ලන්ඩන් හංදියේ ආප්ප දාන ලංකාවේ කෙල්ලෝ

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura

    මුන් කතා කරන accent එක බලපංකො.ලංකාවේ එකිත් එහෙමනේ කතා කරන්නේ.නිකම් අර පරණ කාලේ විදියනේ බන් එගලන්තේ කතා කරන්නේ.හරියට අර assasin's creed ගේම් එකේ කතා කරන්නේ. ඒවගේ .ඇමරිකන් උන් මෙහෙම කතා කරන්නේ නැහැ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    patta neda?mee ammaiy duwaiyda koheda.me dennage instagram ekak thiyenawada koheda.kalin fb ehemath prasidda una
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    යකෝ එක ආප්පයක් 1600ටත් වැඩියි. මෙහේ කන්සල්ටන්ට් ඩොකෙක්ට වඩා උන් එහේ ආප්ප දාල හොයනව.
    Jacquelinege aappath a ganan thamai. Thaama thiyanavada dannaha.
     
    • Like
    Reactions: visalbro