ලන්කාවේ පරණ ටී.වී. ඇඩ්ස් බලමුද​?

Chity

Member
Nov 26, 2013
31
2
0
Colombo,Lk
අලියා බීම ඇඩ් එක නං පට්ට.
දැන් යන ඇඩ් දැක්කම මල පනිනවා. ඒත් ඉස්සර එව්වා කොච්චර ලස්සනද?