ලන්කාවේ දේශපාලන මට්ටම පෙන්නන ෆොටෝ එකක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මරණ දඩුවම ලෑබුන කෙනෙකුයි බන්ධනාගාර බාර ඈමතියි එකට ඉන්න පාර්ලිමේන්තුව 😂 😂 😂 😂 😂 😂 😂

    choka.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    ඕකෙන් කියවෙන්නේ රත්නපුර දිස්ත්‍රික් ජනතාවගේ නිවට කමයි, ගොං කමයි, පොන්න කමයි. ඕකට මරණ දඬුවම ලැබුනේ චන්දෙට කලින්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    සිද්ධියට හිනා නොවන්න
    නීති ක්‍රමයට හිනා වෙන්න.

    මෙහෙම දෙයක් වෙන්න තරම් නීතිය බාලයි. ඒක නිසා, ඔබට ට පගාව ගසා යහතින් සිටිය හැකියි. ලෙඩ්ඩු මරා යහතින් සිටිය හැක. කුඩු විකුණා යහතින් සිටිය හැක.

    නීතිය වෙනස් කරන්න, ඔබට අවශ්‍ය නෑ..... පාලකයන්ටත් අවශ්‍ය නෑ..... දෙගොල්ලම එකි නෙකාගේ පිට ගසා ගනිමින්..... අපි අපිට ම හිනාවෙමු.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    සිද්ධියට හිනා නොවන්න
    නීති ක්‍රමයට හිනා වෙන්න.

    මෙහෙම දෙයක් වෙන්න තරම් නීතිය බාලයි. ඒක නිසා, ඔබට ට පගාව ගසා යහතින් සිටිය හැකියි. ලෙඩ්ඩු මරා යහතින් සිටිය හැක. කුඩු විකුණා යහතින් සිටිය හැක.

    නීතිය වෙනස් කරන්න, ඔබට අවශ්‍ය නෑ..... පාලකයන්ටත් අවශ්‍ය නෑ..... දෙගොල්ලම එකි නෙකාගේ පිට ගසා ගනිමින්..... අපි අපිට ම හිනාවෙමු.
    ඔය තමයි රටේ නීති හදන තැන... අපිටම තමයි අපි හිනාවෙන්නේ ඉතින්. අපි නේ මුන්ව යවන්නේ.
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    සිද්ධියට හිනා නොවන්න
    නීති ක්‍රමයට හිනා වෙන්න.

    මෙහෙම දෙයක් වෙන්න තරම් නීතිය බාලයි. ඒක නිසා, ඔබට ට පගාව ගසා යහතින් සිටිය හැකියි. ලෙඩ්ඩු මරා යහතින් සිටිය හැක. කුඩු විකුණා යහතින් සිටිය හැක.

    නීතිය වෙනස් කරන්න, ඔබට අවශ්‍ය නෑ..... පාලකයන්ටත් අවශ්‍ය නෑ..... දෙගොල්ලම එකි නෙකාගේ පිට ගසා ගනිමින්..... අපි අපිට ම හිනාවෙමු.
    You are absolutely correct.
     
    • Like
    Reactions: malakadss