ayiයුක්ක්රේනයේ ඉන්න මිනිස්සු ඔක්කොම ටික ලංකාව ට ආවා නම් හරි
not possible.ලස්සන සල්ලි තියෙන කෙල්ලෙක් බැදපන්
ayiයුක්ක්රේනයේ ඉන්න මිනිස්සු ඔක්කොම ටික ලංකාව ට ආවා නම් හරි
not possible.ලස්සන සල්ලි තියෙන කෙල්ලෙක් බැදපන්
Eken witarak diyunu wenna bane .ada kale hatiyata .degree එකක් තියාගෙනද නාහෙන් අඬන්නේ සල්ලි නෑ කියල?
Ow wenna puluwan. Eth okata yodana kalaya energy eka tamange dekaya yodawana eka hodayi bn.උබේ නොහැකියාව
Ela ela try ekak dila balannamcryptocurrency
Ithin hoyagena giyapu widiya kiyanna.apitath idea ekak ganna.දියුණුව අපිව හොයාගෙන එන්නෙ නෑ. අපි හොයාගෙන යන්න ඕනෙ
මට හිතෙන්නේ මුගේ නොහැකියාව, degree නැතුව කොච්චර මිනිස්සු හොදට ජීවත් වෙනවදdegree එකක් තියාගෙනද නාහෙන් අඬන්නේ සල්ලි නෑ කියල?
Degree ekak thibuna kiyala hamadema hari naha.mama pare udgoshana kaleth naha. Anduwen rassa illuweth naha.මට හිතෙන්නේ මුගේ නොහැකියාව, degree නැතුව කොච්චර මිනිස්සු හොදට ජීවත් වෙනවද
අර සෙට් එකක් ඉන්නේ degree අරගෙන තමන්ගේ උත්සාහයෙන් රස්සාවක් හොයාගන්නේ නැතුව ආණ්ඩු වලට බැන බැන පිකටින් කරන්නේ.
Owne habayi kalin anduwe unat hoda dewal tiyaganna tibuna . ewa nati kala eka nam apara de.චන්දේත් දීල ඇරගත්ත සීන් එකක් නේ වෙලා තියෙන්නෙ හැමොටම වගේ...
Degree ekak thibuna kiyala hamadema hari naha.mama pare udgoshana kaleth naha. Anduwen rassa illuweth naha.
Mama job ekak karanawa .mage wiyadam mama hoya gannawa.
Ita amatarawa karana deyak gana idea ekak ganna thread eka damme. Unata penuna de waradiyi. Mata uwamanawa tiyenawa amatara adayam maragayak hadaganna ekata idea ekak ganna thread eka damme.
Owne habayi kalin anduwe unat hoda dewal tiyaganna tibuna . ewa nati kala eka nam apara de.
හිත රිදුනානම් සොරි මචන්,Degree ekak thibuna kiyala hamadema hari naha.mama pare udgoshana kaleth naha. Anduwen rassa illuweth naha.
Mama job ekak karanawa .mage wiyadam mama hoya gannawa.
Ita amatarawa karana deyak gana idea ekak ganna thread eka damme. Unata penuna de waradiyi. Mata uwamanawa tiyenawa amatara adayam maragayak hadaganna ekata idea ekak ganna thread eka damme.
Ow api hithuwe nathi unata hoda ta hamba karanna puluwan fields. Astro igena ganna eka nam mama danatath karanawa. Online kendarak balanna 1000yi normal lanakawe. Dawasata 10 k kalath athi.විහිලු නෙමෙයි හරියට ඉගෙන ගෙන කේන්දර බලපන් ! එක්කො පීසී,මොබයිල් ෆෝන් රෙපෙයාර් කරපන් !
Hari it's okay. Mata thiyenne statistics degree ekak. Fiverr tamayi mata try karanna thiyenne. Gigs tiaka damma excel,data analysis wage ewata .හිත රිදුනානම් සොරි මචන්,
ෆ්රී ලාන්ස් කරොත් පොඩි ගානක් හොයාගන්ඩ පුළුවන් කිසිම වියදමක්, රිසක් එකක් නැ. ෆ්රී ටයිම් එකක් ඕන. ඉස්සර වගේ නෙවෙයි දැන් තරගේ වැඩියි එකයි සීන් එක.
ට්රේඩ් කරන්ඩ සල්ලි ටිකක් වැඩිපුර ඕන. අනික හරියට ඉගෙන ගන්ඩ ඕන.
උබ දක්ෂ දෙයක් කරන්ඩ බැලුවා නම් හරි.
IT ඩිග්රීයක්ද මචන් තියෙන්නේ?
මොකුත්ම නැතුව ගෙමක් ගහනවා කියන්නෙ පට්ටම ගෙමක් .මුකුත්ම නැති කෙනෙක් කොහොමද තැනකට එන්නෙ .මට නම් හිතෙන කොටත් ඩිප්රෙශන් වගේ .මට බයයි මාත් අර ඉඩම් අරන් ගෙවල් අරන් ණය වෙලා ජිවිතේම ණය ගෙවන ගොඩට වැටේවි කියලා .කරන්න දේවල් ගොඩක් තියෙනවා සල්ලි කාලය තමයි මදි . පහුගිය දවස් වල ඔන්ලයින් දේවල් කරන්න රිසර්ච් කලා ගොඩක් ඒවට සල්ලි ටයිම් එක ඕනේ .
අර එන්ට්රප්රයිස් ශ්රී ලන්කා කියන එක නැවතුනාද මම කලින් හිතන් හිටියේ ඒකෙන් ලෝන් එකක් ගන්න .අදහස් තිබුනට කැපිටල් එකක් නැහැ.
පර්සනල් ලෝන් එකක් වත් ගන්න බෑ තාම ජොබ් එක පෙර්මෙනන්ට් නැති නිසා . ජොබ් එකක් කරන ගමන් ගේමක්
ගහපු අය ඉන්නව නම් පොඩ්ඩක් මෙතන බෙදාගමු අද්දැකීම් .
මට වාහන ගෑනූ ගෙවල් ගැන දැම්ම හදිස්සියක් නැහැ .හැබැයි සල්ලි ගැන හිතෙන කොට නම් හෙනට ඩිප්රෙශන් .
ithin stat degree ekak thiyanwaa nam ban data science paththa balapanko, hamadema free internet eke thiyanwaa ne igena ganda. working experience thiyanwaa nam hoda jabakata daanda puluwan ne.Ow api hithuwe nathi unata hoda ta hamba karanna puluwan fields. Astro igena ganna eka nam mama danatath karanawa. Online kendarak balanna 1000yi normal lanakawe. Dawasata 10 k kalath athi.
Hari it's okay. Mata thiyenne statistics degree ekak. Fiverr tamayi mata try karanna thiyenne. Gigs tiaka damma excel,data analysis wage ewata .
Ow anet ewata investment one. Alutin job ekak patan gatta kenekta tikak amaruyi.anith dewal ekka ewata salli danna.
Karanawa nam karapan https://www.fiverr.com/vindiwOw api hithuwe nathi unata hoda ta hamba karanna puluwan fields. Astro igena ganna eka nam mama danatath karanawa. Online kendarak balanna 1000yi normal lanakawe. Dawasata 10 k kalath athi.
Hari it's okay. Mata thiyenne statistics degree ekak. Fiverr tamayi mata try karanna thiyenne. Gigs tiaka damma excel,data analysis wage ewata .
Ow anet ewata investment one. Alutin job ekak patan gatta kenekta tikak amaruyi.anith dewal ekka ewata salli danna.
Mokakda machan umbe Diyunuwa kiyana eke definition eka? i8 ekak araganna eka wage tenakin nam balanne achieve kranna amarui. But mama nam mage diyunuwa balanne mama kalin hitapu tenat ekka. Eka kenekuta penna puluwan moda kamak kiyala.Eken witarak diyunu wenna bane .ada kale hatiyata .
Ow aniwaryen.meka tamayi mata tiyena awula.Korea yanna nam baha machan.mokada mama me degree ekatath mahansi unane.මොකුත්ම නැතුව ගෙමක් ගහනවා කියන්නෙ පට්ටම ගෙමක් .
ඔෆිස් ජොබ් කරන මහත්තුරු වෙලා ලංකාවෙ ගෙමක් ගහන්න අමාරුයි .
ඔෆිසියෙ මහත්තුරු ගෙම ගැහව්වෙ මැතිණිගෙ කාලෙ.
එහෙම නැත්තම් මහත්තයා කම පෙන්වලා දෙපලක් තියෙන තැනකට සෙට් වෙන්න තියෙන්නෙ කසාදෙකින්.
එහෙම උනොත් ගැනිට බයෙ පොන්ටින් වගෙ ඉන්න වෙන්නෙ.
අපෙ පැත්තෙ ඉන්නවා එහෙමත් එකෙක්.
දෙමාපියො කරාපු පොඩි හරි දෙයක් තියෙන්නම ඔනි .
ජොබ කරන ගමන් නම් ඉතිං පොඩියට දන්න ඉස්කිල් එකකින් ෆ්රීලාන්සින් කරපන් .
එත් ෂුවර්ම කරන්න එපා.
මොකද කම්පෙටිෂන් එක වැඩී දැන් .
බිස්නස් කරන එක රිස්කි වැඩක් .
හොඳම ඔප්ෂන් එක කොරියාව වගෙ රටකට යන එක.
වෙන ගොඩ එන්න ක්රම නැහැ මුකුත්ම නැති කෙනෙක්ට.
අපෙත් හිටියා මුකුත්ම නැති පොරක් .
කොරියාවෙ ගියා ,ගැහැව්වා ගෙයක් ගත්තා වාහනයක් .දැන් හොඳයි පොරට.
i8 one naha. Mata passive income tikak hadaganna one. Job eka matha depend wenne nathiwa Jeewath wenna one.awurudu 30/wenna kota job eken ayin wena tatwayak tiyenna one. danata e tika.Mokakda machan umbe Diyunuwa kiyana eke definition eka? i8 ekak araganna eka wage tenakin nam balanne achieve kranna amarui. But mama nam mage diyunuwa balanne mama kalin hitapu tenat ekka. Eka kenekuta penna puluwan moda kamak kiyala.
Dewani krameta diyunuwa gena hitanawa nam itin Degree ekak hondatama pramanawat. Mamat passive income mona hari hadaganna hitan innawa. But tama beri wuna.
Ela mama patan gatta machan.meka oyageda?Karanawa nam karapan https://www.fiverr.com/vindiw