ලන්කාවේ පිරමීඩ් හොරු ( Pyramid Scheme )

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ලන්කාවේ පිරමීඩ් හොරු ( Pyramid Scheme )

    ලන්කාවේ පිරමීඩ් හොරු ගැන දන්න අය මට පොඩ්ඩක් විස්තර කියනවද ..??

    කවුද අර Solar Panel දෙන සීන් එක කරන්නේ .. උන්ද අර Best Life International නැත්නම් AMAZON LANKA කියනේ ..??

    මට ඕන උන් අමාරුවේ දාපු කවුරු හරි ඉන්නවද මට විස්තර දැනගන්ට ඕනා .. :confused::confused::confused::confused::confused:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Solar Panel denne Global Lifestyle Lanka.. aeke lokuma athu 3kata denatama badu hambela tyenne..

    mage yaluwo dennak wadeta maatu wela inne .. un eka kathaa karanta baha un loku katha kiyanne .. :P:P:P

    mata ona hariyatama details mun denna watila inna amaruwa pennata :no::no::no::no::no:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    mage yaluwo dennak wadeta maatu wela inne .. un eka kathaa karanta baha un loku katha kiyanne .. :P:P:P

    mata ona hariyatama details mun denna watila inna amaruwa pennata :no::no::no::no::no:

    ඔකට අහු වෙන්න එපා..උන්ට පෙන්නපන් දෙන්න දෙන්න අල්ලගෙන ගියාම දෙකේ 25 වෙනි බලයෙන් විතර ලන්කාවෙ ජන්ගහනය ඉවර වෙනවා.
    එතකොට උන් කියයි සොලා පැනල් විතරක් නෙමෙයි තව බඩු ගන්න නිසා ඉවර වෙන්නේ නෑ කියල එතකොට උන්ට කියපන් වෙන තියෙන බඩු මොනවද කියල අහන්න කියල
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ඔකට අහු වෙන්න එපා..උන්ට පෙන්නපන් දෙන්න දෙන්න අල්ලගෙන ගියාම දෙකේ 25 වෙනි බලයෙන් විතර ලන්කාවෙ ජන්ගහනය ඉවර වෙනවා.
    එතකොට උන් කියයි සොලා පැනල් විතරක් නෙමෙයි තව බඩු ගන්න නිසා ඉවර වෙන්නේ නෑ කියල එතකොට උන්ට කියපන් වෙන තියෙන බඩු මොනවද කියල අහන්න කියල

    Thanks wen deails naddo ban :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපේ campus එකෙත් ඕකට සම්බන්ද එකෙක් හිටිය. උන් මුත්තයියාගේ photos දාල, එයත් සම්බන්ධයි කියල කරන්නේ. උන්ගේ office එක BIO එකේ කරන්නේ. පටන්ගන්නේ Solar Hot Water Heaters වලින්. එක එක item තියනවා බන්.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Machan Globle life style yakku thama wede karanawa

    mata giya sathiye call ekak awa

    mathara beliaththa peththe oka yanawa me tike

    A/L iwara karapu lamainta ewilla kiyanawalu 60.000k deela eyalage item buy karanna one passe mara profit ekak enne kiyala. masa 3n 45000 hewwa kiyala loku talk denawalu ena eun
    real seen ekak da kiyala
    magen ehuwa
    man kiuwa kana pelenna gahanna kiyala owwa kiyala denna ena eunta