ලන්කාවේ දියුණු වෙන්න පුලුවන් විදි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    • Like
    Reactions: Heshan Daminda

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    degree එකක් තියාගෙනද නාහෙන් අඬන්නේ සල්ලි නෑ කියල?
    මට හිතෙන්නේ මුගේ නොහැකියාව, degree නැතුව කොච්චර මිනිස්සු හොදට ජීවත් වෙනවද
    අර සෙට් එකක් ඉන්නේ degree අරගෙන තමන්ගේ උත්සාහයෙන් රස්සාවක් හොයාගන්නේ නැතුව ආණ්ඩු වලට බැන බැන පිකටින් කරන්නේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මට හිතෙන්නේ මුගේ නොහැකියාව, degree නැතුව කොච්චර මිනිස්සු හොදට ජීවත් වෙනවද
    අර සෙට් එකක් ඉන්නේ degree අරගෙන තමන්ගේ උත්සාහයෙන් රස්සාවක් හොයාගන්නේ නැතුව ආණ්ඩු වලට බැන බැන පිකටින් කරන්නේ.
    Degree ekak thibuna kiyala hamadema hari naha.mama pare udgoshana kaleth naha. Anduwen rassa illuweth naha.
    Mama job ekak karanawa .mage wiyadam mama hoya gannawa.

    Ita amatarawa karana deyak gana idea ekak ganna thread eka damme. Unata penuna de waradiyi. Mata uwamanawa tiyenawa amatara adayam maragayak hadaganna ekata idea ekak ganna thread eka damme.
    චන්දේත් දීල ඇරගත්ත සීන් එකක් නේ වෙලා තියෙන්නෙ හැමොටම වගේ...
    Owne habayi kalin anduwe unat hoda dewal tiyaganna tibuna . ewa nati kala eka nam apara de.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,651
    10,231
    113
    විහිලු නෙමෙයි හරියට ඉගෙන ගෙන කේන්දර බලපන් ! එක්කො පීසී,මොබයිල් ෆෝන් රෙපෙයාර් කරපන් !
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Degree ekak thibuna kiyala hamadema hari naha.mama pare udgoshana kaleth naha. Anduwen rassa illuweth naha.
    Mama job ekak karanawa .mage wiyadam mama hoya gannawa.

    Ita amatarawa karana deyak gana idea ekak ganna thread eka damme. Unata penuna de waradiyi. Mata uwamanawa tiyenawa amatara adayam maragayak hadaganna ekata idea ekak ganna thread eka damme.

    Owne habayi kalin anduwe unat hoda dewal tiyaganna tibuna . ewa nati kala eka nam apara de.

    ඒක ඇත්ත.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    Degree ekak thibuna kiyala hamadema hari naha.mama pare udgoshana kaleth naha. Anduwen rassa illuweth naha.
    Mama job ekak karanawa .mage wiyadam mama hoya gannawa.

    Ita amatarawa karana deyak gana idea ekak ganna thread eka damme. Unata penuna de waradiyi. Mata uwamanawa tiyenawa amatara adayam maragayak hadaganna ekata idea ekak ganna thread eka damme.
    හිත රිදුනානම් සොරි මචන්,
    ෆ්‍රී ලාන්ස් කරොත් පොඩි ගානක් හොයාගන්ඩ පුළුවන් කිසිම වියදමක්, රිසක් එකක් නැ. ෆ්‍රී ටයිම් එකක් ඕන. ඉස්සර වගේ නෙවෙයි දැන් තරගේ වැඩියි එකයි සීන් එක.
    ට්‍රේඩ් කරන්ඩ සල්ලි ටිකක් වැඩිපුර ඕන. අනික හරියට ඉගෙන ගන්ඩ ඕන.
    උබ දක්ෂ දෙයක් කරන්ඩ බැලුවා නම් හරි.
    IT ඩිග්‍රීයක්ද මචන් තියෙන්නේ?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    විහිලු නෙමෙයි හරියට ඉගෙන ගෙන කේන්දර බලපන් ! එක්කො පීසී,මොබයිල් ෆෝන් රෙපෙයාර් කරපන් !
    Ow api hithuwe nathi unata hoda ta hamba karanna puluwan fields. Astro igena ganna eka nam mama danatath karanawa. Online kendarak balanna 1000yi normal lanakawe. Dawasata 10 k kalath athi. :lol:
    හිත රිදුනානම් සොරි මචන්,
    ෆ්‍රී ලාන්ස් කරොත් පොඩි ගානක් හොයාගන්ඩ පුළුවන් කිසිම වියදමක්, රිසක් එකක් නැ. ෆ්‍රී ටයිම් එකක් ඕන. ඉස්සර වගේ නෙවෙයි දැන් තරගේ වැඩියි එකයි සීන් එක.
    ට්‍රේඩ් කරන්ඩ සල්ලි ටිකක් වැඩිපුර ඕන. අනික හරියට ඉගෙන ගන්ඩ ඕන.
    උබ දක්ෂ දෙයක් කරන්ඩ බැලුවා නම් හරි.
    IT ඩිග්‍රීයක්ද මචන් තියෙන්නේ?
    Hari it's okay. Mata thiyenne statistics degree ekak. Fiverr tamayi mata try karanna thiyenne. Gigs tiaka damma excel,data analysis wage ewata .
    Ow anet ewata investment one. Alutin job ekak patan gatta kenekta tikak amaruyi.anith dewal ekka ewata salli danna.
     
    • Like
    Reactions: navinnuwan

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    මුකුත්ම නැති කෙනෙක් කොහොමද තැනකට එන්නෙ .මට නම් හිතෙන කොටත් ඩිප්‍රෙශන් වගේ .මට බයයි මාත් අර ඉඩම් අරන් ගෙවල් අරන් ණය වෙලා ජිවිතේම ණය ගෙවන ගොඩට වැටේවි කියලා .කරන්න දේවල් ගොඩක් තියෙනවා සල්ලි කාලය තමයි මදි . පහුගිය දවස් වල ඔන්ලයින් දේවල් කරන්න රිසර්ච් කලා ගොඩක් ඒවට සල්ලි ටයිම් එක ඕනේ .

    අර එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලන්කා කියන එක නැවතුනාද මම කලින් හිතන් හිටියේ ඒකෙන් ලෝන් එකක් ගන්න .අදහස් තිබුනට කැපිටල් එකක් නැහැ.
    පර්සනල් ලෝන් එකක් වත් ගන්න බෑ තාම ජොබ් එක පෙර්මෙනන්ට් නැති නිසා . ජොබ් එකක් කරන ගමන් ගේමක්
    ගහපු අය ඉන්නව නම් පොඩ්ඩක් මෙතන බෙදාගමු අද්දැකීම් .

    මට වාහන ගෑනූ ගෙවල් ගැන දැම්ම හදිස්සියක් නැහැ .හැබැයි සල්ලි ගැන හිතෙන කොට නම් හෙනට ඩිප්‍රෙශන් .
    මොකුත්ම නැතුව ගෙමක් ගහනවා කියන්නෙ පට්ටම ගෙමක් .

    ඔෆිස් ජොබ් කරන මහත්තුරු වෙලා ලංකාවෙ ගෙමක් ගහන්න අමාරුයි .
    ඔෆිසියෙ මහත්තුරු ගෙම ගැහව්වෙ මැතිණිගෙ කාලෙ.
    එහෙම නැත්තම් මහත්තයා කම පෙන්වලා දෙපලක් තියෙන තැනකට සෙට් වෙන්න තියෙන්නෙ කසාදෙකින්.
    එහෙම උනොත් ගැනිට බයෙ පොන්ටින් වගෙ ඉන්න වෙන්නෙ.
    අපෙ පැත්තෙ ඉන්නවා එහෙමත් එකෙක්.

    දෙමාපියො කරාපු පොඩි හරි දෙයක් තියෙන්නම ඔනි .
    ජොබ කරන ගමන් නම් ඉතිං පොඩියට දන්න ඉස්කිල් එකකින් ෆ්‍රීලාන්සින් කරපන් .
    එත් ෂුවර්ම කරන්න එපා.
    මොකද කම්පෙටිෂන් එක වැඩී දැන් .
    බිස්නස් කරන එක රිස්කි වැඩක් .

    හොඳම ඔප්ෂන් එක කොරියාව වගෙ රටකට යන එක.
    වෙන ගොඩ එන්න ක්‍රම නැහැ මුකුත්ම නැති කෙනෙක්ට.
    අපෙත් හිටියා මුකුත්ම නැති පොරක් .
    කොරියාවෙ ගියා ,ගැහැව්වා ගෙයක් ගත්තා වාහනයක් .දැන් හොඳයි පොරට.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    Ow api hithuwe nathi unata hoda ta hamba karanna puluwan fields. Astro igena ganna eka nam mama danatath karanawa. Online kendarak balanna 1000yi normal lanakawe. Dawasata 10 k kalath athi. :lol:

    Hari it's okay. Mata thiyenne statistics degree ekak. Fiverr tamayi mata try karanna thiyenne. Gigs tiaka damma excel,data analysis wage ewata .
    Ow anet ewata investment one. Alutin job ekak patan gatta kenekta tikak amaruyi.anith dewal ekka ewata salli danna.
    ithin stat degree ekak thiyanwaa nam ban data science paththa balapanko, hamadema free internet eke thiyanwaa ne igena ganda. working experience thiyanwaa nam hoda jabakata daanda puluwan ne.
     
    • Like
    Reactions: icepack

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    Ow api hithuwe nathi unata hoda ta hamba karanna puluwan fields. Astro igena ganna eka nam mama danatath karanawa. Online kendarak balanna 1000yi normal lanakawe. Dawasata 10 k kalath athi. :lol:

    Hari it's okay. Mata thiyenne statistics degree ekak. Fiverr tamayi mata try karanna thiyenne. Gigs tiaka damma excel,data analysis wage ewata .
    Ow anet ewata investment one. Alutin job ekak patan gatta kenekta tikak amaruyi.anith dewal ekka ewata salli danna.
    Karanawa nam karapan https://www.fiverr.com/vindiw
     
    • Love
    Reactions: sakuntha1996

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Eken witarak diyunu wenna bane .ada kale hatiyata .
    Mokakda machan umbe Diyunuwa kiyana eke definition eka? i8 ekak araganna eka wage tenakin nam balanne achieve kranna amarui. But mama nam mage diyunuwa balanne mama kalin hitapu tenat ekka. Eka kenekuta penna puluwan moda kamak kiyala.

    Dewani krameta diyunuwa gena hitanawa nam itin Degree ekak hondatama pramanawat. Mamat passive income mona hari hadaganna hitan innawa. But tama beri wuna.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මොකුත්ම නැතුව ගෙමක් ගහනවා කියන්නෙ පට්ටම ගෙමක් .

    ඔෆිස් ජොබ් කරන මහත්තුරු වෙලා ලංකාවෙ ගෙමක් ගහන්න අමාරුයි .
    ඔෆිසියෙ මහත්තුරු ගෙම ගැහව්වෙ මැතිණිගෙ කාලෙ.
    එහෙම නැත්තම් මහත්තයා කම පෙන්වලා දෙපලක් තියෙන තැනකට සෙට් වෙන්න තියෙන්නෙ කසාදෙකින්.
    එහෙම උනොත් ගැනිට බයෙ පොන්ටින් වගෙ ඉන්න වෙන්නෙ.
    අපෙ පැත්තෙ ඉන්නවා එහෙමත් එකෙක්.

    දෙමාපියො කරාපු පොඩි හරි දෙයක් තියෙන්නම ඔනි .
    ජොබ කරන ගමන් නම් ඉතිං පොඩියට දන්න ඉස්කිල් එකකින් ෆ්‍රීලාන්සින් කරපන් .
    එත් ෂුවර්ම කරන්න එපා.
    මොකද කම්පෙටිෂන් එක වැඩී දැන් .
    බිස්නස් කරන එක රිස්කි වැඩක් .

    හොඳම ඔප්ෂන් එක කොරියාව වගෙ රටකට යන එක.
    වෙන ගොඩ එන්න ක්‍රම නැහැ මුකුත්ම නැති කෙනෙක්ට.
    අපෙත් හිටියා මුකුත්ම නැති පොරක් .
    කොරියාවෙ ගියා ,ගැහැව්වා ගෙයක් ගත්තා වාහනයක් .දැන් හොඳයි පොරට.
    Ow aniwaryen.meka tamayi mata tiyena awula.Korea yanna nam baha machan.mokada mama me degree ekatath mahansi unane.
    Experience tikak aragena arabic ratakatawath yanna balanawa job ekakata.mehe hari giye natoth.
    Mokakda machan umbe Diyunuwa kiyana eke definition eka? i8 ekak araganna eka wage tenakin nam balanne achieve kranna amarui. But mama nam mage diyunuwa balanne mama kalin hitapu tenat ekka. Eka kenekuta penna puluwan moda kamak kiyala.

    Dewani krameta diyunuwa gena hitanawa nam itin Degree ekak hondatama pramanawat. Mamat passive income mona hari hadaganna hitan innawa. But tama beri wuna.
    i8 one naha. Mata passive income tikak hadaganna one. Job eka matha depend wenne nathiwa Jeewath wenna one.awurudu 30/wenna kota job eken ayin wena tatwayak tiyenna one. danata e tika.
    Ela mama patan gatta machan.meka oyageda?
     
    • Like
    Reactions: Erzo