ලන්කාවේ bullbars තහනම්ද?

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ප්ලාස්ටික් / ෆයිබර්ග්ලාස් ඒවාවත් බැරිද

    ෆොග් ලයිට්සුත් බැරිද?

    සමහරු පාරෙ යනව දැකල තියෙන නිසා අහන්නෙ

    tjmoutbackbullbarsuitlandcruiser200series2015070sb13n82c_600_x_375_.jpg
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    Modify karala danna epa. 4m40 ekata ena nisa shape karaganna puluwan. Hebai accident ekak unama thamai tikaak case watenne. Giyapaara budget eken modify karaata awlak naa qwa neh? Owath ekata cover wenawada danne na.