ලන්කාවේ නලු නිළියෝ

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    ඇයි බම් ලන්කාවේ නලු නිළියොන්ව මිනිස්සු ගනන් ගන්නේ නැත්තේ...උන්ව public place එකක දැක්කොත් අපේ මිනිස්සු තනිකර උන්ව ignore කරනවා...

    ඉනදියාවෙ වගේ පුක ලෙවකන්නේ නෑ නේ අපේ එව්න්.....
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    ඇයි බම් ලන්කාවේ නලු නිළියොන්ව මිනිස්සු ගනන් ගන්නේ නැත්තේ...උන්ව public place එකක දැක්කොත් අපේ මිනිස්සු තනිකර උන්ව ignore කරනවා...

    ඉනදියාවෙ වගේ පුක ලෙවකන්නේ නෑ නේ අපේ එව්න්.....
    ganan gatoth, ita passe apiwa pare dekoth arun apiwa gannan ganne sathayakatawath, tikak form karala balapanko, ita passe interview eke kakul uda kakula dagena, sunglass dagena inne.
     
    • Like
    Reactions: windows_ubuntu

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ලංකාවෙ නළු නිළියො කියන්නෙ හෙළවෙන මනසට. ඉස්සර එහෙම අය හිටියා, දැන් නෑ.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    tv and youtube ekka janathawata sapekshawa nalu niliyo persontage eka wadi. anika super hero kiyana consept eke anthima kena mama hithana widiyata ranjan.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තරුණ කාලේ ඇග විකුණලා , අන්තිම කාලේ ඉල්ලුම අඩු වුනාම අල්ලේ නටවන්න පුලුවන් බිස්නස්කාරයෙක් බැදගන්න එවුන් නේද නිලියෝ කියන්නේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,814
    113
    දෙහිවල
    ඇයි බම් ලන්කාවේ නලු නිළියොන්ව මිනිස්සු ගනන් ගන්නේ නැත්තේ...උන්ව public place එකක දැක්කොත් අපේ මිනිස්සු තනිකර උන්ව ignore කරනවා...

    ඉනදියාවෙ වගේ පුක ලෙවකන්නේ නෑ නේ අපේ එව්න්.....
    පරිනතකම / රෙද්දේ නළුවන් දිහා බලනවට වඩා වැඩ තියෙනවා
     
    • Like
    Reactions: Cypress

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    200.gif
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    E aluth trend eka.ganan ganne nethi eka tama lokuma de.dan hina unath minissu hina wenne ne.90s wala ehema town ekata giyath inna hemoma smile danawa.ekata dab okoma maraganna wage inne.anika oya drama walata enne adu kule actorsla unta hina unoth hina wenne ne henama line eken yanne ita passe.ekai