ලන්කාවේ පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් කරන බස්(both CTB and Private, But specifically Private Bus) නියාමනය කරන්න බැරි ඇයි? පිටරටවල් වල වගේ එකම standard එකක් තියාගන්න බැරි ඇයි?
ප්‍රයිවට් බස් කාරයෝ උන්ට හිතෙන හිතෙන විදියට මොඩිෆයි කරලා, සවුන්ඩ් සිස්ටම් හයි කරල මිනිස්සුන්ට පට්ට disturbing විදියටනේ යන්නේ. ගොඩක් එවුන් එලවන්නේ මාර්ග නීති කඩලා.
මේ ක්‍රමේ කවදාවත් වෙනස් වෙන එකක් නැද්ද?
නීති තද කරලා, දඩ මුදල් වැඩි කරලා, standards, policies හදුන්වලා දීලා ඒවා අනිවාර්යෙන් අනුගමනය කරන්න කියලා, අනුගමනය කරේ නැත්තන් permit එක cancel කරනව වගේ තද නීති වලින්වත් මේක ගොඩගන්න බැරි වෙයිද?
මෙහෙම කරොත් මිනිස්සුන්ගේ ප්‍රතිචාරය කොහොම වෙයිද? අපේ මිනිස්සුත් එක්ක මේ වගේ දේවල් කරන්න පුලුවන්ද කියන එක තමයි සැක.