ලන්කාවේ ජරාම business කාරයෝ

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    ලනකාවේ කාලකන්නිම බිස්නස් කාරයෝ තමා pharmacy කාරයෝ..ණය බිලක් ගන්න පැය 4ක් ඉන්න ඕනේ..උන්ට ලොවෙත් නැති වැඩ සෙට් වෙනවා බිලක් අරන් ගියාම.. බඩු ගන්න කොටනම් ගන්නවා..සල්ලි දෙන්න ගියාම තමා මුන්ගෙ......


    හිතුනොත් වෙඩි තියනවා
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,306
    13,200
    113
    33
    ෆින්ලන්ඩ්
    Abans, singer, unity plaza computer shops වලින් තවම බඩු අරන් නැහැ නේද?

    අර ගත්ත දවසට ඕවා මොනවද කියලා තෙරයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,497
    25,794
    113
    ඒක තමා උන්ගේ ලාභේ. බිලට බිල බඩු ගන්නේ. කෑශ් වලට ඇහුවොත් බඩු ගන්නෙ නැහැ.