Ane palayan wahalo yanna !! mahinda awa nam thibba balaganna korana hati !! mahinda ekka baluwama mun hodai tikak wadiya nememokak hari kiyapu gaman kiyanne oya wadi ban..ane umbala wage harak

Ane nikan baba part danne nathuwa hitapan bn !! uba nikan madyastha mathadariyek kiyalada apita pennanna hadanne !! lol thama, umba methana mona baile gahuwath umbe hitha dannawa athine mokatada chande dunne kiyala, thamange hithata wancha karaganna epa bn..ehew ekekta nokaranna bari pahath wedak namokak hari kiyapu gaman kiyanne oya wadi ban..ane umbala wage harak
Mayadunnata Kawurut chandaya dunne naha, eyata enna chance eka dunne JVP ekata. eyata hitenawanam eeta wada hodai JVP eke inna kenekta denna kiyala JVP mak karannadaAnika ubala JVP ekata chandayak wath danne natiwa eke list gana katha karanawa... Anunge list walata kalin balapan UNP UPFA eke inna ewunge hati
Anika list eken damma Hadunnetti Bimal kiyanne UNP UPFA eken apu gothayoda? ubala dan UNP UPFA ekata ahu we;a chanda dala un pissu nataddi JVP eke list hoyanawa

අන්තිමට බලනකොට
ටොයියොත් පිලිගන්නවා තමන්ට කෙලවුනා කියල ..
බයියොත් පිලිගන්නවා තමන්ට කෙලවුනා කියල ..
හැබැයි දෙගොල්ලොම පිළිගන්න කැමති නෑ තමන්ම තමයි තමන්ට කෙලව ගත්තේ කියල ..
![]()
![]()
well saidඅන්තිමට බලනකොට
ටොයියොත් පිලිගන්නවා තමන්ට කෙලවුනා කියල ..
බයියොත් පිලිගන්නවා තමන්ට කෙලවුනා කියල ..
හැබැයි දෙගොල්ලොම පිළිගන්න කැමති නෑ තමන්ම තමයි තමන්ට කෙලව ගත්තේ කියල ..
![]()
![]()
උඹත් පක්ෂෙකට සෑහෙන ආදරෙයි වගෙමායාදුන්න වෙනුවට මර්වින් සිල්වා ලිස්ට් එකේ හිටියනම් ඔය ලැබූන චන්ද ටිකවත් jvp ගනීයි කියලා හිතනවද නැනේ ඒ කියන්නේ ලිස්ට් එක චන්දයට බලපානවා අනෙක මායාදුන්න අයින් උනා නම් ඊළගට ලිස්ට් එකේ අයකුටයි අවස්ථාව දෙන්න ඕන එතකොටයි jvp ප්‍රතිපත්තිගරුක පක්ෂයක් වෙන්නේ ලිස්ට් එකේ කෙනෙක් විරුද්ධ උනානෙ ඔහු නැතිව හදුනෙත්ති දැම්මා කියලා අනෙක බිමල් හදුනේතිට වඩා ලාල්කාන්ත සමන්ත නලින් ආදී පැරදුන අයගෙන් 2ක් වඩා හොදයි කියලා කෙනෙකුට තර්ක කරන්නත් පුළුවන්නේ . මෙවර jvp තමයි මුලින්ම පරජිතයන්ව ලිස්ට් එකෙන් දැම්මේ ඉන් පසුවයි upfa එක කලේ දැන් පුලුවන්ද upfa එක වැරද්යි කියලා විවේචනය කරන්න කලින්ම ආදර්ශය දීලනේ ඔය දෙය කුමන පක්ෂය කලත් වැරද්යි
මම කියන්නේ jvp අනෙක් සැවොම විවේචනය කරන ගමන් තමනුත් කරන්නේ ඒකම තමා කියන එකයි
jvpට මෙවර තරම් පර්ලිමෙන්ට් බලය ගන්න අවස්ථාවක් කිසිදාක ලැබුනේ නැ ආය ලැබෙයි කියල නම් හිතන්න අමාරුයි බලය ලබාගෙන අපේ ආණ්ඩුවක් හදනකම් ඇමතිකම් ගන්නේ නැ කියන එක නෙමේ කරන්න ඕන ජනතාවට ආදරෙයි නම් අනෙක් පක්ෂ සමග එකතුවී ඇමතිකම් අරන් ආණ්ඩු කිරීමයි කරන්න ඕනේ එතොකොට හොදට කලොත් ජනතාව තීරණය කරයි කාවද පර්ලිමෙන්ට් යවන්න ඕන කියලා නැත්නම් ආණ්ඩු ගන්නවා කියන එක සිහිනයක් පමණයි
ජ්ව්ප්ට චන්දය දුන්නද නැදද කියන එක නෙමෙයි jvp වර්තමාන බාවිතය මොකක්ද කියන එකයි ප්‍රශ්නය . මේක තවම ප්‍රජාතාන්ත්‍රික රටක් නේ ඒ නිසා ඕන කෙනෙකුට අදහස් දක්වන්න පුළුවන්

අන්තිමට බලනකොට
ටොයියොත් පිලිගන්නවා තමන්ට කෙලවුනා කියල ..
බයියොත් පිලිගන්නවා තමන්ට කෙලවුනා කියල ..
හැබැයි දෙගොල්ලොම පිළිගන්න කැමති නෑ තමන්ම තමයි තමන්ට කෙලව ගත්තේ කියල ..
![]()
![]()

මායාදුන්න වෙනුවට මර්වින් සිල්වා ලිස්ට් එකේ හිටියනම් ඔය ලැබූන චන්ද ටිකවත් jvp ගනීයි කියලා හිතනවද නැනේ ඒ කියන්නේ ලිස්ට් එක චන්දයට බලපානවා අනෙක මායාදුන්න අයින් උනා නම් ඊළගට ලිස්ට් එකේ අයකුටයි අවස්ථාව දෙන්න ඕන එතකොටයි jvp ප්‍රතිපත්තිගරුක පක්ෂයක් වෙන්නේ ලිස්ට් එකේ කෙනෙක් විරුද්ධ උනානෙ ඔහු නැතිව හදුනෙත්ති දැම්මා කියලා අනෙක බිමල් හදුනේතිට වඩා ලාල්කාන්ත සමන්ත නලින් ආදී පැරදුන අයගෙන් 2ක් වඩා හොදයි කියලා කෙනෙකුට තර්ක කරන්නත් පුළුවන්නේ . මෙවර jvp තමයි මුලින්ම පරජිතයන්ව ලිස්ට් එකෙන් දැම්මේ ඉන් පසුවයි upfa එක කලේ දැන් පුලුවන්ද upfa එක වැරද්යි කියලා විවේචනය කරන්න කලින්ම ආදර්ශය දීලනේ ඔය දෙය කුමන පක්ෂය කලත් වැරද්යි

අනිත් එවත් පිලිපදින්න කියපන්කො උබ ච්න්ද්ය දිපු පක්ශයට
කලින් මොකටද ජාතික ලැයිස්තුවක් මර්කෙට් කලේ චන්දය දුන් මිනිස්සු දුන්නේ ලිස්ට් එකත් බලල තමයි මොන හේතුව කිව්වත් ජාතික ලැයිස්තුවෙන් පිට පත් කල එක වැරදියි අරය හොදයි මෙයා හොදයි කියල සාධාරනීය කරන්න එපා අනෙක් පක්ෂ කරන්නෙත් ඕකනේ jvp තියෙන ලොකුම දුර්වලකම තමන් කරන හැමදේම නිවරද්යි කියලා හිතන එකයි
මායාදුන්න කරන්න ඕන චන්දය දුන් මිනිසුන්ගේ අඩුපාඩු කියලා අස් වෙන එක නොවෙයි ලැබුන දෙයින් යමක් කරන එකයි

සතුටුයි බන්. මහින්ද කාපුවා ඩබල් කරලා උබලගේ එවුන් කනවා,එක සුවර්. එක කමක් නැ කියමුකො එත් මහියා කරපු හොද වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න ඔනි බන්. එක පිලිගනින්, හොරා කාලම හරියන්නැ නෙ.
මහින්දත් එක්ක තරහක් තියනව නම්, මහින්දගෙ නම තියන එවට රනිල්ගෙ නම දා ගනින්. එත් එවගෙ වි ගබඩ කරල රාජ්ය සම්පත් අවබාවිතා කරන්න ඔනි නැ නෙ බන්.
එත් මහින්ද කලා කියල උබලට අත පිහදා ගන්න බැ,
මොකද.....,
මිනිස්සු චන්දෙ දුන්නෙ යහපාලනයට බන්..
අනික ඇමති මණ්ඩලේ පත්කරන්න,
අර මාස 60න් මාසයක් ගියා බන්.
වැඩ කරන්න ගත්තහම කොච්චර කල් ගනිද බන්....
මායාදුන්න වෙනුවට මර්වින් සිල්වා ලිස්ට් එකේ හිටියනම් ඔය ලැබූන චන්ද ටිකවත් jvp ගනීයි කියලා හිතනවද නැනේ ඒ කියන්නේ ලිස්ට් එක චන්දයට බලපානවා අනෙක මායාදුන්න අයින් උනා නම් ඊළගට ලිස්ට් එකේ අයකුටයි අවස්ථාව දෙන්න ඕන එතකොටයි jvp ප්‍රතිපත්තිගරුක පක්ෂයක් වෙන්නේ ලිස්ට් එකේ කෙනෙක් විරුද්ධ උනානෙ ඔහු නැතිව හදුනෙත්ති දැම්මා කියලා අනෙක බිමල් හදුනේතිට වඩා ලාල්කාන්ත සමන්ත නලින් ආදී පැරදුන අයගෙන් 2ක් වඩා හොදයි කියලා කෙනෙකුට තර්ක කරන්නත් පුළුවන්නේ . මෙවර jvp තමයි මුලින්ම පරජිතයන්ව ලිස්ට් එකෙන් දැම්මේ ඉන් පසුවයි upfa එක කලේ දැන් පුලුවන්ද upfa එක වැරද්යි කියලා විවේචනය කරන්න කලින්ම ආදර්ශය දීලනේ ඔය දෙය කුමන පක්ෂය කලත් වැරද්යි
මම කියන්නේ jvp අනෙක් සැවොම විවේචනය කරන ගමන් තමනුත් කරන්නේ ඒකම තමා කියන එකයි
jvpට මෙවර තරම් පර්ලිමෙන්ට් බලය ගන්න අවස්ථාවක් කිසිදාක ලැබුනේ නැ ආය ලැබෙයි කියල නම් හිතන්න අමාරුයි බලය ලබාගෙන අපේ ආණ්ඩුවක් හදනකම් ඇමතිකම් ගන්නේ නැ කියන එක නෙමේ කරන්න ඕන ජනතාවට ආදරෙයි නම් අනෙක් පක්ෂ සමග එකතුවී ඇමතිකම් අරන් ආණ්ඩු කිරීමයි කරන්න ඕනේ එතොකොට හොදට කලොත් ජනතාව තීරණය කරයි කාවද පර්ලිමෙන්ට් යවන්න ඕන කියලා නැත්නම් ආණ්ඩු ගන්නවා කියන එක සිහිනයක් පමණයි
ජ්ව්ප්ට චන්දය දුන්නද නැදද කියන එක නෙමෙයි jvp වර්තමාන බාවිතය මොකක්ද කියන එකයි ප්‍රශ්නය . මේක තවම ප්‍රජාතාන්ත්‍රික රටක් නේ ඒ නිසා ඕන කෙනෙකුට අදහස් දක්වන්න පුළුවන්
නිකම් ගොන් ටොක්ස් ඩෙන්න එපා. ක්‍රිශ්මාල් අරෙන්න හැම කෙනාම කියනවා එයාලටමන්ත්‍රි කම් එපා කියල. ක්‍රිශ්මාල් නම් ඉල්ලුවා දෙන්නෙ නැත්තෙ. උ යු එන් පි එකට යන හින්ද. උබ කියන්නෙ යන එකාට අපෙ ආසනෙ දෙන්න කියලද ??
කොහෙද බන් අපි කරන හැම්දෙම නිවැරදි කියලා තියෙන්නෙ?? ජෙ විපෙ එකෙ දුරවල කම් ගැන් කියන උබලට මහින්ද කරපුවා දැන් රනිල් කරන්න හදන එවා පෙන්නෙ නැහැනෙ එකයි නියම චරිත්ය නෙද?? ජෙ වි පි එකෙත් වැරදි තියනවා. එත් රටෙ අනිත් පක්ශ එකක් වත් ජෙ වි පි එක්ක බැලුවාම බිවර්දි න්මැහැ 1% වත්
මායාදුන්නකරන්න ඔනි උබට හොදයි කියලා හිතෙන දෙය නෙමයිනෙ. මායදුන්න්ට පක්ශෙන් උනත් බල කරා ඉන්න කියලා එත් මිනිහා සැබැම පරිත්යාගශිලියෙක්වගෙ අස් උනා. මිනිහා පැහදිල කරලා තියනවා එයා අස්වෙන්න හෙතුවත්

අන්තිමට බලනකොට
ටොයියොත් පිලිගන්නවා තමන්ට කෙලවුනා කියල ..
බයියොත් පිලිගන්නවා තමන්ට කෙලවුනා කියල ..
හැබැයි දෙගොල්ලොම පිළිගන්න කැමති නෑ තමන්ම තමයි තමන්ට කෙලව ගත්තේ කියල ..
![]()
![]()

100% agreed....

Dan aththatama bayyo toyyo jeppo kiyala wen wela wedak na, okkoma ewun ekathu wela UPFA UNP ekata padamak ugannanawa misak...
Degolloma karanna oni karapu moda kama pili aragena eelanga para shot eka dennaDan aththatama bayyo toyyo jeppo kiyala wen wela wedak na, okkoma ewun ekathu wela UPFA UNP ekata padamak ugannanawa misak...
Nattam mung hamadama kale minissu nil kola kiyala bedala kotawala, stage uda nagala thawa form karala, antime dinnata passe set wena eka![]()

මයාදුන්න මහත්මයා ඉල්ලා අස් වුන එක ගැන රුදාව හැදිලා තියෙන්නෙ JVP එකේ උන්ට වඩා
මහින්දටයි රනිල්ටක් චන්දෙ දීපු උන්ටනේ...
බයියොයි ටොයියොයි දැන් විලි ලැජ්ජාව වහ ගන්න පැත්තක ඉන්න JVP එකට බැනලා වැඩක් නෑ
රනිල් මහින්දගේ පව්ලටම තියන නඩු එක එක යට ගහනවා
KP ට චෝදනා නැතිලු
මානසික ලෙඩ්ඩුන්ට ජාතික ආණ්ඩුවේ ඇමතිකම් දෙනවා
ඩොලර් එක 139 ගිහින්
ගොවියො වී ටික විකුණ ගන්න බැරුව දුක් විදිනවා
ජනතාවගේ ප්‍රශ්න පැටව් ගහනවා
රනිල්ගෙයි මහින්දගෙයි මෛත්‍රිගෙයි ප්‍රශ්න විසදෙනවා
තොපි ඉදගෙන JVP එකේ කේන්දරේ බලනවා
මයාදුන්න මහත්තයා කියනදේත් අහලාම JVP එකට බැනපල්ලා