ලන්ඩන් හංදියේ ආප්ප දාන ලංකාවේ කෙල්ලෝ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    මට හිතයි ඔතනම ceylon ප්ලෙන්ටි අඩයක් දාන්න.
    ආප්පෙත් එක්ක ප්ලෙන්ටි කොහොමද නේහ්හ්

    කසල තේ විතරයි පාවිච්චි කරන්නේ:D
     
    • Like
    Reactions: visalbro

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    608
    385
    63
    මමත් රට ගියපු දවසක දානවා - කොත්තු ආප්ප ඔය ඔක්කොම තියෙන කඩයක් .
     
    • Like
    Reactions: NRTG

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    ohoma thama UK unge accent eka , mama BCS exam teach kala UK ekekuta ,same accent, heta idan exam uta , pass unoth hodayi :yes:

    මුන් කතා කරන accent එක බලපංකො.ලංකාවේ එකිත් එහෙමනේ කතා කරන්නේ.නිකම් අර පරණ කාලේ විදියනේ බන් එගලන්තේ කතා කරන්නේ.හරියට අර assasin's creed ගේම් එකේ කතා කරන්නේ. ඒවගේ .ඇමරිකන් උන් මෙහෙම කතා කරන්නේ නැහැ
     
    • Like
    Reactions: ACHIK

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    රට ගිහින් ආප්ප දාල ලංකාවට ආවම බලන්න ඕනෙ ලොකුකම 🥴
    උබලා වගේ හිතන උන් තමයි ලංකාවේ වැඩිපුරම ඉන්නේ, එකයි අපේ රට ලෝකෙට ණය වෙවී අන්ත දුප්පත් හිගන රටක් වෙලා තියෙන්නේ,

    උබලා රස්සා මනින්නේ අමුතු විදිහට.ඒක ඉතින් අපි සුද්දට වහල් වෙලා හිටපු නිසා වෙන්න ඇති,

    උබේ නෑයෙක් දොස්තර, නැත්නම් සර්ජන් කෙනෙක් නම්. ලොකුවට කට උල් කරලා කියනවා අපේ මාමා සර්ජන්. හැබැයි ඌ කරන්නේ ලෙඩුන්ගේ කුණු ජරාව අතගාන එක , ඒවා කපලා ඉවත් කරන එක. බැලුවොත් කුණු අදින මනුස්සයා ඔය තරම් කුණු අල්ලනේ නැතුව ඇති.
    එත් අපිට කුණු අදින එකා පහත් ඩොකා උසස්.

    හෝටලේ වේටර් පහත් . ගුවන් සේවකයා/සේවිකාව පොෂ්

    ආප්ප පුච්චලා ජිවත් වෙන ගෑණි චා ,හොරුන්ට මිනීමරුවන් වෙනුවෙන් අර ෆැන් වත් නැති උසාවියේ දාඩිය ගෙන දගලන lady lawyer උසස් .

    අනේ මන්ද රට කවද හැදෙයිද කියලා .
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මුන් කතා කරන accent එක බලපංකො.ලංකාවේ එකිත් එහෙමනේ කතා කරන්නේ.නිකම් අර පරණ කාලේ විදියනේ බන් එගලන්තේ කතා කරන්නේ.හරියට අර assasin's creed ගේම් එකේ කතා කරන්නේ. ඒවගේ .ඇමරිකන් උන් මෙහෙම කතා කරන්නේ නැහැ

    ඇමෙරිකන් ඇක්සන්ට් එකයි බ්‍රිටිෂ් ඇක්සන්ට් එකයි වෙනස්. (සමහර දේවල් වලට කියන වචන පවා වෙනස්). බ්‍රිටිෂ් ඇක්සන්ට් එකෙත් එක එක පළාත් වලට වෙනස් වෙන ඇක්සන්ට් තියනවා. liverpool ඇක්සන්ට් එක හරිම අමාරුයි අල්ලගන්න.
     
    • Like
    Reactions: visalbro

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    274
    432
    63
    ඇමෙරිකන් ඇක්සන්ට් එකයි බ්‍රිටිෂ් ඇක්සන්ට් එකයි වෙනස්. (සමහර දේවල් වලට කියන වචන පවා වෙනස්). බ්‍රිටිෂ් ඇක්සන්ට් එකෙත් එක එක පළාත් වලට වෙනස් වෙන ඇක්සන්ට් තියනවා. liverpool ඇක්සන්ට් එක හරිම අමාරුයි අල්ලගන්න.

    සීනි කුරුල්ලා කොයිබෙයි
    ඔය accent එක අල්ල ගනින් බලන්න
     
    • Like
    Reactions: visalbro

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,873
    23,560
    113
    මුන් කතා කරන accent එක බලපංකො.ලංකාවේ එකිත් එහෙමනේ කතා කරන්නේ.නිකම් අර පරණ කාලේ විදියනේ බන් එගලන්තේ කතා කරන්නේ.හරියට අර assasin's creed ගේම් එකේ කතා කරන්නේ. ඒවගේ .ඇමරිකන් උන් මෙහෙම කතා කරන්නේ නැහැ

    ඇමෙරිකන් උන්ගෙ accent එක කොහොමද බන් british උන්ට තියෙන්නෙ :baffled:
     
    • Like
    Reactions: visalbro