ලන්කාවේ බස්

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Munta Clean Sri Lanka kiyana concept ekawath therenne na ban. Un hithanne kunu ain karana ekak kiyala.
    Minissunge attitude hadena ekath ekema part ekak kiyala unta therenne na.
    Mamanm kynne oya project eke nama waradii bn... clean sri lanka kyddi hama ekaama hithuwe kunu ayin krnv kyla.. eka thma oluwe register une kttiyage... ekai patan gaddima low iq set eken loku resistance ekak enne.. ekko hari arthe ena wena namak dnna thbba.. nththm project eka initiate krnna klin what is clean sri lanka & objectives monvd kyla tv eke hrii ad tikk dla minissunge oluwa project ekata harawanna thibba.. ehema unanm ochchr resistance ekk enne nha low iq society ekenwath
     
    • Like
    Reactions: NRTG and Debrovsky

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,155
    113
    පේ රටේ මිනිස්සු නීතියට ජිවත් වෙන්න අකමැති. හැම තිස්සෙම බලන්නේ තමන්ත අත්වෙන වාසිය ගැන විතරමයි. ඒක නිසා මේ වගේ එව්වා නියාමනය කරන්න හරිම අමාරුයි
    aa aa radala patiyaa tax gewanne nati wa daana tok yako
     
    • Haha
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,433
    113
    Colombo
    හාල් ගෙනාපුවම ඔය ප්‍රශ්නෙ විසඳෙනව.ඉවසල හිටපන්.
     
    • Like
    Reactions: NRTG

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Mamanm kynne oya project eke nama waradii bn... clean sri lanka kyddi hama ekaama hithuwe kunu ayin krnv kyla.. eka thma oluwe register une kttiyage... ekai patan gaddima low iq set eken loku resistance ekak enne.. ekko hari arthe ena wena namak dnna thbba.. nththm project eka initiate krnna klin what is clean sri lanka & objectives monvd kyla tv eke hrii ad tikk dla minissunge oluwa project ekata harawanna thibba.. ehema unanm ochchr resistance ekk enne nha low iq society ekenwath
    Ow machan. Ethanadi mun waradda gaththa. Low IQ set ekata therena widiyata title ekak daana thibba. Naththan aduma gane media walin danuwath karanna thibba mokadda me concept eka kiyala.
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,518
    113
    නීති යම් පමනකට තියනව විවිධ හේතු නිසා ඒව ක්‍රියාත්මක වෙන්නෙ නෑ ඉතින් මිනිස්සු කැමති කැමති විදිහට කරනව, අනවසර ඉදිකිරීම්, වෙළඳාම් වගේ උදාහරණ ඕන තරම් තියනව. කල් ගිහාම නවත්තන්න බෑ මිනිස්සු විරුද්ධ වෙනව, ඒ කියන්නෙ නීතිය ක්‍රියාත්මක වීම වලක්වනව.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,078
    5,848
    113
    canada
    middle class fantasies

    මොනවා කරත් කරන්න විදියක් තියෙනවා.
    මිනිස්සු දැනුවත් කරලා. හෙමිහිට
    ඉස්සෙලම රියදුරු වීදුරුවට දැඩි ලෙස අවහිර වන දේවල්. මගී ආරක්ෂාවට අනතුරු දායක දේවල් අයින් කරන්න ඕනේ.
    අනිත් ලස්සන කරන දේවල් නම් තිබ්බට කමක් නැහැ. සැහෙන වියදම් කරලා හරි කරන්න ඇත්තේ. ඉස්සර තහනම් නැහැ දැන් තහනම් එකපාරටම ?
    එක්කෝ අලුතින් එන බස් වලට අලුත් කැලි දන්නා එපා කියල කියන්න පුළුවන්

    ගොට කාබනික පොහොර වගේ තමයි වැඩ
     
    • Haha
    Reactions: NRTG and redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,824
    17,819
    113
    middle class fantasies

    මොනවා කරත් කරන්න විදියක් තියෙනවා.
    මිනිස්සු දැනුවත් කරලා. හෙමිහිට
    ඉස්සෙලම රියදුරු වීදුරුවට දැඩි ලෙස අවහිර වන දේවල්. මගී ආරක්ෂාවට අනතුරු දායක දේවල් අයින් කරන්න ඕනේ.
    අනිත් ලස්සන කරන දේවල් නම් තිබ්බට කමක් නැහැ. සැහෙන වියදම් කරලා හරි කරන්න ඇත්තේ. ඉස්සර තහනම් නැහැ දැන් තහනම් එකපාරටම ?
    එක්කෝ අලුතින් එන බස් වලට අලුත් කැලි දන්නා එපා කියල කියන්න පුළුවන්

    ගොට කාබනික පොහොර වගේ තමයි වැඩ
    ඇයි ලංකාවේ වැඩ කරන පන්තියේ උන් බස් වල යන්නෙ නැද්ද. මිඩ්ල් ක්ලාස් උන් විතරද යන්නෙ
     
    • Sad
    Reactions: NRTG