මුකුත්ම නැති කෙනෙක් කොහොමද තැනකට එන්නෙ .මට නම් හිතෙන කොටත් ඩිප්රෙශන් වගේ .මට බයයි මාත් අර ඉඩම් අරන් ගෙවල් අරන් ණය වෙලා ජිවිතේම ණය ගෙවන ගොඩට වැටේවි කියලා .කරන්න දේවල් ගොඩක් තියෙනවා සල්ලි කාලය තමයි මදි . පහුගිය දවස් වල ඔන්ලයින් දේවල් කරන්න රිසර්ච් කලා ගොඩක් ඒවට සල්ලි ටයිම් එක ඕනේ .
අර එන්ට්රප්රයිස් ශ්රී ලන්කා කියන එක නැවතුනාද මම කලින් හිතන් හිටියේ ඒකෙන් ලෝන් එකක් ගන්න .අදහස් තිබුනට කැපිටල් එකක් නැහැ.
පර්සනල් ලෝන් එකක් වත් ගන්න බෑ තාම ජොබ් එක පෙර්මෙනන්ට් නැති නිසා . ජොබ් එකක් කරන ගමන් ගේමක්
ගහපු අය ඉන්නව නම් පොඩ්ඩක් මෙතන බෙදාගමු අද්දැකීම් .
මට වාහන ගෑනූ ගෙවල් ගැන දැම්ම හදිස්සියක් නැහැ .හැබැයි සල්ලි ගැන හිතෙන කොට නම් හෙනට ඩිප්රෙශන් .