මරණ දඩුවම ලෑබුන කෙනෙකුයි බන්ධනාගාර බාර ඈමතියි එකට ඉන්න පාර්ලිමේන්තුව
ඌ ඉන්නේ බන්ධනාගාර හෝටලේ නේද. වෑරදුනා.. බන්ධනාගාර රෝහලේ නේද?බන්දනාගර වල අඩුපාඩු සාකච්චා කරනවා ඇති බන් .
ඔය තමයි රටේ නීති හදන තැන... අපිටම තමයි අපි හිනාවෙන්නේ ඉතින්. අපි නේ මුන්ව යවන්නේ.සිද්ධියට හිනා නොවන්න
නීති ක්‍රමයට හිනා වෙන්න.
මෙහෙම දෙයක් වෙන්න තරම් නීතිය බාලයි. ඒක නිසා, ඔබට ට පගාව ගසා යහතින් සිටිය හැකියි. ලෙඩ්ඩු මරා යහතින් සිටිය හැක. කුඩු විකුණා යහතින් සිටිය හැක.
නීතිය වෙනස් කරන්න, ඔබට අවශ්‍ය නෑ..... පාලකයන්ටත් අවශ්‍ය නෑ..... දෙගොල්ලම එකි නෙකාගේ පිට ගසා ගනිමින්..... අපි අපිට ම හිනාවෙමු.
You are absolutely correct.සිද්ධියට හිනා නොවන්න