ලන්කාවේ හදපු NERO GAME එක

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    සල්ලි වලට නේද ගන්න තියෙන්නේ. ඔන්න දැන් තමයි මුට සිංහලු කව්ද කියලා තේරෙන්නේ. ගිය පාර නිකන්නේ දුන්නේ.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    :baffled:

    W2Gb51B.jpg
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    සල්ලි වලට නේද ගන්න තියෙන්නේ. ඔන්න දැන් තමයි මුට සිංහලු කව්ද කියලා තේරෙන්නේ. ගිය පාර නිකන්නේ දුන්නේ.
    ai oka nkn denna oo gawa wada karana un pinata wada karanne nane bn.

    samahara wita review gnna bln kln para free denna athi.
    full complete karama nkn dnne nane.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,109
    9,949
    113
    oka nam pili ganna ba. mama danna podi un innava 10000/20000 dila gun update karapu un. quality ekata heduwanam userla allana eka loku deyak nemai, quality nethi ekai awla
    pita rata ewata spend kalata lanakwe deyakata money spend karnne na. ape ewun hama welwema graphic compare karnne top games ekka. ithin spend karnna lobai ape ewunta.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ai oka nkn denna oo gawa wada karana un pinata wada karanne nane bn.

    samahara wita review gnna bln kln para free denna athi.
    full complete karama nkn dnne nane.
    එක තමයි කියන්නේ.
    අපේ උන් ඔන්න බලපන් crack හොයන්නේ නැද්ද කියලා ඔකේ.
    කියෙන් කි දෙනාද සල්ලි දීලා ගන්නේ.

    මේක language එක සිංහලෙන් නැතුව eng වලින් දැම්මා නම් මුන්ට හොඳ ගානක් හොයාගන්න තිබ්බා. 19 USD කියන්නේ මුන්ට හම්බෙන්නේ 13 USD per sale. ලංකාවේ නම් මුන්ට break even වෙන්න ලේසි නැ
     

    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    නිකන් දෙන් නැතුව ගානක් දාපු එකනම් හොදයි.

    මුලින්ම හිතුනේ 20$ නිසා ටිකක් ගනන් වැඩි කියලා. (10$ වගේ තිබ්බනම් හරි)

    හැබැයි games වල season passes / skins වලටයි live streams ලටයි 20$ වලට වඩා වියදම් කරන අය ඉන්න නිසා මේ ගානේ ලොකු අවුලකුත් නෑ වැගේ.

    Steam දාලා , කලින් වගේම එයාලගෙම සයිට් එකකින් රුපියල් වලින් ගෙවලා ගන්න තිබ්බනම් තවත් හොදයි ( steam eke policies ekka ehma krnna brida dnna)