වඳ ලොල්ලෙම මේව ෂෙයා කරන්නෙ මහ වඳ ලොල්ලව එපා වෙලාද

තාප්ප චිත්‍ර කොල්ලො/කෙල්ලො ඇදපු එකෙන් වෙච්ච අවුල මොකද්ද? උට රට කරන්න බැරි උනා. හැබැයි යන්ග් කොල්ලො/කෙල්ලො හිතුව ඌ මොකක්හරි කරයි කියල. උන් එකතු වෙලා කරපු දෙ බලපන්Ado Nandeta thaappa chithra set eka wagema thama Anurata me wage gon athal dena munuth, oka London wala promote karala mokadda balaporottu wenne, suddo chande denne nane...
ඒක හරි, ඒත් මේ වගේ ඒව දැක්කම එන්නෙත් ඒ වයිබ් එකම තමා, ඇත්තම කිව්වොත් ඊටත් වඩා ගොං, අනුරය ගානට ෆැක්ට් දීල මනුස්සයෙක් වගේ පිලිවෙලට කරන වැඩත් වටේ ඉන්න ජෙපි බයියො එකතු වෙලා හාගෙන හාගෙන යයි කියල හිතෙනව උං කරන කියන ලොන්ත ගොබ්බ කතා, වැඩ දැක්කම...තාප්ප චිත්‍ර කොල්ලො/කෙල්ලො ඇදපු එකෙන් වෙච්ච අවුල මොකද්ද? උට රට කරන්න බැරි උනා. හැබැයි යන්ග් කොල්ලො/කෙල්ලො හිතුව ඌ මොකක්හරි කරයි කියල. උන් එකතු වෙලා කරපු දෙ බලපන්
හරියට කොන්ද පන තියන රට ගැන කැක්කුමක් තියන එකෙක් හිටිය නම් රටේ කොල්ලො කෙල්ලො බලන් ඉන්නෙ යුනයිටඩ් වෙන්න තමයි. නැතුව පොන්න නාකි වගෙ පාටක් පක්ශයක් බදාගෙන වහල්ලු වගෙ හුරේ කියන්න නෙමෙයි.
Ado Nandeta thaappa chithra set eka wagema thama Anurata me wage gon athal dena munuth, oka London wala promote karala mokadda balaporottu wenne, suddo chande denne nane...
ඒක ගොන් නම් අපිම තමයි බන් ලැජ්ජ වෙන්න ඕනෙ ඒ ගානට රට වැටෙනකන් බලන් හිටියට. මිනිස්සුන්ට වෙන ඔප්ශන් එකක් නැති නිසා සහ කොහොමත් කන එකේ කලින් කාපු නැති උන්ට කන්න දීලා බලමු වගේ ඔප්ශන් එකක මිනිස්සු ඉන්නේ ඒ නිසයි. මිලියන 22ක් ඉන්න රටේ මෙ සොන්න රැල රට කනකන් අපි කටවහගෙන හිටියනෙ. හරිහමන් පාලනයක් නීතියක් තියනව නම් මේව සුරපුරවල් කරන්න පුලුවන් බන්. ටුවරිස්ම් විතරක් ඇති හරි ප්ලෑන් එකක ගේම්ක් ගහනවනම්. රට වටේ මුහුද. නේච එක etc..ඒක හරි, ඒත් මේ වගේ ඒව දැක්කම එන්නෙත් ඒ වයිබ් එකම තමා, ඇත්තම කිව්වොත් ඊටත් වඩා ගොං, අනුරය ගානට ෆැක්ට් දීල මනුස්සයෙක් වගේ පිලිවෙලට කරන වැඩත් වටේ ඉන්න ජෙපි බයියො එකතු වෙලා හාගෙන හාගෙන යයි කියල හිතෙනව උං කරන කියන ලොන්ත ගොබ්බ කතා, වැඩ දැක්කම...
mahinda mahathaya genaweth ohoma thama lamayi
නව පොහොට්ටුවේ රතු බයියෝ
![]()