ලන්කාවේ කෙල්ලෝ නටනවා
nikan tiyena data ne. balapallla
nikan tiyena data ne. balapallla

Last edited:

සිංහලු මොන විදිහට ඇන්දත්,මොන විදිහට නැටුවත්,මොන විදිහට පොෂ් වෙන්න හැදුවත් අර ගොඩේ පාට යවන්න බැහැ බං..ඊට වඩා හොදා සාමාන්‍ය විදිහටම ඉන්නවා..
![]()

මොකක්ද බන් අවුල මේකේ ? සිරාවට ඇයි යකෝ මේ උත්තිලට සාමාන්‍ය කෙල්ලො වගේ ඉන්න බැරි. වෙන්ඩ පොෂ්මයි ට්‍රයි කොරන්නෙ.![]()

මොකක්ද බන් අවුල මේකේ ?
ආ නැද්ද?සිරාවට ඇයි යකෝ මේ උත්තිලට සාමාන්‍ය කෙල්ලො වගේ ඉන්න බැරි. වෙන්ඩ පොෂ්මයි ට්‍රයි කොරන්නෙ.![]()
අනේමන්දා බං මුන් පොෂ් වෙන්න හදන දැඟලිල්ල![]()

ඉමල්ක යි නටාෂා ද?video eke danna kiyana dethun denek innawa, maxxa trip ekak meke damma ubalata mathakada![]()
සිරාවට ඇයි යකෝ මේ උත්තිලට සාමාන්‍ය කෙල්ලො වගේ ඉන්න බැරි. වෙන්ඩ පොෂ්මයි ට්‍රයි කොරන්නෙ.![]()
කෙල්ලෝ අතරේ හෙන තරඟයක් යන්නේ මචන් අනෙකට වඩා කැපිලා පේන්න උන්ට ඕනේ. එකයි latest fashion කරන්නේ. ඔය වගේ ආතල් දෙන්නේ. එතකොට කොල්ලෝ කෙල්ලෝ උන් ගැන කතා කරනවනේ මේ වගේ![]()
අනික හෙළුව පෙන්නන්න මාර උණක් තියෙන්නෙ කොටින්ම දැන් ඉන්න සමහර අම්මලටත් එහෙමයි ළමයි නෑ වගේ බඩු වෙන්නමයි ට්‍රයි එක.Unuth podi fun ekak ban ganne .. eke awlak na ne .. umbalath video karala athal gannawane

අවුලක් නෑ..මම කිව්වේ ගොඩේ ගතිය යවන්න බෑ කියලා..ආ නැද්ද?

සිංහලු මොන විදිහට ඇන්දත්,මොන විදිහට නැටුවත්,මොන විදිහට පොෂ් වෙන්න හැදුවත් අර ගොඩේ පාට යවන්න බැහැ බං..ඊට වඩා හොදා සාමාන්‍ය විදිහටම ඉන්නවා..
![]()
බස් එකේ යදි එහෙම එපා වෙනව විරුපි සින්හලුන්න්ව දැකල...
ඒත් මචං අවංකවම එක කොල්ලෙක්වත් ඔය පොෂ් වෙන්න දඟලන බඩු වලට කැමති නැහැ. ඒත් උන් හිතං ඉන්නෙ පොෂ් කියල පෙන්නලා ඇම්බරුවම කොල්ලො පස්සෙ දුවයි කියල.අනික හෙළුව පෙන්නන්න මාර උණක් තියෙන්නෙ කොටින්ම දැන් ඉන්න සමහර අම්මලටත් එහෙමයි ළමයි නෑ වගේ බඩු වෙන්නමයි ට්‍රයි එක.
ගොඩේ හරි මොකේ හරි ඉංග්‍රීසි සින්දු අහන එකද මෙතන මැජික් එක නැත්තම් නටන එකද අය්යේ ? කව්රුත් පොෂ් වෙන්න දගලනවා වගේ පෙන්නේ නැ මටනම් ...ඔයාට එහෙම පේනවද ? ඉරිසියාව වගේ නේ පොඩ්ඩක් ...ගණන් ගන්න එපා ඕව ඔහොම තමයි![]()
ඕක තේරුම් ගන්න බැරුව මෙතන පුප්පන් ආවට මට කරන්න දෙයක් නෑ..ඉරිසියා කරන්න අවුරුදු 15ක් ලංකාවේ හිටපු නැති මම වෙන කෙල්ලෝ දැකලා නැහැනේ..