවයි කියල. :P අනික හෙළුව පෙන්නන්න මාර උණක් තියෙන්නෙ කොටින්ම දැන් ඉන්න සමහර අම්මලටත් එහෙමයි ළමයි නෑ වගේ බඩු වෙන්නමයි ට්‍රයි එක.

    ඕකට මචන් මල් තියල වදින්න ඕන සිරස ටී වී එකට තමා..උන් ලස්සනට ලංකාවේ ගෑණුන්ගේ මොළ කෑවා..දැන් ඉතින් කරන්න දෙයක් නෑ..දැන් බලපන් මේකේ උනත් ඉන්නේ ඒ වගේ උන්..උන් ජීවත් වෙන්නේ වෙනම ෆැන්ටසි ලෝකෙක.පොලවේ පයගහලා ජෙවත් වෙන එකෙක් හොයාගන්න අමාරුයි..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    ගොඩේ හරි මොකේ හරි ඉංග්‍රීසි සින්දු අහන එකද මෙතන මැජික් එක නැත්තම් නටන එකද අය්යේ ? කව්රුත් පොෂ් වෙන්න දගලනවා වගේ පෙන්නේ නැ මටනම් ...ඔයාට එහෙම පේනවද ? ඉරිසියාව වගේ නේ පොඩ්ඩක් ...ගණන් ගන්න එපා ඕව ඔහොම තමයි :D

    ඒක උබේ අදහස..මේක මගේ අදහස.ඇයි මම උබ වෙන්නේ?මම උබෙන් යැපෙන්නේ නැහැනේ..:lol:ඕක තේරුම් ගන්න බැරුව මෙතන පුප්පන් ආවට මට කරන්න දෙයක් නෑ..ඉරිසියා කරන්න අවුරුදු 15ක් ලංකාවේ හිටපු නැති මම වෙන කෙල්ලෝ දැකලා නැහැනේ..:D