ලන්කාවේ පිරමීඩ් හොරු ( Pyramid Scheme )
ලන්කාවේ පිරමීඩ් හොරු ගැන දන්න අය මට පොඩ්ඩක් විස්තර කියනවද ..??
කවුද අර Solar Panel දෙන සීන් එක කරන්නේ .. උන්ද අර Best Life International නැත්නම් AMAZON LANKA කියනේ ..??
මට ඕන උන් අමාරුවේ දාපු කවුරු හරි ඉන්නවද මට විස්තර දැනගන්ට ඕනා ..